ස්වීට් බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
🔅පාන්පිටි කෝප්ප 2
🔅ඊස්ට් තේ හැඳි 1 1/2
🔅ලා රස්නෙ කිරි කෝප්ප 1
🔅සීනි කෝප්ප 1/4
🔅බටර් කෝප්ප 1/4
🔅ලුණු
🔅වියළි මුද්දරස්පලම් කෝප්ප 1/2
🔅බිත්තර 1
කිරි වලට සීනි හා ඊස්ට් දාලා විනාඩි 10ක් තියන්න. ඊළඟට මේකට බිත්තර දාලා කලවම් කරන්න.
වෙනම බෝල් එකකට පාන්පිටි දාලා රේසින් හා ලුණු දාගන්න. මේකට ඊස්ට් මිශ්‍රණය දාලා අතින් නීඩ් කරගන්න. බටර් ටිකත් දාලා හොඳට නීඩ් කරගන්න.
ඩෝ එක ඇලෙනසුළු උනාට අතේ පිටි තවරගෙන හොඳට නීඩ් කරන්න. දැන් මේක විනාඩි 45ක් වහලා ඩබල් වෙනකල් තියන්න.
බෝඩ් එකකට පිටි ටිකක් ඉහලා ඩෝ එක දාලා හොඳට නීඩ් කරගන්න. රෝලින් පින් එකෙන් තුනී කරලා ඔතලා පාන් හැඩේට නවාගන්න.
මේක පාන් මෝල්ඩ් එකකට දාලා තවත් විනාඩි 45ක් පිපෙන්න තියන්න. උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සෙල්සියස් 200°C ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30 – 40ක් බේක් කරගන්න.