ජීව විද්‍යාත්මක දත්ත ගබඩා කිරීමේ උපාංගය - බැක්ටීරියා
➡️ කලින් පෝස්ට් එකක DNA වල දත්ත ගබඩා කිරීමට තියෙන හැකියාව ගැන කිව්වා මතක ඇති. මම මේ අද කියන්න යන්නෙ Bacteria කෙනෙක් ගෙ ඇතුල තියෙන DNA වල දත්ත ගබඩා කරන ආකාරය ගැන...
බැක්ටීරියා ග්රෑම් එකක පමණක් 2,000 GB ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි (Hard Drives) 450 කට සමාන ප්‍රමාණයක දත්ත ගබඩා කළ හැකි බව Computer World පුවත්පත සඳහන් කරයි. මෙහිදී පර්යේෂකයන් දත්ත වල ආරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා තරයේ ආරක්ෂක වළල්ලක් ද ගොඩනගාගෙන සංවර්ධනය කර ඇති අතර, බැක්ටීරියා සෛලවල විකෘති වලින් කේතනය කළ දත්ත වලට බාධා කළ නොහැකි බව සහතික කරන කේතකරණ යන්ත්‍රණයක් නිර්මාණය කර ඇත. එනම් ජීව විද්‍යාත්මකව බැක්ටීරියා සෛල බෙදීම මඟින් වර්ගයා බෝ කළ ද බැක්ටීරියා තුළ කේතනය කළ දත්ත වලට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් පුදුම සහගත කරුණ වනුයේ සෛල දිගින් දිගටම බෙදීමට ලක් වූ විට දත්ත ගබඩා කිරීමේ ධාරිතාවය (Storage Space) වැඩි වීම වේ.
බැක්ටීරියා පෙන් ඩ්‍රයිව් එකක් තිබ්බොත් කෝමද එතකොට ? මරු නෙ ? ඒ නිසා Reactions දාගෙනම යං...
#DetailedDescription
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ ✔️