📢25 Fast track-charitha dissanayaka


Channel's geo and language: not specified, not specified
Category: not specified


Got a question? DM the admin
@Aaddvhhjjgaasergvhujj_bot

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


Thiyen knk pdf krl ewnn plwnd
@Aaddvhhjjgaasergvhujj_bot


Video is unavailable for watching
Show in Telegram


Forward from: Mission A+

ඇති වූ ව්‍යසනය හමුවේ අසරණ වූ රටේ සුවහසක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන්,

💌 ඔබ දන්න කියන කවර හෝ දරුවෙකු මෙම ව්‍යවසනය හමුවේ අසරණ වී සිටීනම් මේ පණිවිඩය ඒ හැමෝටම ලබාදෙන්න.

⚠️ PLEASE SHARE 📲

පෙර අප විසින් ලබා දුන් WhatsApp link එකෙන් සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් පහත link එක මඟින් නව සමූහයට සම්බන්ධ වන්න.

🤝 ඔබ වෙනුවෙන් අපි 02:-
https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL

කරුණාකර එක් සමූහයකට පමණක් සම්බන්ධ වී සිටින්න.

Thank you..! ❣️

1️⃣2️⃣3️⃣4️⃣

🔹Charitha Dissanayake
🔹Chemistry Team

#The_Silence_of_Humanity



විපතට පත් අපේම දරුවෙන් වෙනුවෙන් මේ පණිවිඩය දන්න කියන හැමෝටම Share කරන්න..❗️

ඔබ වෙනුවෙන් අපි ❤️‍🩹

ඇති වූ ව්‍යවසනය හමුවේ අසරණ වූ රටේ සුවහසක් දරුවන්ගේ වගකීම අපි භාරගන්නෙමු.

දැනට නැති වෙලා තියෙන රසායන විද්‍යා සියලුම සටහන්, සියලුම නිබන්ධන ඔබට ලබාදීමට අපි සූදානම්.


💌 ඔබ දන්න කියන කවර හෝ දරුවෙකු මෙම ව්‍යවසනය හමුවේ අවතැන් වී, අසරණ වී සිටීනම් මේ පණිවිඩය ඒ හැමෝටම ලබාදෙන්න.

⚠ SHARE PLEASE 📲

මේ සියල්ලම සමග ඔබේ උසස් පෙළ විභාගය දක්වාම නොමිලේම රසායන විද්‍යා විෂය උගන්වන වගකීම අපි භාරගන්නෙමු.🤝

මේ සියලු කටයුතු ඉදිරියේදී ඇරඹෙන තෙක් පහත Link එක මඟින් Whatsapp Community එකට සම්බන්ධ වී සිටින්න.
❤️

🍃 WhatsApp Community:-
https://chat.whatsapp.com/EBm1S3kyB4k6mEMdOWNejL

මේ මොහොතේ ඔබ වෙනුවෙන් කල හැකි සියල්ල ඉටුකර දීමට අප කණ්ඩායම සූදානම්.🔥

Thank you..! ❣️

1️⃣2️⃣3️⃣4️⃣

🔹Charitha Dissanayake
🔹Chemistry Team


#අපි_තමයි_අහස


ඔයාලා හැමෝම මේ Channel එකට Join වෙන්න. ඔක්කෝම Updates මේ Channel එකට දාන්නම්

https://t.me/eduuusharkk


මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම...

2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු.

*නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු.

පන්ති ආරම්භ කරන දිනයන් පහත දැක්වේ...

* Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00
* Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00

*වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න.

Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan

Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana


🇱🇰 ජංගම දුරකථන වෝකී-ටෝකී ජාලය (internet නොමැතිව)

ස්වභාවික විපත් හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ජාල (සංඥා) ඇනහිටියහොත්, අන්තර්ජාලය හෝ සිග්නල් නොමැතිව සන්නිවේදනය පවත්වා ගැනීමට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වෝකී-ටෝකී එකක් ලෙස භාවිතා කළ හැකිය.

මෙය සිදු කරන්නේ බ්ලූටූත් (Bluetooth) හෝ Wi-Fi Direct තාක්ෂණය හරහා දුරකථන දෙකක් හෝ වැඩි ගණනක් අතර සෘජු සම්බන්ධතාවක් (Peer-to-Peer) ඇති කිරීමෙනි.

📶 එය ක්‍රියා කරන ආකාරය

* බ්ලූටූත්: කෙටි දුර (මීටර් 10-30) සන්නිවේදනයට වඩාත් සුදුසුය.
* Wi-Fi Direct: බ්ලූටූත් වලට වඩා වැඩි දුර (මීටර් 100+ දක්වා) ආවරණය කළ හැකිය.

📲 අවශ්‍ය ඇප් (App) එක තෝරා ගැනීම
ජාලයක් නොමැතිව ක්‍රියා කරන, සෘජු දුරකථන-සම්බන්ධතා (Peer-to-Peer) පහසුකම් ඇති ඇප් එකක් තෝරාගත යුතුය. ජනප්‍රිය Zello වැනි ඇප් වලට අන්තර්ජාලය අවශ්‍ය වන බැවින් ඒවා මෙහිදී නුසුදුසුය.

