Forward from: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
සසර මග එතර කර.
ගන්න පොඩිකාලෙටම
කුක්කු මතේ නැහුන.
පොඩි මල්ලි සිවුර තුල.
ගෙදර අග හිග කමත්.
අප්පච්චි නැති කමත්.
අම්ම ගල් වැඩ නිසත්.
පොඩි මල්ලි පන්සලේත්.
පින් රුවයි නුබේ මලේ.
මූන හරි හුරතලේ.
මේ සසරේ දුක් වැඩිලු.
අඩු කරන් මගේ මලේ.
බාවනා කරහැකිද.
දගවයස වැඩි වගේ.
ඒත් නුබ පොඩින්කමට.
බාවනාවේ යෙදේ...
ගෙදර සිහි වෙන්නැද්ද.
පොඩි නමයි නුබ අපේ.
සිවෘ ළඟ ඉදන් නුබ.
මෙත් වඩාපන් මලේ.
සඳූ ...😌
ගන්න පොඩිකාලෙටම
කුක්කු මතේ නැහුන.
පොඩි මල්ලි සිවුර තුල.
ගෙදර අග හිග කමත්.
අප්පච්චි නැති කමත්.
අම්ම ගල් වැඩ නිසත්.
පොඩි මල්ලි පන්සලේත්.
පින් රුවයි නුබේ මලේ.
මූන හරි හුරතලේ.
මේ සසරේ දුක් වැඩිලු.
අඩු කරන් මගේ මලේ.
බාවනා කරහැකිද.
දගවයස වැඩි වගේ.
ඒත් නුබ පොඩින්කමට.
බාවනාවේ යෙදේ...
ගෙදර සිහි වෙන්නැද්ද.
පොඩි නමයි නුබ අපේ.
සිවෘ ළඟ ඉදන් නුබ.
මෙත් වඩාපන් මලේ.
සඳූ ...😌