Lovely Sunflower ! 🌻🤍


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Telegram


මේ ආදරණීය සූරියකාන්ත මල ඔයාට !🌻🤍

cross promotion / contact admin : @ashuxnbot
personal blog : @ashuxn
stories : @lovelysunflower_stories
🫶hash tags
#අශූ
#ashux
#නවීන්_ආකාශ්
💫🤍

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Telegram
Статистика
Фильтр публикаций


ලමයි !
කියවන ලමයි ටික දෙනාගෙන් අහන්නෙ මේ අනිත් අය කියවන්න ඕන නෑ මේක...

ඔයාලට මොන වගේ දේවල් සම්බන්ද දේවල්ද ඕන ? මං අහන්නෙ ලියන ඒව මොනව සම්බන්ද ව ලියනවනම් ද හොඳ ? දැනට ලියන්නෙ මට හිතෙන ඒවනෙ.

ඔයාලට අලුත් අදහසක් තියෙනව නම් ඒකත් කියන් යන්න. 🤍

චැනල් එක ගැන අදහසකුත් දෙන්න, මෙච්චර කාලෙකට තවම හොඳද නැද්ද කියලවත් අහන්න බැරි උනා... 🥲
හොද නැත්තං ඒකත් කියන්න. මට දැන ගන්නයි ඕන.

අනිත් අයගෙ අදහස් වැඩක් නෑ ඔයාට තියෙන අදහස කියන් යන්න.

edited :
reaction පුරවන්න නෙමේ කිව්වෙ අදහස් යෝජනා කියපියව්. 😑


thanq ! 🌻🤍


මගේ යැයි සිතා සිටින කිසිවක් මගේ නොවන බවත් ,
සියල්ල මගේ යැයි සිතා සිටින දේවල් පමනක් වන බවත් මතකයේ තබා ගන්න..! 🤍

#අශූ 🌻


සඳ ඇති කිසි රැයක නුඹත් මමත් නොවේ දුරක.
සඳු කියනවා මට නුඹේ වග...

නුඹත් දකිනවා ඇති මගේ වග ! 🌙✨

#අශූ 🌻


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🤍🎉

260 0 0 17 22

- මං ඇහුවොතින් ආදරය කියන්නෙ මොකද්ද කියලා. ඔයාගෙ උත්තරේ මොකද්ද අශූ ?

+ මට හිතෙන්නේ ඔයා මගෙන් අහන්න හදන්නෙ අපි දෙන්නා ගැන.

- නෑ, මම අහන්නෙ ආදරේ ගැන.

+ ඉතිං, ඔයාට ආදරය දැනෙන්නෙ මොන විදියටද , කා ලගින් ද ?

- ඔයා ලගින්. ඔයාගෙන් ලැබෙන ඒ පරිත්‍යාගය මට ආදරේ කියල දෙනවා.

+ ඉතිං සෙල්ෆී, ආදරය කියන්නෙ ඒකටනෙ. තවත් බාහිර නිර්වචන හොයන්න ඕනි නෑ...

- ඒත් !

+ ඒත් නෙමෙයි, මට දෙන්න තියෙන උත්තරේ. ඒ අපි දෙන්නා කියන එක ! 🤍💫


#අශූ 🌻


හමුවන්නට මලකින් පුද ලබන ආදරේ,
වෙන් වන්නට කඳුලකින් ලබයි ගැරහුම් ආදරේ..! 🤍💫

#අශූ 🌻


🖤




❤❤


කවුරුත් කැමති නැහැ තනියම ඉන්න.
මිනිස්සු කැමතිම ආදරණීය අය එක්ක ජීවත් වෙන්න.

සමහර සිදුවීම් නිසා තනිකමට හුරු වුනා මිසක් ! 🥀

#අශූ 🌻


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
sinharaja forest road ! 💚


out of the norm! #gl



09. 🖤🥀


නීතියක් මොකටද
ගෑනු අපිට
කරකාර යන්න ?

එතකොට දැන්,
ආදරේ...
නීතියට යටත් ද ?

මිනිස්සුන්ට මේව අමුතුම මැජික් ද?

අපෙත් ඇත්තේ,
ඇට මස් ලේ නහර...

