උඩ voice එකට අදාල structured essay ප්‍රශ්න මාලාව මෙතන තියෙනවා ළමයි.
Final Papers සහ Exam Target Papers වල ඒ ඒ ප්‍රශ්න අංකයට අදාල ප්‍රශ්න සේරම එක තැනකට අරගෙන හදපු pdf සෙට් එකකුත් website එකට add කරගෙන යන ගමන් තියෙනවා. Paper එකෙන් paper එක බලන එක කරදරයි නම් ඒ pdf පාවිච්චි කරන්න පුළුවන්. (දවල් 1 වගේ වෙනකොට website එකට add වෙලා තියෙයි. ඒ වෙනකන් papers වලින් කරගෙන යමු)