Forward from: 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰
2022 | 02 | 07 ♥
ඔන්න ඔය උඩින් තියෙන දවස අපේ 2021 A/L කන්ඩායමේ නංගිලා මල්ලිලාට ගොඩාක් වැදගත් දවසක්🙃🍃.
ඒ තමයි එයාලගෙ ජීවිතේ අවුරුදු දහතුනක පාසල් ජීවිතේ අන්තිම කඩයිම වෙච්චි උසස්පෙල විභාගය පටන් ගන්න දවස😜😎.
ඔයාලගෙ අධ්‍යාපනය එතනින් අවසන් නොදුනට ජීවිතේ වැදගත්ම කඩයිමක් නිසා ඒකට හොදට සූදානම් වෙලා ඇතිනෙ ඔයාලා දැන්😊🙈.
සූදානම් වෙන අය තාම පරක්කු නෑ හොදේ 😜 දවස් හයක් තියේ වැඩ කරමු අහ්🙈🌚.
දැන් ගොඩක් අයට එයාලගෙ admission එක හම්බු වෙලා ඇතිනේද🙄😋.
පාසල් අයදුම්කරුවන්ට ඉස්කෝලෙනුත් , පෞද්ගලික අයදුම් කරුවන්ට තැපැල් මාමා මාර්ගෙනුත් අයදුම් පත් හම්බුවෙලා ඇති ඕන්🤪🥵.
(Private ලියන අයට හම්බඋනේ නැතිනම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න website එකක් චැනල් එකේ කලින් පෝස්ට් එකක දාල ඇති ඒක කමෙන්ට් සෙක්ශන් එකට දාන්නම්👍)
දැන් පාසල් අයදුම්කාරයොන්ට නම් ඉතිං ඉස්කෝලෙන්ම අත්සන සහතික කරලා දීලා තියේනෙ ඕන්😜❤.
ඒත් අපෙ පෞද්ගලික අයදුම්කාරයෝ ටික නම් ඔයාලගෙ admission එකේ පිටිපස්සෙ තියෙනවා ඔයාලගෙ අත්සන තහවුරු කරගන්න චූටි නෝට් එකක් ඒක ග්‍රාමසේවක අංකල් ට කියලා හරි ඒකෙ සදහන් බලය තියෙන කෙනෙක්ට කියලා හරි ඉක්මනට සහතික කරගන්න හොදේ😜😎.
ඊට පස්සෙ අනිවාර්යයෙන්ම ඔයාගෙ admission එකේ photocopy එකක් අරන් තියාගන්න ඒක ඔයාට හදිස්සියක් උනොත් උදව්වට ගන්න පුලුවන්😜😌.
ඊට පස්සෙ විභාගෙ හත් වෙනිදා පටන් ගත්තට හැමෝටම එදාට පටන් ගන්නේ නෑනෙ සමහරුන්ට එක එක දවස් වල උදේ වරුවෙ හවස් වරුවෙ වගේනෙ තියෙන්නෙ🥲😅.
ඉතිං ඔයා අනිවාර්යයෙන්ම විභාග කාලසටහන ලොකු කොලයක ලියලා හොදට පේන තැනක තියාගන්න තියෙන දවස , උදේ වරුවද සවස් වරුවද කියලා හොදට පැහැදිලිව සටහන් කරලා😊🙈.
විභාග අංකෙ අනිවාර්යයෙන්ම මතක තියාගන්න එතකොට ඔයාල කොල අවුස්ස අවුස්ස ඉන්නෝනි නෑ ටක්ගාලා ඉන්න තැන හොයාගන්නත් පුලුවන් , රිසාල්ට් බලන දවසට උනත් ඒක ලේසීනේ🤪🤤.
මේ දවස් ටිකේ පුලුවන් තරම් පරිස්සම් වෙන්න , වටපිටාවෙ ඇති වෙලා තියෙන වසංගත තත්ව එක්ක ඔයා මේ වෙලාවෙ අසනීප උනොත් ඒක ඔයාගෙ විභාගයට බලපාන්න පුලුවන් අනිවාර්යයෙන්ම , ඒ නිසා පරිස්සම් වෙන්න ගොඩක්🥺😇.
මේ දවස් ටිකේ මනස රිලැක්ස් වෙන්න පුලුවන් තරම් මානසික නිදහස ලැබෙන දෙවල් කරන්න , ආගම සිහි කරන්න , mind relaxing music අහන්න ☺❤.
එක්සෑම් එකට ගෙනියන්න ඕනි දේවල් ලෑස්ති කරගන්න. කවදාවත් එක්සෑම් එකට අලූත්ම පෑන් අරං යන්න එපා අර දේවාලෙන් දීපු පෑන මතුරපු පෑන කිය කිය ඔයාලට හම්බුනු පෑන් ඔක්කොම ඔයා බාගෙට ලියලා තුඩ සුමට විදියට හදාගන්න . අනිවාර්යයෙනම එහෙම පෑන් ටිකක් කලින් හදාගන්න මොකද අලුත් පෑන වේගෙන් ලියන්න තුඩ හරියන්න ටිකක් වෙලා යනවනේ🥵🙁.
තව දෙයක් ඔයාලගෙ uniform එක පුලුවන් තරම් ඇගට සැහැල්ලු uniform තෝරගන්න. නැතිනම් ඒකත් ඇගට අපහසුවක් වෙලා ඔයාට බාධා වෙන්න පුලුවන්😊😌.
පෞද්ගලික අයදුම්කරුවො නම් මං දන්න තරමි smart casual ද කොහෙද අදින්න ඕනි . ඒක මං හරියටම දන්නෙ නෑ , මං නම් recommend කරන්නෙ ලා පාටක් අදින්න කියලා😜🙂.
(අපේ කලින් පාරවල් වල A/L private ලියපු ලමයි කියන්නකෝ චුට්ටක් ඔයාල කොහොම dress code එකක්ද ඇන්දෙ කියලා කමෙන්ට් සෙක්ශන් එකේ😊)
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං ඔයාල හොදට මහන්සි වෙන්න අනවශ්‍ය පීඩනයක් ඇගට ගන්නෙ නැතිව ඔයාලට පුලුවන් විදියට එක්සෑම් කරගන්න🥺❤.
එක්සෑම් පාස් උනත් ෆේල් උනත් ඔයාගෙ ජීවිතේ ඉස්සරහට යන එක කීයටවත් නවතින්නෙ නෑනෙ යාලුවා😜😎.
ආ නැද්ද හා...
මොනා උනත් ඔයා අනිවාර්යයෙන්ම හොදටම පාස් වෙනවා ඉතිං😊❤.
තව මොනා හරි මතක් උනොත් දැනුවත් කරන්නම්කෝ😜😎.
ඔයාගෙ යාලුවොන්ටත් ශෙයා පාරක් දාන්න එයාලටත් දැනගන්න🥲👍.
හැමෝටම ජය වේවා ඒනම්🙈🥰.
@ Hᗩᑎ's dιary°
#Han_s_diary
@littlesecret_nextlevel
𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 𝐎𝐧 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦👇
𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙎𝙚𝙘𝙧𝙚𝙩°