ඔබට සුදුසු ඇප් වල නම කිහිපයක්.

Bluetooth Talkie බ්ලූටූත්/Wi-Fi ඔස්සේ සරලව ක්‍රියා කරයි.

| Walkietooth | බ්ලූටූත්/Wi-Fi Direct හරහා කණ්ඩායම් සන්නිවේදනයට ඉඩ දෙයි.

⚙️ සකසා ගන්නා පියවර (කෙටියෙන්)
* ඇප් එක download කරන්න: ජංගම දුරකථන connection තියෙන අවස්ථාවේදී, ඔබට අවශ්‍ය ඇප් එක සියලුම දුරකථන වල download කරගන්න.

* සක්‍රීය කරන්න: සියලුම දුරකථන වල බ්ලූටූත් (සහ Wi-Fi Direct භාවිතා කරන්නේ නම් Wi-Fi ද) සක්‍රීය කරන්න.

* සම්බන්ධ වන්න: ඇප් එක විවෘත කරන්න. එය ස්වයංක්‍රීයව අසල ඇති දුරකථන සොයා සම්බන්ධ විය යුතුය ("Host" සහ "Client" ලෙස).

* කතා කරන්න: කතා කිරීම සඳහා ඇප් එකේ ඇති "Push-to-Talk" (PTT) බොත්තම ඔබාගෙන සිටින්න.
කතා කර අවසන් වූ පසු මුදා හරින්න.

⚠️ ආරක්ෂාව සහ සැලකිලිමත් විය යුතු කරුණු

* බැටරි ආයු කාලය: බ්ලූටූත්/Wi-Fi නිරන්තරයෙන් ක්‍රියාත්මක වන නිසා බැටරිය ඉක්මනින් අවසන් විය හැකිය. එබැවින් Power Banks සූදානම් කර තබා ගන්න.

* දුර සීමාව: සන්නිවේදන දුර සීමිත බව (මීටර් 10-100 අතර) මතක තබාගන්න.

බිත්ති සහ ගොඩනැගිලි නිසා සංඥා දුර්වල විය හැක.

මෙම ක්‍රමය විපතකදී ඔබේ පවුලේ අය හෝ අසල්වැසියන් සමඟ කෙටි දුරක් තුළ සම්බන්ධව සිටීමට ඇති හොඳම සහ පහසුම ක්‍රමයකි.

𝗖𝗼𝗽𝗶𝗲𝗱 : 𝗔.𝗦.𝗞.𝗩𝗲𝗻𝗼𝗺






Forward from: INNOVATIVE PHYSICS
⭕  2026 Revision පන්තියට සම්බන්ධවීමට කැමති දරුවන් පහත Telegram චැනලයට එකතුවන්න.

2026 Revision
https://t.me/+B-YXjHoUxz1lNzdl


​🎬 SL Movie Club | With Sinhala Subtitles!

​🔥 High Quality අලුත්ම Hollywood Movies දිනපතාම බලන්න.

​Join Our Club Now! 👇
https://t.me/movieeclubb1

​Don't Miss out! 🤩


🌟Fast Track 2025 – All Papers🌟

📄 Fast Track 01
https://t.me/charithasirfasttrack25/2

📄 Fast Track 02
https://t.me/charithasirfasttrack25/31

📄 Fast Track 03
https://t.me/charithasirfasttrack25/44

📄 Fast Track 04
https://t.me/charithasirfasttrack25/53

📄 Fast Track 05
https://t.me/charithasirfasttrack25/64

📄 Fast Track 06
https://t.me/charithasirfasttrack25/91

📄 Fast Track 07
https://t.me/charithasirfasttrack25/113

📌 Join the channel for more
https://t.me/charithasirfasttrack25


Equilibrium MCQ Tute 2025 print file.pdf
7.6Mb
📚 2025 THEORY
📚 CHEMISTRY

සමතුලිතතාවය MCQ
TUTE

https://t.me/CD2025T

🔹Charitha Dissanayake
🔹Chemistry Team




Electro chemistry MCQ 2025 print file (1).pdf
4.2Mb
📚 2025 THEORY
📚 CHEMISTRY

විද්‍යුත් රසායනය [ Electro Chemistry ] MCQ TUTE

https://t.me/CD2025T

🔹Charitha Dissanayake
🔹Chemistry Team




Organic MCQ Tute Part III print file.pdf
3.2Mb
Organic MCQ Tute Part II - 2025 print file.pdf
6.9Mb
ORGANIC MCQ TUTE.pdf
9.0Mb
📚 2025 THEORY
📚 CHEMISTRY

කාබනික රසායනය MCQ PART 03
TUTE

https://t.me/CD2025T

🔹Charitha Dissanayake
🔹Chemistry Team







20 last posts shown.

4 579

subscribers
Channel statistics