විශ්ම ලෝකය 𝗪𝗶𝘀𝗵𝗺𝗮𝗹🌎𝗸𝗮𝘆𝗮🇱🇰🌿⦁


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Образование


ʜᴇʀᴇ ɪs විශ්මලෝකයᵗᵉˡᵉᵍʳᵃᵐ⭔⸙
This Channel related to Curious Facts, Science, Astronomy, Life style, Newest Technology and many more 🌻🌿
විශ්ම ලෝකයන්ටම පමණි..🚀
contact @DrDragoner | All right reserved®
єѕτ∂ 2022 | 12 | 16®

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Образование
Статистика
Фильтр публикаций


Репост из: Sunday vip Folder ™ 🇱🇰
⭐️චැනල් එකේ Active සෙට් එකට 🤔

පළවෙනි පාරට අපේ VIP චැනල් සෙට් එක Public දැම්මා ✅

✔️ එනවා නම්  Join වෙන්න පස්සේ ලින්ක් ඉල්ලන්න එපා ආයේ public දාන්නේ නෑ 💥

Help & support us : ✅@Avoxxx_Bot




දැනට අපි සතු ප්ලේන් වර්ග ටික මේ තියෙන්නේ....🥹🪼🔥


✍️@Wishmalokaya 🌏 ™


✈️ඉස්සරහට ආපු අපි ?

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර වර්ගීකරණයට (Henley passport index) අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලොව 96 වන තැනට පත්වී තිබෙනවා🥹.

2025 වසරේ හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 96 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර ඉරානය සහ දකුණු සුඩානය සමඟ ශ්‍රී ලංකාව සමසේ එම ස්ථානය බෙදා ගනී. එය ශ්‍රී ලංකාව දකුනු සුඩානය හා ඉරානය 96 සම ස්ථාන ලබාගනිමිනි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දැන් ලොව පුරා රටවල් 44 කට වීසා රහිත ප්‍රවේශ විය හැක. මෙම දර්ශකයට අනුව 2023 දී ශ්‍රී ලංකාව 100 වන ස්ථානයේ සහ 2022 දී 102 වන ස්ථානය හිමිවූ අතර එය මෙවර 2025 වසරේ 96 වැන්නට පැමිනීම රටේ ස්ථාවර දියුණුවක් ලොව ඉදිරියේ සනිටුහන් කිරීමකි.🔥


'https://t.me/WishmaLokaya/2937?comment=6518' rel='nofollow'>× වැඩි විස්තරේ කොමෙන්ට් එකේ බලන්න...💭 ×

♻️
@Wishmalokaya 🌏 ™


#Note 🔖


♻️@Wishmalokaya 🌏 ™


දකින්න ආස නිව්ස්...🥹♥️


♻️@Wishmalokaya 🌏 ™


ලන්ඩන් නුවර භූගත දුම්රිය භාවිතා කරන්නන් ‘No Trousers Tube Ride’ (කලිසම් නොමැති නල ගමන) සඳහා කලිසම් නොමැතිව පාද ප්‍රදර්ශනය කරමින් තම ගමන්වල නිරත වනු දක්නට ලැබුණු අතර, එය ශීත කාලයට සිනහවක් සහ විනෝදයක් එක් කිරීම අරමුණු කරගත් වාර්ෂික උත්සවයකි😂.
බ්‍රිතාන්‍ය අගනුවර මගීන් 2009 වසරේ සිට වසරකට වරක් භූගත දුම්රිය නළය මත මෙසේ තම යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් සිටිති.
මෙම උත්සවය මුලින්ම නිව්යෝර්ක් හි සිදු වූ අතර පසුව එය ලොව අනෙකුත් නගර දක්වා ව්‍යාප්ත වී ඇත.⁣
⁣.
.
.
.
📸 රොයිටර්/හොලී ඇඩම්ස්⁣⁣⁣


ඔබ දන්නවාද ?

19 වන ශතවර්ෂයේ අවසානය දක්වා ජපානයේ කළුකරගත් සුන්දරත්වයේ සලකුණක් ලෙස සැලකේ😂


✍️@Wishmalokaya 🌏 ™


සැඩ සුළං ගැම්මට..😂🚨

ලoකාවේ වැදගත් වාක්‍යය කණ්ඩය හිමි බස් එක ක්‍රිශ්මාල් සුපර් ලයින් 🔥


✍️@Wishmalokaya 🌏 ™


උදෑසන සිනහව 😃 ?

" දවසේ උදෑසනම අවදී ඔබ ඒ දවස සතුටින් , හිනාවෙලා පටන් ගැනීම " ඔබගේ කායික , මානසික නිරෝගීකමට බෙහෙවින් උපකාරී වේ😊❤️

😂📸😉


✍️@Wishmalokaya 🌏 ™


සමහරු මේ පෝස්ට් එක බලනවා ඇත්තේ ඒ වැඩේ කරන ගමන් වෙන්නත් පුළුවන්...😌✊😂


pooop peeep puh....🧻


ඔයා බල්ලට මොන නම දාලා තිබුණත් වැඩක් නෑ ගමේ උ*න් කතා කරන්නේ උ*න්ට ඕන විදිහට....

