Репост из: SCIENCE FOR KNOWLEDGE™
ලොව ප්‍රථම හෘද පේස්මේකර බද්ධකිරීම ගැන දන්නවාද ?
ලොව ප්‍රථම වරට කෘතිමව හෘද ස්ඵන්දනය පාලනය කරන හෘද පේස්මේකර් යන්ත්‍රය භාවිතා කරන ලද්දේ 1958 දීය. එම ප්‍රථම පේස්මේකරය බද්ධ කරන ලද්දේ ආර්නේ ලාර්සන් නම් පුද්ගලයෙක් හටයි. පුදුමය නම් , පේස්මේකරය ලබාගත් ආර්නේ ලාර්සන් එය බද්ධ කළ ශල්‍ය වෛද්‍යවරයාට වඩා වැඩි කාලයක් ජීවත් වූ අතර ඔහු මියගියේ ද තම වයස අවුරුදු 86ක් වූ කල හදවතට කිසිසේත් සම්බන්ධ නොවූ රෝගයකිනි.
මේක දැන් නම් දැනගත්තෙ 😱 දාමු.
#ShortDescription
#FactForm
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️