Educational Channel (SL)


Гео и язык канала: Весь мир, Английский
Категория: Образование


"LEARN SOMETHING NEW EVERYDAY"
🎯Develop your intelligence
🎯Develop your memory power
🎯Have fun.
Add all your friends by sharing the channel link.
Thank you.
Buy Ads - https://telega.io/c/Educationatgangstersquad

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Весь мир, Английский
Категория
Образование
Статистика
Фильтр публикаций








ඔබ දන්නවා ද?

ලොව දළ වශයෙන් මාලිගා/බලකොටු (Castle) මිලියනයක් පමණ ඇත. ඒවයින් වැඩිම ප්‍රමාණයක් එනම් 25,000 ජර්මනිය සතුව පවතී.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

ජපානයේ සිරකරුවන්ගෙන් හතරෙන් එකක් විශ්‍රාමිකයන් ය. එරට අධික ජීවන වියදම නිසා ඔවුන් හිතාමතා නීති කඩ කරමින් රාජ්‍ය වියදමින් සිරගෙවල්වල ජීවිත ගත කරති.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

එක්සත් ජනපදයේ, 21 හැවිරිදි Mikayla Saravia ඇගේ සෙන්ටිමීටර 15ක් දිග දිව සමාජ මාධ්‍යයන්ගේ ප්‍රදර්ශනය කරමින් වසරකට ඩොලර් 100,000ක් පමණ මුදල් උපයයි. මිලියන ගණනක් වූ ඇගේ අනුගාමිකයන් සහ විවිධ වෙළඳ ආයතන මේ වෙනුවෙන් ඇයට මුදල් ලබදෙයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


👀 🎃 🙈 😇 😨 🤝 ✍ 🤗 🫡 🎅 🎄 ☃️ 💅 🆒 💘

15 new reactions are introduced to
REACT TO MESSAGES. 👆

#Channel_Update
#Channel_Devalopment


HAPPY NEW YEAR!!!

May 2025 be the best year of your life. May joy, peace and success follow you everywhere you go and whatever you do. Have a wonderful new year with your family and friends.

2025 ඔබේ ජීවිතයේ හොඳම වසර වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ යන සෑම තැනකම සහ ඔබ කරන ඕනෑම දෙයක් ප්‍රීතිය, සාමය සහ සාර්ථකත්වය ඔබව අනුගමනය කරයි. ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ පුදුමාකාර නව වසරක් වේවා!


ඔබ දන්නවා ද?

නෙදර්ලන්තයේ දුම් පානය නොකරන තරුණ තරුණියන්ට මසකට යුරෝ 200ක් රජය විසින් ගෙවනු ලැබේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

vapes (e-cigarettes) වලින් තැන්පත් වන වාෂ්පශීලී විෂ ද්‍රව්‍ය ගර්භාෂයේ සිටින දරුවන්ට හානි කළ හැකි බව නවතම පරීක්ෂණයකින් සොයාගනී.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

මධ්‍යතන යුගයේ භාවිත වූ දරුණු දඬුවම් දීමේ ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැක. වරදකරුගේ අත් පා ගැට ගසා කුසගින්නෙන් පෙළෙන මීයන් කිහිපදෙනෙක් ඔහුගේ බඩට බැඳ තිබූ කූඩුවකට දැමීම මෙහිදී සිදු කෙරේ. ඉන්පසුව කූඩුව සෙමෙන් රත් කරන අතර, දැඩි පීඩාවට පත්වෙන මීයන් මිනිසාගේ උදරය හාරා මස් කමින් සිරුර හරහා පැන යාමට උත්සාහ කරයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


🎄


May the spirit of Christmas bring you and your family hope,love and happiness.

WISH YOU A MERRY CHRISTMAS AND A HAPPY NEW YEAR!!!

@Ashen_Dahanayake
Owner
Educational Channel (SL)
https://t.me/Educationatgangstersquad




A/L 2024

We wish all of You who are sitting For A/L this time as To do Your Best in your exams.

මෙවර උ/පෙළ සඳහා පෙනී සිටින ඔබ සැමට ඔබගේ විභාගයෙන් උපරිමයෙන් කටයුතු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

Use all the knowledge (For the 3 subjects) acquired by School, Extra Classes, Educational Websites etc...

Through our Channel also we have Given Short notes, Past papers, Study Trics (Those who haven't got them Scroll up to the beginning of the Channel or search using hashtags. For Example :- #Information_And_Communication_Technology ) etc...

GOOD LUCK AND DO YOUR BEST!!!

(During The A/L (Nov 25 - Dec 20) time period Nothing Will be Posted in the channel.)

(A/L (නොවැම්බර 25 - දෙසැම්බර 20) කාල සීමාව තුළ කිසිවක් නාලිකාවේ පළ නොකෙරේ.)


@Ashen_Dahanayake
(Owner)
Educational Channel (SL)
https://t.me/Educationatgangstersquad


ඔබ දන්නවා ද?

පැය දෙකක් පමණ පුහුණු වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට කෙසෙල් ගෙඩි තුනක් පමණක් ප්‍රමාණවත් වන බව.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණය විශාල වන තරමට ඔවුන්ගේ බුද්ධි වර්ධන මට්ටම ද ඉහළ යන බවයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge

4.4k 1 30 13 107

ඔබ දන්නවා ද?

නින්දට පෙර ඔබගේ දරුවන් හෝ බිරිඳව (වෙනත් අය) හුරතල් කිරීම ඉතා ප්‍රයෝජනවත් බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. මෙය ශරීරයට විවේකයක් ලබා දෙන අතර සිතීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි, නින්දට යාම පහසු කරයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

පෘථිවියේ වෙසෙන සියලුම ජීවීන්ගෙන්, මිනිසුන් සහ ඩොල්ෆින් පමණක් ලිංගිකත්වයට දැඩි ආශාවක් ඇති අතර ඔවුන් ලිංගිකව හැසිරෙන්නේ ප්‍රජනනය සඳහාම නොව, සතුට සඳහා ය.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

නින්දට පෙර ඔබගේ දරුවන් හෝ බිරිඳව (වෙනත් අය) හුරතල් කිරීම ඉතා ප්‍රයෝජනවත් බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. මෙය ශරීරයට විවේකයක් ලබා දෙන අතර සිතීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි, නින්දට යාම පහසු කරයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge

Показано 20 последних публикаций.