බොහීමියානුවා
බොහීමියානුවා 19 --------------------------------------------------------- ඒ අර දැකල හුරු ගතියක් දැනුනු කෙල්ල... දෙයියනේ.... කවුද මේ....? මට මතකෙට එන්නෙ නෑනෙ.... මගේ නම දන්නෙ කෝමද....? මේ වගේ දහසක් ප්රශ්න කන්දකට මා යට වී ගියේය.... ඒත් සමඟම අ....අ....අසංක මල්ලි මොබ් කරල ඉවරද? වරෙන් පල්ලෙහා වැඩ තියෙ...