ප්‍රේමයට අසම්මතයක් කොයින්ද ?
ඕව තනිකරම
මිනිස්සුන්ගෙ විකාර.

#අශූ 🌻🖤



read full collection on wattpad !


+ මං කැමතී ආදරය ලග හිස්තැනක් තියන්න.

- සදහටම ?

+ ඔව්. සමහර විට !

- ඒත් ඇයි ?

+ තනිකම හරි සුන්දරයි.

- ඕව කවියොන්ගෙ අතිෂයෝක්ති විතරයි අශූ.

+ එතකොට අහිමිවීම්! ඒවත් අතිෂයෝක්ති ද ?

- නෑ. අහිමිවීම් ගැන ලියන්නෙ හදවතින් එන වචනනෙ.

+ තනිකම ඊටත් එහා ගිය වටිනාකමක් දෙන දෙයක්. ඒව අතිෂයෝක්ති නෙමෙයි. සැබෑ අත්දැකීම්. 🖤✨


#අශූ 🌻🤍


whatsapp channel එකේ followers 50 කරමුද ? 🥲

https://whatsapp.com/channel/0029VavcWIo9Gv7be40HFn0e


ඔන්න ලින්ක් එක. කෝ හැමෝම යන්ඩ , ගිහින් follow කරන්ඩ ! ❤️🫧


Репост из: 𝗔 𝗦 𝗛 𝗨 ˣ´ ! 🌻❤️‍🩹
පෙර මොහොතේ සිටි " මම " මේ මොහොතේ නැත...

මම යනු කවුද ?

රූප , ශබ්ද දැනෙන්නේ මම කියන කෙනාට නේද ?

ශබ්දය අහන්නෙ මම නම්,
මම කියන්නෙ හේතුව නිසා ඇති වුන ඵලයක් නේද ?

මොකද හේතුවක් නිසා ඇතිවෙන යම් ඵලයක් නිසා ඇති වන දැනීමක් නිසා මම හටගනී...

නිදසුනක් ගත්තොත්,
ඔබ යම් දෙයකට තට්ටුවක් දමා ශබ්දයක් නැගූ විට ඒ මොහොතේ එය ශ්‍රවනය කලේ " මම " කියන කෙනා නේද, ඒ මොහොතේ ඒ ශබ්දය ශ්‍රවනය කරපු මම, මේ මොහොතේ ඉන්නෙ කොහෙද ?

ඇත්තටම මම කියල කෙනෙක් නෑ නේද ? මම හැදෙන්නෙ හේතූන් ගොඩක ඵලයක් නිසා නේද ?

අස්ථි කූඩුවක් වටේ එතුන හම ගොඩකට ද ඔබ මම කියා කියන්නෙ ?


ගැඹුරු අදහසක් මේක. හොඳින් හිතන්න.... 🖤

#අශූ


+ සෙල්ෆී, ආදරය කියන්නෙ මොකද්ද කියල මම ඇහුවොත්, මොකද්ද ඔයාගෙ උත්තරේ ?

- ආදරේ කියන්නෙ එකිනෙකා ගැන ඇතිවෙන ලෙංගතු කමක්. හිමිවීම ම නෙමේ. සමහර අයට ඒක බලාහිඳීමක්.

+ භාහිරින් පේන විදිය අනුව ඒක හරි. ඒත්,

- මම දන්නවා අශූ, ඔයාට ඊට එහා ගිය උත්තරයක් ඇති අදත්. හැමදාම වගේ.

+ එකම දෙයක් දිහා විවිද කෝණ වලින් බලන්න පුලුවං නෙ සෙල්ෆී.

- කියන්නකො එහෙනම් මොකද්ද සැබෑම ආදරය කියන්නෙ ?

+ ඒක පරිත්‍යාගයක්. තව කෙනෙක්ට දීල බලන් ඉන්නව වගේ පහත් අදහසක් නම් නෙමෙයි.

අපි ආදරෙයි කියල කෙනෙක් ලං කර ගත්තොත් අපි අපේ සංසාර ගමනට එයත් හවුල් කර ගත්ත වෙනව. අපේ දුක , සතුට එයා එක්ක බෙදා ගන්නව , සීමාවක් ඇතුලෙ එකිනෙකා ජීවත් වෙන්න ගන්නව.

