ඔන්න කොල්ලා කෙල්ලගේ ඇගට බර වෙලා සීයාගේ පරණ ලොරිය කඩුගන්නාව කන්ද අදිද්දි වගේ සද්දේ දදා කරනවා. (අජන්ත බ්ලොක් ගල් ලෝඩ් එකක් ඇග උඩට බෑවා වගේ කෙල්ලට හුස්ම ගන්නත් බෑ).
දගලලා දගලලා ඔන්න ඉවර වුනා. කෝ ඒත් ඇදට එලපු සුදු රෙද්දේ මොනවත් නැහැනේ (කෙල්ලට තවත් ප්‍රශ්නයක්).
නැත්නම් සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා vaginal corona එක ඝනයි. හිතුවට වඩා ලේ යනවා ඉවරයක් නෑ (යකෝ ඇතුලේ තිබිලා වෙන මොනවා හරි කැඩුනවත්ද? කොල්ලා හිතනවා. උදේ එළි වෙනකන් ඔරලෝසුව මරනවා එළි උන ගමන් අර අහවල් ඩොක්ටර් යාලුවට කතා කරලා උපදෙසක් ගන්න).
කොහොමින් කොහොම හරි තොවිලේ ඉවර වෙනවා. අපෝ මේකද අනේ සෙක්ස් කරනවා කියන්නේ. තාම රිදෙනවා...හිතපු තරම් රොමෑන්ටික් නැහැනේ වගේ හිතෙනවා. හැමදාම ඔහොමනම් ඕක ඕනෙම නෑ වගෙත් හිතෙනවා. කොල්ලටත් හිතට ෆිට් එකක් නෑ...සෙක්ස් චැට් කරද්දි අරම කරනවා මෙහෙම කරනවා උඩ දාගෙන ගහනවා කියලා කියපු කතන්දර මතක් වෙලා ලැජ්ජත් හිතෙනවා.
ඔයා හරි නපුරුයි සුජීව. ඇයි මේ අසරන කෙල්ලො කොල්ලොන්ට බොරු බලාපොරොත්තු දෙන්නේ?
සෙක්ස් කියන්නේ - විශේෂයෙන් පළවෙනිම වතාවට ලිංගිකව එකතුවීම කියන්නේ ලෝකේ තියෙන අංක එකේ misidentified සංසිද්ධියක්. සුජීවලා පච ලියනවා. ආශාවින්දිලා වීඩියෝ හදනවා. හැමෝම පෙන්නනවා පළවෙනි යෝනි සංසර්ගය හරිම ලේසියි වගේ. ඒත් සාමාන්‍ය කෙල්ලෙකුයි කොල්ලෙකුයි කසාද බැදලා හෝටලේකට ගිහින් කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. සුජීවගේ කතාවල වගේ හැම දෙයක්ම රොමෑන්ටික් විදියට වෙලා කෙල්ලගේ තුනී සිරුරින් සද දහරාවක් වගේ ලේ පොදක් ගලාගෙන ගිහින් The End වෙන්නේ නැ. ඒ වෙනුවට අපි කියන්නේ ඒක tricky, scary and confusing වෙනවා කියලා. ඇයි ඒ? හේතුව ඔයා ජොනී සින්ස්වත් එයා මියා කලීෆාවත් නෙවෙයි - ඔහේලා සාමාන්‍ය කෙල්ලෝ කොල්ලෝ. ඔෆිස් එකක වැඩ කරනවා, හට්ටි මුට්ටි හිස් වෙනකන් කනවා, ඇගට ලොකුවට ව්‍යායාමයක් නෑ, චුට්ටක් බඩත් දාලා, ඇග flexible නෑ. ලොකුම දේ - අත්දැකීම් නැහැනේ. මේක නිකන් ජීවිතේ පළවෙනි වතාවට බයිසිකලයක් පදිනවා වගේම තමයි. බයිසිකලේට නැගන්න තේරෙන්නේ නෑ, නැගගත්තත් බැලන්ස් කරගන්න තේරෙන්නෙ නෑ, ඔක්කොම හරි ගියොත් බ්රේක් තියෙන තැන මතක නෑ.
