ලක්ෂ ගාණක් වටින ගෙවලා ගන්න ඕනෙ Lightroom /Photoshop/Illustrator/Video editing/Java script /Phython/C++/Html/Statistics/ArtificialIntelligence/Deep Learnig /Machine Learnig වගේ ගොඩක් ඒව අපි ඔයාලට මේකෙ free දෙන්න යන්නෙ.මේක පුලුවන් තරම් අයට share කරන්න. සමහර ලක්ෂ දෙක තුන ගෙවල ගන්න ඕනෙ corse වල තියෙන ඒව අපි මේකෙ free දාන නිසා කොයිවෙලේ මේකට copyright ප්‍රශ්න එයිද දන් නෑ. කලින් තිබ්බ අර ලොකු චැනල් එකත් අතුරු දහන් උන්නානෙ. ඒ නිසා දාන ඔක්කොම save කරලා තියාගන්න.අප්‍රේල් 1 වැඩෙ පටන් ගන්නවා.