Lovely Sunflower ! 🌻🤍


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Telegram


මේ ආදරණීය සූරියකාන්ත මල ඔයාට ! 🌻🤍
cross promotions : @ashuxn
personal blog : @ashuxn
stories : @lovelysunflower_stories

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Telegram
Статистика
Фильтр публикаций


සිත් අප සනසන්නට,
සුසුම් පපුවක හිර කරා මිස
කවදාද මියැදුනෙ ප්‍රේමිය
හද ක හටගත් ප්‍රේමය ! 🤍🥀

#අශූ 🌻


Репост из: 𝙼𝚒𝚍 𝙳𝚊𝚢 𝚏𝚘𝚕𝚍𝚎𝚛 | සඳුදා
⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️

📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න 🖥📍

මේ Free Package එකේ

🔻Free internet
🔻Status video
🔻Films / TV series
🔻Wallpapers
🔻Knowledge
🔻Songs

🔺🥰මේ වගේ ගොඩක් දේවල් තියෙනවා⚡️🌐

🔔📌මේ චාන්ස් එකනම් Miss කරගන්න එපා.💯

🔗🖥 දැන්ම පහළ තියෙන button එක click කරලා මේ free package එක දැන්ම active කරගන්න👑⭐️💎


කෝ wattpad ඉන්න අය ? 👀
Опрос
  •   ❌
  •   ✅
41 голосов




ඵල ඇති රුකටලුනෙ ගල් මුල් වදින්නේ..! 🌵✨


#අශූ

147 0 0 12 10

ඇස් ! 🖤

හදවතට කතා කරන භාෂාවක්ලු.
නොතේරෙන දේවල් තේරුම් කරල දෙන !

හැබැයි ඇස් වලින් මිසක් වෙන කිසිම දෙයකින් තේරුම් ගන්න බැරි විදියෙ භාෂාවක්... ✨

#අශූ 🌻


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
අපි ආදරය කරන ඒ අනෙක් ජීවිතය එක්ක, ඔලුවෙ තියෙන හැමදෙයක්ම
ඔන්න ඔහේ කියන්නට පුලුවන් වෙන තරමට ඒ සම්බන්ධය
නිදහසේ තියාගන්න පුලුවන් නම්,
දැනෙන්න ගනීවි ප්‍රේමයේ ඇති වටිනාකම. 🥀🌻💫

එන්න ලස්සනම ලස්සන,

🔗වදන්
🔗Status Video
🔗කවි

කියවන්න,බලන්න,රසවිදින්න...🤍🌷💫




උඩින් ලියල තියෙන කතාවට අදාලව මතක් උන දෙයක් මේක , අවශ්‍ය අය විතරක් කියවන්න . අනවශ්‍ය අය කියවල හෑලි ලියන්න එපා පහලින්. කලින්ම කිව්වෝ..! 🥱

සමහර අය ඉන්නවා negative thinking වලින් කොහොමවත් ගැලවෙන්න බැරි. එහෙම අයට practically ඒකෙන් මිදෙන්න පුලුවං ක්‍රමයක් මේක.

1.හිස් කොල 3 ගන්න. ඒ කොල තුනෙන් එකක ලියන්න දුකින් , කනස්සල්ලෙන් ඉන්න හේතු ඔක්කොම හිතෙන negative දේවල් හැම දේම ඒ කොලේ ලියන්න

2වෙනි කොලේ ඔයාට තියෙන positive දේවල් ලියන්න.
eg :ජීවත් වෙන්න ගෙයක් , ලස්සන රූපයක් , නිරෝගී ශරීරයක් , හොඳ දෙමාපියන්. positive vibe එකක් දෙන දේවල්

3වෙනි කොලේ තමන්ට තියෙන ඉලක්ක ගැන ලියන්න. බලාපොරොත්තු ගැන ලියන්න


2.දැන් negative දේවල් ලිව්ව කොලේ ඉරකින් කපල පැත්තකින් තියන්න. මොකද ඒව කොච්චර හිතුවත් තව දුරටත් attract වෙන්නෙ negative දේවල්ම විතරයි

positive දේවල් ලිව්ව කොලේ බලන්න. ඔයාට තේරේවි ඇයි මම negative විදියට හිතන්නෙ මෙච්චරය හොඳ දේවල් තිබිලත් කියල

