🌹⃝⃘̉̉̉̉̉̉🧚සිතුවිලි සයුර✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٖٖٖ


Channel's geo and language: not specified, not specified
Category: not specified


ගලා යන සිතුවිලිවලට ඉඩ හරින්න🙂😜අලුත් ලෝකයක් දකින්න😃🌍.
මිතුදම් ඇති කරගෙන තනිකම් තුරන් කරගන්න🤝❤️
එන්න මේ අපූරු නවාතැනට😌
එකම පවුලක සහෝදරයෝ වෙන්න😊❤️🙈

https://t.me/sithuwilsayura

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter




අඩනවාද.......🙂
එහෙනම් අඩන්න.

මම ඉන්නම් සනසවන්න.....

හිනා වෙනවාද....🙂
මම ඉන්න එපානම් යන්නම් හින්න වෙන්න.

දුකක්නම් කියන්න.
අහගෙන ඉන්නම් සනසවන්නම්.

සතුටේදී එපානම්..
අනේ මම යන්නම් තරහක් නෑ කවදාවත්..

😇 තරහක්නම් මගේ පිටින් යවන්න ....
අනික් අයට දුකක් දෙන්න එපා.මම දරාගන්නම්.....

බය වෙන්න එප.මම ඉන්නම්.....

ඔයා එක්ක හැම වෙලේම......😇


සඳූ ....😌






















Forward from: අනන්තය 🎃
වැඩිපුරම හිනාවුන මිනිස්සු ,
වැඩිපුරම කලේ හිතින් අඩපු එක !
තමන්ගේ දුක හංගගෙන අනිත් මිනිස්සුන්ට හිනාව බෙදන මිනිස්සු තමා මෙ ලොකේ ශක්තිමත් ම මිනිස්සු !
හයියෙන් කැ ගහලා අඬන්න ඕනි තැන් වලත් ගුලි කාලා වගේ හිනාවෙන්නේ එහෙම මිනිස්සු ..💫

ඒත් එක ඇත්තක් ,
එ වගේ මිනිස්සු කවදාවත් තව හිතකට දුකක් දෙන්නේ නැ !
මොකද උන් දන්නවා හිතට දුකක් දැනුනම තියෙන වේදනාව මොන වගේද කියලා !

බය නැතුව ආශ්‍රය කරපන් එ වගේ මිනිස්සු !🖤

Author - දේදුණු රණසිංහ® ✍





15 last posts shown.

585

subscribers
Channel statistics