තවත් උදා : - බණඩගේ කුක්කා
ඇලිස්නෝනගේ කලුවා
සෝමෙගේ කික්කී

😂✊😾


♻️@Wishmalokaya 🌏 ™


අඩි 8500 උඩ ලෑලි තට්ටුවක උඩ තියෙන ටොයිලට් එකක් ගැන ඔයාලා මීට කලින් දැනගෙන ඉඳලා තියෙනවද😆?

ඔව් මේ ටොයිලැට් එක තියෙන්නේ සර්බියාවේ අල්ටයි කියන කඳුකරේ ගල්තාලාවක් උඩ🗻.මේක වැසිකිළියක් වගේම නාන කාමරයක්🧖‍♀.මේ වැසිකිළිය මෙහෙම කන්දක් උඩ අඩමානෙටම හඳලා තියෙන්නේ හේතුවක් ඇතුව🤷.

ඒ මොකද මේ කන්දට පයින් හෝ වෙනත් වාහනයකින් පැම්නෙන්න බෑ.එනවනන් හෙලිකොප්ටර් එකකින් තමයි මෙතනට එන්න පුළුවන්. මේ ප්‍රදේශයේ හරිම සීතල කාලගුණයක් තමයි තිබෙන්නේ (-50C) 🥶

මේ කන්ද උඩ ප්‍රදේශයේ තිබෙනවා කාළගුණවිද්‍යා මධ්‍යස්ථානයක්.එකේ වැඩකරන්නේ පිරිමි සේවකයන් 05 දෙනෙක් පමණයි😁.ඔවුන්ගේ පහසුකම් වලට තමයි මේ වැසිකිළියක් සමඟ නාන කාමරේ හදලා තියෙන්නේ .

ඉතින් ඊලගට ඔයාලට තියෙන ප්‍රශ්නෙ තමයි මටත් තියෙන්නේ.ඔතන අච්චර ඉඩතියලා ඇයි අර ගැට්ටෙන්ම හදලා තියෙන්නේ කියලා😂..?

ඒක ඉතින් ලේසියි නේ අස් කරන්න ඕනේ නෑ නේ.කෙලින්ම අඩි 8500 පහලටනේ වැටෙන්නේ.සරලයි පහසුයි.පහල ඉතින් ගෙවලුත් නෑ😃


✍️@Wishmalokaya 🌏 ™






Видео недоступно для предпросмотра
Смотреть в Telegram
කුඩා වෙනස්කම් විශා..ල වෙන..සක් ඇති කරයි...🧩

නිවැරදි දිශාවේ ඇති කුඩාම පියවරවල් ඔබේ ජීවිතයේ විශාලතම පියවර ලෙස අවසන් වේ🤹.


ඔබ එදා හිටපු තැනමනම් තාමත් දැන්ම පටන් ගන්න මගේ විශ්මලෝකයෝ..❤️✨ !


#shinx

✍️@Wishmalokaya 🌏 ™


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
අපූරු ඵලදාව...🎁

ගහ කපලත් ඒ අත්තේ කොල නෑ.ගෙඩි තියෙනවාඩෝ....🍒😍❤️
ගහේ අයිතිකරු හොද ,
වාසනාවන්තයෙක්......🤭

කව්ද රඹුටන් කන්න කැමති....(😘)


✍️@Wishmalokaya 🌏 ™


ඔබ දන්නවාද ?

මොළය මානසික වැඩවලින් වෙහෙසට පත් නොවේ(චෙස් අදිනවා , ගණන් හදනවා වගේ ).නමුත් චිත්තවේගීය හෝ මානසික තත්වයක් හේතුවෙන් පුද්ගලයා මානසිකව වෙහෙසට පත් වේ, ඒ අනුව නොනිදා සිටීම අහිතකරයි.මොළය වෙහෙසට පත් කළ හැකි එකම දෙය නින්ද නොමැතිකමයි.


✍️@Wishmalokaya 🌏 ™


මෙය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය වූ ඡායාරූපයකි..🏜
කෙසේ වෙතත් සීගිරිය රෑට මෙහෙම තියෙනවනම් ලස්සනයි නේද....♥️


♻️@Wishmalokaya 🌏 ™


#Note 📑

ඊයේ මම ලoකාවේ ලස්සන තැන් කීපයක් දැම්මා , වෙබ් වාර්ථා එක්ක දකුණු ආසියාවෙ ලස්සනම රට අපේ.ඔන්න මේ විස්තර දැම්මට පස්සේ කීපදෙනෙක් චැනල් එකෙන් ලීව් වෙලා තිබ්බා🤭.අපිට මොකෝ නේද ගායිස් කොහොමත් අපේ රට ලස්සනයි එච්චරයි පිටරට දේවල් ලොකුවට දකින එවුන්ට මෙතන අකපැයි...😌❤️

Показано 20 последних публикаций.