ජීවිතය කියන්නේ පිපාසයක්..
සුන්දර පිපාසයක්..
ඒ පිපාසය යම් තරමකින් හරි සංසිඳෙන්නේ ආදරය කියන දියරය ලැබුණහම විතරයි. ඒකයි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුණත් ඒත් දුවන්නේ.
හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත්, හඬ හඬා, හඬ හඬා අප ආදරය සොයන්නේ ඒ නිසයි..
ජයන්ත චන්ද්‍රසිරි
සමනල සංධ්වනියෙන්...
🍃@BatuMoju