ඉතිං හිතන්න. අපි ඇත්තටම ආදරෙයි නං කොහොමද තව කෙනෙක්ව සංසාර ගමනට තවත් ඇදල ගන්නෙ. මේ දුක එයාටත් දෙන එක නේද අපි කරන්නෙ.

- එහෙනං ඉතිං මේ ලෝකෙ කවුරුවත් කාවවත් ලං කර ගන් නැතුව ඉන්න ඕන නෙ. එතකොට කෝ අපේ පැවැත්මක්.

+ එතනනං ගැටලුවක් තියෙනව සෙල්ෆී. ඒත් හිතන්න ඔය කියන සැබෑ ආදරය මේ ලෝකෙ කිසිම ආදරවන්තයෙක් ලග නැහැ නේද. ඉතිං හැමෝම එහෙම ආදරය කරන්න පටන් ගත්තොත් සංසාර ගමන නවතින්න ඒක උදව් වෙනව නේ. ඉතිං එතකොට කෝ නැවත උපතක්? 🤍

#අශූ


copied ! 🤍


අප හමුවූයේ කුමටදැයි නොදනිමි
වෙන් වන්නට වේවිදැයි නොදනිමි
නමක් නැති බැඳීමකින් නිමක් නැති ආලයක් ඇති බැව් පමනක් මා දනිමි..! 🤍

#අශූ 🌻


+ ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද ?

- ඇත්තම ආදරයක්. තනි නොකරන, වෙනස් නොවෙන , සමහර විට ඒක ආදරයට එහා ගිය දෙයක්.

+ ඒක කොහෙත්ම කරන්න බැරි දෙයක්.

- ඒ කියන්නෙ ඔයා මට ආදරේ නෑ කියන එක්ද ?

+ නෑ සෙල්ෆී ! ඔයා මටවත් මම ඔයාටවත් කවදාවත් ආදරේ කරේ නෑ, අපි විතරක් නෙමේ කිසිම කෙනෙක්ට බෑ තව කෙනෙක්ට ආදරේ කරන්න !

- මට තේරෙන්නෙ නෑ අශූ .

+ ඔව්. මම ඔයා කිව්ව දේට එකඟ උනානම් මම ඔයාට ලොකු බොරුවක් කරා වෙනව. මිනිස් හිතකට බෑ තව කෙනෙක්ට ආදරය කරන්න.

අපි ආදරය කරනව කියල කරන්නෙ අපේම සතුට වෙනුවෙන් තව කෙනෙක් ලග තියා ගන්න හදන එක විතරයි.

- ඔයා කියන දේත් හරි කියල හිතෙනව වෙලාවකට. ඒත් අශු හුගල් අය ජීවිත කාලෙම එකට ඉන්නෙ කොහොමද එහෙනම් ?

+ මේ හැමදේම අපේ හිත නිසානෙ සෙල්ෆී. හිත සතුටු වෙන විදියට ඉන්න පුලුවං නම් ඕනම බැදීමක් ජීවිත කාලෙම තියේවි.

ඒකට අවශ්‍ය වෙන්නෙ තේරුං ගැනීම , ඉවසීම , ආදරණීය බව ඒ වගේම වින්දනය.

ඒ දේවල් නැති උනහම තමයි බැඳීම් තාවකාලික වෙන්නෙ. 🤍💫

#අශූ 🌻


Out of the Norm ! 🤍 #gl




ආගන්තුක නුඹ
සිතට නම් ප්‍රේම හැඟුමකි.
විටෙක රාගය පිරි හැඟුමන් සයුරකි


විටෙක ඔය බැල්ම ආදර මල් යහනකි
විටෙක හද දවාලන ගිනියම් කිනිසකි


ප්‍රේමයට එහා ගිය
රාගික සිතකි දැන් නුඹ කෙරේ ඇත්තේ...


අසම්මත පෙම්වතිය,
ඇයිද තවමත් මෙලෙස
ආගන්තුක විලස ?


අසා නැතිද නුඹ ?
පිරිමි පපුවට වඩා
ගැහැනුන්ට රිසි වෙන්නෙ,
ගැහැනු පපුවක උනුහුම ලු ! 🦋🖤

#අශූ 🌻


read full collection on wattpad !

Показано 20 последних публикаций.