🏴


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Other



Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Other
Statistics
Posts filter


ඔබ කොච්චර උත්සාහ කලත් අතීතය වෙනස් කරන්න ඔබට හැකියාවක් නෑ.

නමුත් ඔබ අද උත්සාහ කලොත් අනාගතය වෙනස් කරන්න ඔබට හැකියාවක් තියෙනවා.

:- Life Quotes ✅
@life_quotes_for_you


කාට වුනත් ඕනෑවට වඩා ළං වෙන්න එපා.

මොකද,

ඔවුන් වෙනස් වුන දවසට දරාගන්න ගොඩාක් අමාරු වෙයි !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


ඔයාගෙ හීන අහලා හිනාවෙන්නේ තමන්ගෙ හීන අත්හැරපු අය.

:- Life Quotes ✅
@life_quotes_for_you


කපටි මිනිසුන්ගේ ප්‍රධානතම අවිය අසීමිත ලෙන්ගතුකම හා ව්‍යාජ ගෞරවයයි.

:- Life Quotes ✅
@life_quotes_for_you


හිතක් දිනාගන්න වැය කරන කාලය උබේ ජීවිතය දිනාගන්න වැය කරපන්.

එදාට හිත් ගොඩක් බලාගෙන ඉදීවි උබේ හිත දිනාගන්න !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


💠 මුදල් ඉපයීමේදී :-

එක් ආදායම් මාර්ගයක් මත පමණක් රැදී සිටින්න එපා.
දෙවෙනි ආදායම් මාර්ගයක් සදහා ආයෝජනය කරන්න.

💠 මුදල් වියදම් කිරීමේදී :-

ඔබ ඔබට අනවශ්‍ය දේ මිලදී ගැනීමට මුදල් වැය කරයි නම්, ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය දේ විකිණීමට සිදුවනු ඇත.

💠 මුදල් ඉතිරි කිරීමේදී :-

වියදම් කර අවසානයේ ශේෂය ඉතුරු කරන්න එපා.
ඉතුරු කර අවසානයේ ශේෂය වියදම් කරන්න.

💠 අවදානම් ගැනීමේදී :-

ගගේ ගැඹුර කකුල් දෙකෙන්ම පරීක්ෂා කරන්න එපා.

💠 මුදල් ආයෝජනය කිරීමේදී :-

බිත්තර සියල්ල එකම බදුනකට දමන්න එපා.

💠 බලාපොරොත්තු වීම් වලදී :-

අවංකභාවය යනු ඉතාමත් වටිනා ත්‍යාගයකි.
නොවටිනා පුද්ගලයන්ගෙන් එය බලාපොරොත්තු වෙන්න එපා.

:- Life Quotes ✅
@life_quotes_for_you


එක් පරිච්ඡේදයක් නරක වූ පමණින් මුලු කතාවම නරක කතාවක් බවට පත් නොකරයි !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කරන තරමට, නොසලකා හරින තරමට ඔබ ඔබට ආදරය කරන්න !

ජීවිතයේ යන්න පුලුවන් ඉහලම තැනට යන්න අද මහන්සි වෙන්න !

ඔවුන්ට අහිමි වූයේ, ඔවුන්ට මුණගැසුණු හොදම කෙනා බව දවසක දැනේවි !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


මතක තියාගන්න,

ඕනම විශිෂ්ටයෙක් තමන්ගේ ගමන පටන් ගන්නේ නවකයෙක් විදියට.

:- Life Quotes ✅
@life_quotes_for_you


කණ කොකාගෙ සුද පේන්න ඉගිලෙන්න ඕනි.
මිනිස්සුන්ගෙ හැටි දැන ගන්න ආශ්‍රය කරන්න ඕනි.

:- Life Quotes ✅
@life_quotes_for_you


කොච්චර උගතෙක් වුනත් තව මිනිහෙක්ව පහත් කරලා කතා කරනවා නම්, මනුස්සයෙක් විදියට ඌ ෆේල් !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


මගහැරෙන්නේ ජීවිතේ හොදම දේවල් නෙවෙයි.

මගහැරෙන්නේ ජීවිතේට නොගැලපෙන දේවල් විතරයි !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


පාළුවත් සුන්දරයි,
හිතලා හිතලාම මහන්සි වෙලා හිත හදාගත්ත, හිත් හයිය මිනිස්සුන්ට.

:- Life Quotes ✅
@life_quotes_for_you


ඔබ අත්හරිනවා කියන්නේ ඔබ විසින්ම ඔබේ ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය කිරීමට අවස්ථාව සලසන මොහොතයි !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


හැමෝටම ජීවිතේ දිනන්න පුලුවන්.

නමුත්,
එය තේරුම් ගන්නේ ඉතා කුඩා පිරිසක් පමණයි.

:- Life Quotes ✅
@life_quotes_for_you


ඔබට බලවත් වීමට අවශ්‍ය නම්,
ඔබ ඔබව හදුනාගන්න !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


දැනුම ඔබට ශක්තිය ලබා දෙන නමුත් චරිතය ඔබට ගෞරවය ලබා දෙයි.

:- Life Quotes ✅
@life_quotes_for_you


ඔයා කොච්චර ආදරේ කලත්,
ඔයා කොච්චර ගෞරව කලත්,
තව කෙනෙක් ළඟ බාල්දු වෙන්න තරම් මෝඩයෙක් වෙන්න එපා !

ඒ කෙනා ඔයාට කොච්චර වැදගත් උනත්,
ඔයාට ගෞරවයක්, වටිනාකමක් නොදෙන තැනක එල්ලි එල්ලි පස්සෙන් යන්න එපා !

කෙටියෙන්ම කිව්වොත්,

ඔයාට වටිනාකමක් දෙන තැනකට විතරක්, වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


ඔබේ අනාගතය නිර්මාණය වන්නේ ඔබ අද දින සිදු කරන දේ මත මිස, ඔබ හෙට දිනයේ කිරීමට සිටින දෙය මත නොවේ !!!

:- Life Quotes ✅
@life_quotes_for_you


සැබෑ මිතුරා ඇන ඇන වැරදි පෙන්වූවා මිස, තැන තැන ගොස් වැරදි කීවේ නැත.

:- Life Quotes ✅
@life_quotes_for_you

20 last posts shown.

148

subscribers
Channel statistics