Option 2ක් තියෙනව...(1)මට බැරි වෙයි...මට බැරි වෙයිද...සමහරවිට පුලුවන් වෙයි...සුවර් එකක් නෑ......
(2)මට පුලුවන්...කාට බැරි උනත්..කවුරු බැ කිව්වත් මට පුලුවන්...කොච්චර අමාරු උනත් මන් කොහොම හරි කරනවා.....
දෙකෙන් එකක් තෝරගන්න....අවසානෙට "අනේ මට බැරි උනා"
කියල නෙවෙ...."මන් ඒක කලා"
කියලා කියන්න පුලුවන් වෙන්න වැඩ කරන්න...ජය✌
- pasiii🦯