TGStat
TGStat
Type to search
Advanced channel search
English
Site language
Russian
English
Uzbek
Sign In
Catalog
Channels and groups catalog
Search for channels
Add a channel/group
Ratings
Rating of channels
Rating of groups
Posts rating
Ratings of brands and people
Analytics
Search by posts
Telegram monitoring
Telegram Analytics
Subscribe to stay informed about TGStat news.
Read channel
ad
TGStat Bot
Bot to get channel statistics without leaving Telegram
Start bot
ad
SearcheeBot
Your guide in the world of telegram channels
Start bot
ad
TGAlertsBot
Monitoring of keywords in channels and chats
Subscribe
ad
Statistics
Favorites
O/L අපේ සෙට් එක🖋📙
@ol_ape_set_eka
Channel's geo and language:
not specified, not specified
Category:
not specified
O/L අත ළගටම ඇවිත් නේද😓
පාඩම් කරා මදි වගේද🤕
පාඩම් කරත් දෙගිඩියාව නැති වෙන්නෙ නැද්ද😞
එහෙනම් ඔයත් එකතු වෙන්න අපිත් එක්ක
Related channels
Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Favorites
Is this your channel?
Confirm
Channel history
Posts filter
Select month
Hide deleted
Hide forwards
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:07
Open in Telegram
Share
Report
X , Y දෙක කියන් යමු බලන්න හරියට (පිළිවෙලට)
Poll
දකුණු කර්ණිකාව, වම් කෝෂිකාව
දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව
වම් කර්ණිකාව, දකුණු කෝෂිකාව
වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව
7 votes
20
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
20
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
ගර්භනී මව්වරුන් පරීක්ෂා කිරීමට යොදාගන්නේ
Poll
ගැමා කිරණ
අතිධ්වනි තරංග
එක්ස් කිරණ
පාරජම්බූල කිරණ
8 votes
19
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
මිනිස් ජන්මාණු සෛලයක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව
Poll
46
23
28
16
8 votes
17
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
පෙකණිවැල හරහා හුවමාරු නොවන්නේ
Poll
රුධිරය
රෝග කාරක
ඔක්සිජන්
පෝෂණ ද්‍රව්‍ය
7 votes
17
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
ගොනෝරියා ඇතිවන්නේ මින් කවර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් නිසාද?
Poll
ප්‍රොටසෝවාවෙක්
වෛරසයක්
බැක්ටීරියාවක්
දිලීරයක්
6 votes
16
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
පැලෝපීය නාළ සම්බන්ධ වන්නේ ගර්භාෂයේ,
Poll
බුද්නයට
දේහයට
ග්‍රීවයට
ධරණකයට
6 votes
15
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
බීජ ප්‍රරෝහණයට බලපාන සාධකයකි
Poll
පීඩනය
ඔක්සිජන්
පස
ඛනිජ ලවණ
6 votes
13
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
පුමංගයට අයත් වන්නේ
Poll
කලංකය
ඩිම්බ කෝෂය
කීලය
සූත්‍රිකාව
6 votes
12
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
වැලිස්නේරියා පරාගණය වන්නේ
Poll
ජලය මගින්
සතුන් මගින්
සුළග මගින්
ස්ඵෝටනයෙන්
6 votes
12
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 17:06
Open in Telegram
Share
Report
භූමි අතු බැඳීමෙන් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය සිදු කල හැක්කේ
Poll
දෙළුම්
දෙහි
අඹ
සමන් පිච්ච
6 votes
10
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
ද්විපද නාමකරණය හඳුන්වාදුන්නේ?
Poll
ග්‍රෙගර් මෙන්ඩල්
කැරොලස් ලීනියස්
ටොරිසෙල්ලි
රැඩොල්ෆ් වර්කොව්
6 votes
10
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
සම්පූර්ණ ද්විත්ව සංසණයක් සිදුවන පෘෂ්ඨවංශීන් වන්නේ?
Poll
පිස්කෙස්
රෙප්ටීලියා
ආවේස්
මැමේලියා
6 votes
9
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
පරිසර උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය යාමනය කිරීමට හැකි සත්ත්ව විශේෂ දෙක
Poll
ලේනා , ඉබ්බා
හාවා , කුණකටුවා
ඩොල්ෆින් , හම්බාවා
පැස්බරා , කැස්බෑවා
6 votes
8
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
හෘදයේ කුටීර තුනක් ඇත්තේ
Poll
සලමන්දරාට
කිඹුලාට
ගිරවාට
මාලුවාට
5 votes
9
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
කරදිය පරිසරවල පමණක් දක්නට ලැබෙන අපෘෂ්ඨවංශිකයන් වන්නේ
Poll
නිඩාරියා
ඇනෙලිඩා
මොලුස්කා
එකයිනොඩර්මේටා
5 votes
15
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
ආහාර මාර්ගය ලෙස සීලෝමාන්ත්‍රය නම් හිස් කුහරය දක්නට ලැබෙන්නේ
Poll
ඇනෙලිඩාවන්ගේ
මොලුස්කාවන්ගේ
නිඩාරියාවන්ගේ
එකයිනොඩර්මේටාවන්ගේ
5 votes
15
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
බූවල්ලා අයත් වන්නේ
Poll
පිස්කේස්
නිඩාරියා
එකයිනොඩර්මේටා
මොලුස්කා
5 votes
8
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
නීල හරිත ඇල්ගී අයත් වන අධිරාජධානිය
Poll
ආකියා
බැක්ටීරියා
ඉයුකැරියා
ප්‍රොටිස්ටා
4 votes
7
0
0
O/L අපේ සෙට් එක🖋📙
26 Dec 2024, 16:28
Open in Telegram
Share
Report
රාජධානි, අධිරාජධානි වශයෙන් ක්‍රමවත් ව සිදු කරන වර්ගීකරණය
Poll
ස්වභාවික වර්ගීකරණය
කෘත්‍රිම වර්ගීකරණය
න්‍යායාත්මක වර්ගීකරණය
ගතික වර්ගීකරණය
3 votes
16
0
0
20
last posts shown.
Show more
18
subscribers
Channel statistics