TGStat
TGStat
Введите текст для поиска
Расширенный поиск каналов
  • Язык сайта
    flag Russian flag English flag Uzbek
  • Вход на сайт
  • Каталог
    Каталог каналов и чатов Поиск каналов
    Добавить канал/чат
  • Рейтинги
    Рейтинг каналов Рейтинг чатов Рейтинг публикаций
    Рейтинги брендов и персон
  • Аналитика
  • Поиск по публикациям
  • Мониторинг Telegram
SCIENCE FOR KNOWLEDGE™

14 Oct 2022, 16:14

Открыть в Telegram Поделиться Пожаловаться

DNA සතුව පවතින දත්ත ගබඩා කිරීමට ඇති හැකියාව


DNA යනු අපගේ ප්‍රවේනික තොරතුරු ගබඩා කර සිට ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සංස්ලේෂණය කරන මාධ්‍යයයි. අප සිරුරේ ඇති ලක්ෂණ ගබඩා කරගෙන සිටින මෙම අණුව ඉතාමත් කුඩා අණුවක් වීම විශේෂත්වයකි. වරක් පර්යේෂකයින් පිරිසක් එක්ව ඩිජිටල් මාධ්‍යයන් හි ගබඩා කරන දත්ත (කේතගත පෙළ , රූප , ශ්‍රව්‍ය ලිපිගොනු ආදිය ) DNA වල ගබඩා කරමින් අත්හදාබැලීමක් සිදු කළ අතර පර්යේෂනයෙන් පසුව ඔවුන් පවසන ලද්දේ එම ගබඩා කළ තොරතුරු 100% නිරවද්‍යතාවයෙන් විකේතනය කිරීමට හැකි වූ බවයි. ඒ අනුව ඔවුන් පවසන්නේ කෘතීම DNA ග්‍රෑම් 1ක් ගත් විට එතුළ CD තැටි මිලියන 3 ක දත්ත (3,000,000 CD’s) ගබඩා කළ හැකි බවයි. එපමණක් නොව , මෙම සියලු තොරතුරු වසර දහස් ගණනක් නොව සිය ගණනක් සංරක්ෂණය කළ හැකි බවට එම පර්යේෂකයින් තවදුරටත් පවසයි. මේ අනුව DNA හට මුළු ලෝකයේම දත්ත ඩිජිටල් ලේඛනාගාරයක් ආකාරයට ගබඩා කළ හැකිය.

ඔයාලා මොනවද කියන්නෙ මේ ගැන ? Reactions , Comments දාං යන් ඉතින් , මම් පව් නෙ. මේ ටිකේ ටිකක් Free නිසා Articles ලියන්න පුළුවං උණා. දිගටම ඕනෙ නම් මේම හරි සතුටු කරන ලෙස ඉල්ලමි..!


#DetailedDescription

𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™

2.1k 0 8 108
Каталог
Каталог каналов и чатов Подборки каналов Поиск каналов Добавить канал/чат
Рейтинги
Рейтинг каналов Telegram Рейтинг чатов Telegram Рейтинг публикаций Рейтинги брендов и персон
API
API статистики API поиска публикаций API Callback
Наши каналы
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Почитать
Академия TGStat Исследование Telegram 2019 Исследование Telegram 2021 Исследование Telegram 2023
Контакты
Справочный центр Поддержка Почта Вакансии
Всякая всячина
Пользовательское соглашение Политика конфиденциальности Публичная оферта
Наши боты
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot