Educational Channel (SL)


Гео и язык канала: Весь мир, Английский
Категория: Образование


"LEARN SOMETHING NEW EVERYDAY"
🎯Develop your intelligence
🎯Develop your memory power
🎯Have fun.
Add all your friends by sharing the channel link.
Thank you.
Buy Ads - https://telega.io/c/Educationatgangstersquad

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Весь мир, Английский
Категория
Образование
Статистика
Фильтр публикаций


Репост из: Friday Folder 🇱🇰
‼️ මෙන්න Telegram එකේ Activate  හැමෝටම කරන නිවේදනයයි.‼️

Telegram එකේ ඔයාලට ඕන Channel  Search 🔍 කරලා හොයාගන්න අමාරුයිද?.💬ඔයලට මේකෙන්,👇

ඔයලා කැමතිම ෆිල්ම්🎥 & කාටුන්🎨 ,Status📲,ක්‍රිකට්🏏,Education📓, Knowledge⏳, සිංහල සිංදු🎶,Fashion🎯,Mems🔞,නවකතා📖,Wallpaper☘,E Money💸,Free Internet🚀

🏅මේ වගේ ගොඩක් දේවල්
තියෙන 💯 Free Package එක අර ගන්න පහළ 🎲Button එක Click📲 කරලා Add කර ගන්න.💤




A/L 2024

We wish all of You who are sitting For A/L this time as To do Your Best in your exams.

මෙවර උ/පෙළ සඳහා පෙනී සිටින ඔබ සැමට ඔබගේ විභාගයෙන් උපරිමයෙන් කටයුතු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

Use all the knowledge (For the 3 subjects) acquired by School, Extra Classes, Educational Websites etc...

Through our Channel also we have Given Short notes, Past papers, Study Trics (Those who haven't got them Scroll up to the beginning of the Channel or search using hashtags. For Example :- #Information_And_Communication_Technology ) etc...

GOOD LUCK AND DO YOUR BEST!!!

(During The A/L (Nov 25 - Dec 20) time period Nothing Will be Posted in the channel.)

(A/L (නොවැම්බර 25 - දෙසැම්බර 20) කාල සීමාව තුළ කිසිවක් නාලිකාවේ පළ නොකෙරේ.)


@Ashen_Dahanayake
(Owner)
Educational Channel (SL)
https://t.me/Educationatgangstersquad


ඔබ දන්නවා ද?

පැය දෙකක් පමණ පුහුණු වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට කෙසෙල් ගෙඩි තුනක් පමණක් ප්‍රමාණවත් වන බව.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණය විශාල වන තරමට ඔවුන්ගේ බුද්ධි වර්ධන මට්ටම ද ඉහළ යන බවයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge

3.1k 1 27 10 88

ඔබ දන්නවා ද?

නින්දට පෙර ඔබගේ දරුවන් හෝ බිරිඳව (වෙනත් අය) හුරතල් කිරීම ඉතා ප්‍රයෝජනවත් බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. මෙය ශරීරයට විවේකයක් ලබා දෙන අතර සිතීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි, නින්දට යාම පහසු කරයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

පෘථිවියේ වෙසෙන සියලුම ජීවීන්ගෙන්, මිනිසුන් සහ ඩොල්ෆින් පමණක් ලිංගිකත්වයට දැඩි ආශාවක් ඇති අතර ඔවුන් ලිංගිකව හැසිරෙන්නේ ප්‍රජනනය සඳහාම නොව, සතුට සඳහා ය.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

නින්දට පෙර ඔබගේ දරුවන් හෝ බිරිඳව (වෙනත් අය) හුරතල් කිරීම ඉතා ප්‍රයෝජනවත් බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. මෙය ශරීරයට විවේකයක් ලබා දෙන අතර සිතීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි, නින්දට යාම පහසු කරයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

ඉස්සර එංගලන්තේ ඉඳලා කොලඹට බස් එකේ ගිහින් එන්න පුළුවන්. 1958 පමණ කාලයේදී මෙම බස්රථ සේවාව පැවතුණි. එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වරාය වෙත ළගා වී, එතැන් සිට පැරීසිය - ඉතාලිය - තුර්කිය - ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්තානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන මෙම බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත. දින 42ක් කිලෝමීටර 20,000ක දුර මෙම බස් රථය ගමන් කළ අතර මගියෙකුගෙන් £78ක මුදලක් අය කළේය.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

ෆ්ලෝරො ඇන්ටිමොනික් අම්ලය (HSbF6) දැනට ලෝකෙ තියෙන සුපිරිම සහ ප්‍රභලම අම්ලයක්. මේ අම්ලය හදන්නෙ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් (HF) සහ ඇන්ටිමනි පෙන්ටෆ්ලෝරයිඩ් (SbF5) මිශ්‍ර කරලයි. උඩ රූපයෙන් පේනව ඇති ලෝහ හැන්දක් උනත් මේ අම්ලය නිසා දියවෙලා ගිහින් තියෙනවා.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

Reflectiomania යනු ඔබ සෑම විටම කැඩපත දෙස බලන රෝගයකි. එසේ නොමැතිනම් ඔවුන් ඔවුන්ගේ පැවැත්ම සැක කිරීමට පටන් ගන්නා බව විද්‍යාඥයින් පවසයි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

වයස අවුරුදු 12-18 අතර පුද්ගලයින්ගෙන් 80%ක්ම මත්පැන් සහ දුම්පානය ආරම්භ කරන්නේ ඔවුන්ගේ හඳුනන අය හෝ මිතුරන් ද දුම්පානය කරන නිසා හෝ දුම්පානය විලාසිතාවක් යැයි පවසන බැවිනි.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

සූරියකාන්ත ශාකයේ පටක තුල විකිරණශීලී සංයෝග අවශෝෂණය කරගැනීමට ඉහළ හැකියාවක් ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

Sailfish ජලයේ වේගවත්ම සත්ත්වයා ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ උපරිම වේගය පැයට කිලෝමීටර 110ක් පමණ වේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

ලෝකයේ ඉතා ප්‍රසිද්ධ Oreo බිස්කට් වර්ගයේ ඇති අති විශේෂ මෝස්තරය නිර්මාණය කිරීමට වසර 04ක් පමණ ගතවී ඇති බව වාර්ථා වේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


HAPPY BINARA POYA DAY🎆!!!


ඔබ දන්නවා ද?

Telegram messenger and VK networking site හි නිර්මාතෘ හා අයිතිකරු Pavel Durov ටෙලිග්‍රෑම් යෙදවුම සම්බන්ධ අක්‍රමිකතාවක් හේතුවෙන් ලද වරෙන්තුවක් මත අද ප්‍රංශ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge

8.4k 4 16 11 139

ඔබ දන්නවා ද?

අද ලෝකයේ මෝටර් රථ බිලියන 1.2ක් ඇතැයි ගණන් බලා ඇති අතර 1986දී තිබුණේ මිලියන 500ක් පමණි. පර්යේෂණ ආයතනයක් වන බර්න්ස්ටයින් විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2040 වන විට පෘථිවියේ මුළු මෝටර් රථ බිලියන 2ක් පවතිනු ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

Toyota Corolla යනු ලොව වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථයයි. Corolla රටවල් සහ කලාප 150කට වඩා අලෙවි වන අතර සමාගම සෑම තත්පර 15කට වරක් 1 Corolla අලෙවි කරයි. 1966දී දියත් කළ දා සිට, සමාගම මෙම මෝටර් රථ මිලියන 44.1කට වඩා අලෙවි කර ඇති අතර එය දළ වශයෙන් සමාගමේ සමස්ත විකුණුම් වලින් 20%ට සමාන වේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge


ඔබ දන්නවා ද?

සමස්ථයක් වශයෙන් ගත් විට අලුත උපදින සෑම බිලිඳුන් 2000කින් එක් බිලිඳෙකුගේ උපතේ දී එක් දතක් වර්ධනය වී ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge

Показано 20 последних публикаций.