එක දිගට වැඩි වෙලාවක් පාඩම් කරන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ විභාගෙට අන්තිම මොහොත වගේ තියෙද්දී පාඩම් කරන්න. හැබැයි ඒ පාඩම් කිරිල්ල නම් හිතන තරම් ලේසි නෑ. ඒ වගේම සාර්ථක නැහැ. ඒ නිසා නියමිත කාලයට තමන්ගේ පාඩම් කටයුතු වල කම්මැලි නොවී නිරත වෙන එක වැදගත්. එහෙමනම් අද අපි කතා කරමු එකදිගට වැඩි වෙලාවක් පාඩම් කරන්නේ කොහොමද කියල. 1...