Video is unavailable for watching
Show in Telegram
"ම්ම්ම් අද දවස කොහොමද?"
කෙනෙක් මගෙන් අහනවා.
මගේ උත්තරේ වචන තුනයි.
"වැස්ස, කෝපි, පොත්"
"වෙන මුකුත් අහන්නේ නෑ.
මං දන්නවා ඔයා අද සතුටින්."
🌧☕️📚
@batuMoju
කෙනෙක් මගෙන් අහනවා.
මගේ උත්තරේ වචන තුනයි.
"වැස්ස, කෝපි, පොත්"
"වෙන මුකුත් අහන්නේ නෑ.
මං දන්නවා ඔයා අද සතුටින්."
🌧☕️📚
@batuMoju