TGStat
TGStat
Введите текст для поиска
Расширенный поиск каналов
  • Язык сайта
    flag Russian flag English flag Uzbek
  • Вход на сайт
  • Каталог
    Каталог каналов и чатов Поиск каналов
    Добавить канал/чат
  • Рейтинги
    Рейтинг каналов Рейтинг чатов Рейтинг публикаций
    Рейтинги брендов и персон
  • Аналитика
  • Поиск по публикациям
  • Мониторинг Telegram
SCIENCE FOR KNOWLEDGE™

6 Oct 2023, 20:43

Открыть в Telegram Поделиться Пожаловаться

ජලය නිසි ලෙස පානය නොකිරීමෙන් නිදිමත ඇතිවෙන බව ඔබ දැන සිටියාද ?


💧සාමාන්‍යයෙන් මිනිසෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර 2.7ක් පානය කිරීම අනිවාර්‍ය වේ. නිසි ලෙස ජලය පානය නොකිරීම මගින් ශරීරය විජලනය වේ🥵. ශරීරය විජලනය වීම රුධිර පීඩනයට බලපාන බැවින් එය ඔබගේ මොළය වෙත සැපයෙන රුධිර ප්‍රවාහය අඩු කරයි. තවද විජලනය නිසා ඔබේ මාංශ පේශි වල නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ජලය නොමැතිකමක් ඇති කිරීමෙන් ශාරීරික කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වඩාත් දුෂ්කර හා වෙහෙසකාරී බවක් දැනිය හැකිය. එනම් යම් වෙහෙසකාරී කටයුත්තක් (ශාරීරික හෝ මානසික වෙහෙස ඇති කරන කටයුත්තක්) සිදු කිරීමට යාමේදී ඔබට නිදිමත😴 සහ තෙහෙට්ටුව🥱 දැනෙන්නේ මේ නිසාය.

ශාරීරිකව වෙහෙසෙන ක්‍රියාවලි වලට ක්‍රීඩා කිරීම🏃‍♂️, එදිනෙදා නිවෙස් ක්‍රියාකාරකම්🚶‍♀️ ආදිය ඇතුලත් වෙන අතර මානසිකව වෙහෙසෙන ක්‍රියාකාරකම් වලට පාඩම් කිරීම🧑‍🎓, ඉගෙනුම් ක්‍රියාවලි, ගැටළු විසඳීම්✍️ ආදිය ඇතුලත් වේ.

දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මගින් මෙම විජලන තත්වය මඟහරවාගත හැකි අතර වඩාත් ක්‍රියාශීලීව දවස ගත කිරීමට හැකියාව මෙමගින් ලැබේ.


දැන් තේරෙනව නේද පාඩම් කරද්දි නිදිමත එන්නෙ ඇයි කියලා ? පාඩම් කරනකොට වතුර බෝතලයක් ළඟ තියන් පාඩම් කරන්න කියන්නෙ ඇයි කියලා. මේ ආටිකල් එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්‍යෙන්ම ❤️ එකක් දාලා තව කට්ටියට දැනගන්නත් එක්ක share කරන්න අමතක කරන්න එපා !


#DetailedDescription
#ArticleForm

𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️

14.2k 1 66 9 234
Каталог
Каталог каналов и чатов Подборки каналов Поиск каналов Добавить канал/чат
Рейтинги
Рейтинг каналов Telegram Рейтинг чатов Telegram Рейтинг публикаций Рейтинги брендов и персон
API
API статистики API поиска публикаций API Callback
Наши каналы
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Почитать
Академия TGStat Исследование Telegram 2019 Исследование Telegram 2021 Исследование Telegram 2023
Контакты
Справочный центр Поддержка Почта Вакансии
Всякая всячина
Пользовательское соглашение Политика конфиденциальности Публичная оферта
Наши боты
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot