🔴2024 A/L - GHOST ACADEMY ☠❤️


Channel's geo and language: not specified, not specified
Category: not specified


එකතු වෙලා ගොඩ යන්න ....
https://t.me/ghostacademy2024
ලංකාව වටෙන්ම රෑන්ක් තොගයක් වෙනුවෙන්
වැඩ කරන එව්න් සදහා පමණි.☠

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


මේක අමාරුයි බල්ලෝ... ගන්න තියෙන points ටික ගනින්.....

ඒ ඇරෙන්න මේක වගේ එකක් එයි..ඒවා මේවා කතන්දර...

පේපර් 3ක් ඇති නේ ..... ආයේ දෙන් නැ ඇති දැන් ....

මේ 3 අඩුපාඩු ටික හදාගනින්...

උබලට ගොඩක් දුන්නා කියලා ප්‍රයෝජනයක් නැ නේ.. ඔක්කොම එක ගොඩේ දාගෙන අව්ල් කර ගන්නවා විතරයි.... ....

හරි ඕකේ අඩුපාඩු ටික හදාගනින්... mcq 4ක් 5ක් ආවත් 30ත් 50ත් අතරේ ඔයිට වඩා මොනවද ❤

එළ එහෙනම් හෙට කියන්නම් mcq එකට කලින් කරන්න ඔනී දේවල් ට්ක...❤


වැඩ ටික කරගනින් ❤

1.1k 0 1 27 141

Special

MCQ 07 ට උත්තරේ 3  නෙවෙයි 4 discussion  එකේ සර් කියන්නෙත් 3 කියලා උත්තරේ 4






Video is unavailable for watching
Show in Telegram


මේ පේපර් එක කරේ නැත්තං අමුම ගවයා හොදෙ


⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫

Model Paper No   : 03

Subject          : Physics

Paper type      : Mcq

Time             : 4pm- 6pm

Rank             :  -


⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬




අද ඊලග පේපර් එක 4ට දාන්නම් ❤


හැමෝම කියන කතාවක් තියෙනවා...😊


මේ පේපර් ටිකක් අමාරුයි නේ ....

ඇත්තටම ඔව්ව් ... මේවා එක්සෑම් එකට එන්න තියෙන සම්බාවිතාවත් අඩුම අඩුයි...

එතකොට ඇයි මේවා දෙන්නේ....

මේ ටික එන්නේ physics mcq පේපර් එකේ 30 වගේ ඉදන් 50 වගේ වෙනකන් ප්‍රශ්න ටිකට ..

ඔයාලට එතන ප්‍රශ්න වරදින්න හේතුවත් මම කියන්නම්....

සාමාන්‍යයෙන් එ ටිකේ අහන ප්‍රශ්න අහන්නේ කෙලින්ම තියරි එකෙන් නෙවේ . ඔයාලව පොඩ්ඩක් මඤ්ඤං කරලා වටේ යවලා තමා ප්‍රශ්නය අහන්නේ..

ටිකක් වෙලාවත් යනවා ඔය ටිකට...

අපිට mcq එකක් සාමාන්‍යයෙන් කරන්න විනාඩි 2ක් වගේ නේ සෙට් වෙන්නේ.. ..ඉතින් ඒ ප්‍රශ්න ටික කරන්න නම් ප්‍රැක්ටිස් එක හොදටම ඔනී කරනවා..

අනික ඔය දෙන හැම එකක්ම අලුත් එව්වා නෙවේ .. අපිට කලින් එහෙම දැකපු ප්‍රශ්නයක් එද්දී අපි දන්නවා මේකට මේම කරාම හරි කියලා...

අපි නොදන්න එදාම දකින ප්‍රශ්න 3ක් 4ක් තියෙන්න පුලුවන්...

ඒ ටික හදාගන්න බැරි උනත් අව්ලක් නැ.. කනා ගහලා නිකන් ඉන්න පුලුවන්....

ඒත් මේ කලින් ප්‍රශ්න ටික දැකලා යන්න පුලුවන් චාන්ස් එක හම්බෙන්නේ මේ වගේ පේපර් ටිකක් කරල යන එකෙන්....
2021 ව්භාගෙදි මට direct ඔය වගේ ප්‍රශ්න 8ක් ව්තර හම්බුනා 😅 ඇස් දෙක පියාගෙන උත්තර ගහන්න පුලුවන් එව්වා තිබ්බා..

උබලට කියන්නේ දැන් මම මේ දුන්න පේපර් වල ප්‍රශ්න හරියන්න නෙවේ ඔනී...

මේ ටික තේරුම් ගන්න ඔනී..

වැඩක් නැ බන් පවට පින දෙන්න බෑ නේ.. 😅

කරන් නෑ.. ගොඩක් උන් ...

හේතු ඇහුවම ජේකබ් කියන්නේ කවුද එයා පොරද අහනවා 😂 ....

යකෝ පොරක් තමා 😅😂

කියනවට පේපර් එකක් කරල discussion එකක් බලපන් .. උබට හිතෙයි.. මේමත් උගන්න පුලුවන් ද කියලා 😅❤

එළ පේපර් 2ක් දැම්මා 2ම කරපන්...

තව සුපිරිම points තියෙන පේපර් 2ක් 3ක් තියෙනවා මම දෙන්නම් කරපු එව්න්ට...

ඉක්මන් කරපන් ❤

1.6k 0 4 27 165

තව හොදම පේපර් 2ක් තියෙනව 😅 ඒ දෙක දෙන්න ඔනී ....

ඒත් වැඩක් නැ වගෙ... මේක දැක්කම තේරෙනවා ..😁

Mcq ppr එක ලියලා ආවම තේරෙයි ❤😁


දුන්න පේපර් 2
Poll
  •   කරලා විවරණයත් ඉවර කරා
  •   එකක් කරා තව එකක් තියෙනවා
  •   දෙකෙන් එකක් වත් කරේ නැ
473 votes



13 last posts shown.