Forward from: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
පාලුවට තනිකමට.
තෑග්ගක් මට දුන්න.
කොහෙන් හෝ නුබ ආව.
හුරතලෙන් අම්මා එක්ක..
දැන් මගේ පොත් මේසේ.
බදු අරන් උබ හොරෙම්...
ඔන්ලයින් පන්තියට .
නුබ ඉන්නේ මට හොරෙන්.
පන නැතත් මට වගේ.
නුබේ හිනා මුව එක්ක.
සැනසෙන්නේ මම හුගක්.
මගේ දුක වහංගන්...
මගේ දුක මහ ගොඩක්.
නුබ ඉතින් දන්නවා.
තනිකමෙන් යන කදුලු.
නුබ එක්ක තියෙනවා.
ආදරේ යි මම ගොඩක්.
මගේ ලෝකෙම තරම.
අම්ම.මට දුන් ටෙඩී..
මට වටිනවා හුගක්
සඳූ ....😌
තෑග්ගක් මට දුන්න.
කොහෙන් හෝ නුබ ආව.
හුරතලෙන් අම්මා එක්ක..
දැන් මගේ පොත් මේසේ.
බදු අරන් උබ හොරෙම්...
ඔන්ලයින් පන්තියට .
නුබ ඉන්නේ මට හොරෙන්.
පන නැතත් මට වගේ.
නුබේ හිනා මුව එක්ක.
සැනසෙන්නේ මම හුගක්.
මගේ දුක වහංගන්...
මගේ දුක මහ ගොඩක්.
නුබ ඉතින් දන්නවා.
තනිකමෙන් යන කදුලු.
නුබ එක්ක තියෙනවා.
ආදරේ යි මම ගොඩක්.
මගේ ලෝකෙම තරම.
අම්ම.මට දුන් ටෙඩී..
මට වටිනවා හුගක්
සඳූ ....😌