සෙක්ස් කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක් තමයි. ඒත් ඒක සංකීර්ණ ස්වභාවික ක්‍රියාවලියක්. ඒකෙන් ලිංගිකත්වයට අදාළ අපේ අවයව සන්තර්පනය වෙන්න ඕන. එකිනෙකාට හාත්පසින්ම වෙනස් සිතුම් පැතුම් තියෙන දෙන්නෙක් මේ වැඩේ ඇතුලේ එක වගේ සතුටු වෙන්න ඕන, දෙන්නට දෙන්නා තියාගෙන ඉන්න සෙක්ස් සම්බන්ධ බලාපොරාත්තු (sexpectations) හරියට කරගන්න ඕන. සමහර වෙලාවට දෙන්නෙක්ගේ සෙක්ස් සම්බන්ධයකින් සමාජයේ තියෙන එක එක සංස්කෘතික අවශ්‍යතා සම්පූර්ණ වෙන්න ඕන. ඔය විදියට බැලුවාම සෙක්ස් කියන්නේ නිකන් ඉවෙන් වගේ කරලා සාර්ථක කරගන්න පුලුවන් දෙයක් නෙවෙයි - විශේෂයෙන්ම පළවෙනි පාරට සෙක්ස් කරනවා කියන එක. ඒක සාර්ථකව කරගන්න අපිට ඒක ගැන විශේෂ අවබෝධයක් අවශ්‍යයි. මේ කියන්න හදන්නේ අන්න ඒ ගැන.
ලිංගික ක්‍රියාවලිය (sexual-response cycle) පැහැදිලිව තේරුම් ගන්න.
sexual-response cycle එක බෙදන්න පුලුවන් කොටස් 04 කට විතර. මම ඒ ටික මෙහෙම කියන්නම් - before arousal (මාතර), excitement (ගාල්ල), plateau (අලුත්ගම), orgasm (මොරටුව), සහ resolution (කොළඹ). ඇයි දැන් මම වරහන් ඇතුලේ නගර ටිකක නම් දැම්මේ? ඒවා දැම්මේ මේකයි. sexual-response cycle එක හරියට ඔයා මාතර ඉදන් කොළඹට යද්දි පහු කරන නගර 04 ක් වගේ. මේවා මගහැරලා ගියොත් කොළඹට යන්න බැරි වෙයි. ඕකෙන් before arousal කියන්නේ හැම දෙයක්ම පටන් ගන්න කලින් ඔයා ඉන්න තත්ත්වය. අනිත් හතරෙදි වෙන්නේ මෙන්න මෙහෙම දේවල් ටිකක්.
ගාල්ලට (Excitement) ආවාම -
පිරිමි අයගේ - ලිංගික අවයවය විශාල වීම සහ සෘජුවීම වෙනවා. ඒ වගේම එයාලගේ නිපල්ස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලවීමක් සහ දැඩිවීමක් නිරීක්ෂණය කරන්න පුලුවන්.
ගැහැණු අයගේ - යෝනිය අභ්‍යන්තරයේ යෝනි ශ්‍රාවය සුලු වශයෙන් ඇතිවීම, බාහිර යෝනි තොල් පුලුල් වීම (අපි කියනවා යෝනි විවරය dialate වෙනවා කියලා) සහ නිපල්ස් දැඩිවීම වගේ ඒවා වෙනවා. විශේෂයෙන්ම ක්ලිටෝරිස් එක තවත් විශාල වෙනවා.
දෙන්නගේම හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, හෘද ස්පන්ධනය වැඩිවීම වෙනවා. ශරීරය ඇතුලේ නයිට්‍රික් ඔක්සයිඩ් සංයෝගය නිෂ්පාදනය වෙලා ඒකෙන් රුධිර ගමනාගමනය වේගවත් වීව වෙනවා. විශේෂයෙන්ම පිරිමි ලිංගික අවයව, යෝනිය, ගැබ්ගෙල වගේ ප්‍රදේශවලට මාර විදියට ලේ ගමනාගමනය වෙනවා.
අලුත්ගමට (Plateau) ආවම -
අර උඩින් කියපු ඔක්කොම තව තව වැඩිවෙනවා
පිරිමි අයගේ - වෘෂණ කෝෂ හැකිලිලා වෘෂණ ලිංගික අවයවයට සමීප වෙනවා. ලිංගික අවයවය පුලුවන් උපරිමයට සෘජු වෙනවා (අඩෝ පුපුරන්න වගේ කෙලින් වුනා බං කියලා පස්සේ කියන්න පුලුවන් වෙනවා).