තුන් වෙනි කොලේත් බලන්න. ඒකෙ තියෙන්නෙ අනාගතය ලස්සන කර ගන්න අවශ්‍ය දේවල්. ඉතිං මොලයක් තියෙනවනං ඔයාට තේරේවි ඔයා කොච්චර ධනවත් ද කියල. negative දේවල් එකක් දෙකක් නිසා හොඳ දේවල් මග ඇර ගන්න එපා


- අශූ අහන්න,
මට කොහොම කලත් සතුටෙන් ඉන්න බෑ. හැමෝම කරන්නෙ ඒක නැති කරන එකනෙ. කවදා සතුටෙන් ඉන්න ලැබෙයිද මංදා. ලස්සනම දවස් ඉස්සරහට එයි කියල හිතනවා ඇරෙන්න මොනව කරන්නද ?

+ ඔයා වැරදී.
සතුට තියෙන්නෙ අනාගතයේ නෙමෙයි , සතුට තියෙන්නෙ කා ලගවත් නෙමෙයි , ලස්සන දවස් එන්නෙ ඉස්සරහට නෙමෙයි !

- එහෙනම් ?

+ සතුට තියෙන්නෙ තමං ඇතුලෙ විතරයි. ඇයි වර්තමානෙ ලබන සතුට අනාගතේට කල් දාන්නෙ ? ලස්සන දවස් ඉස්සරහට නෙමෙයි , අදයි ලස්සනම දවස. මේ මොහොතයි ලස්සනම.

- ඉතිං එහෙම නෑනෙ !

+ ඒ ඔයාගෙ නෙගටිව් සිතිවිලි නිසා. ඔයා විශ්වාස කරන්නෙම සතුට අනාගතේ හරි එයි , ඔයාගෙ සතුට තියෙන්න කා ලග හරි කියලා...

හිතන්න. ඔයා ඔය විදියට හිත හිත ජිවිත කාලෙම ඉදී. මුලින්ම මේ මොහොත ගැන සතුටු වෙන්න.

අනාගතේ වෙනුවෙන් වර්තමානෙ මහන්සි වෙන්න. හැබැයි වර්තමානෙ ජීවත් නොවෙන මනුස්සයෙක්ට අනාගතයක් ගැන හිතන්න බෑ ! 💐✨



#අශූ 🌻🤍


3❕💜 ( 𝙏𝙃𝙍𝙀𝙀 )


හීන සොයා පියාඹන කෝඩුකාර ප්‍රේමවන්තයින් තිදෙනෙකු ගේ කතාව ! 🖤🥀


⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁

𝙰 𝙽𝚘𝚟𝚎𝚕
- 𝙱𝚢 𝙻𝚘𝚟𝚎𝚕𝚢 𝚂𝚞𝚗𝚏𝚕𝚘𝚠𝚎𝚛 ! 🌻🤍

⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁


𝙇𝙎 𝙎𝙏𝙊𝙍𝙄𝙀𝙎 තුලින්❕ 🌻🤍


reaction ගොඩක් ඕනී ! 🤍


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ඔව් ආදරෙත් හරියට ඒ වගේ ! 🌻💔




✍️ written by : #අශූ

🎙️ voice : #upeksha_wijerathna

@lovely_sunflower


මීයක් උනත් ඇවිස්සුනහමලු බේරෙන්න අමාරු.

ගැහැනුන්ගෙ හිත් හරියට ඒ වගේ..! ✨

#අශූ ! 🌻


🌵🖤


මල් ! 💐🤍


අවුව, වැස්ස දෙකේදිම මලකට බෑ හැංගෙන්න.
පාලු තැන් සරසන්න මල් ඕනලු ලස්සන වෙන්න.
ආදරේ කියන්න, මල් ඕනලු පෙම්වතුන්ට.
කැලෑ මල් , ලස්සන මල් කිව්වට ඔක්කොම පුංචි මල් නේද ?
මුකුත් නැත්තම් මලකට වෙන්නෙ ගහ මුලම පර වෙන්න ! 🥀



ආදරෙත් ඒ වගේලු. 🤍



හිත් වලට සැනසෙන්න ඕනලු ආදරේ.
පිලිගන්න හෝ නොපිලිගන්න පුලුවංලු ආදරේ...
පිලිගන්න ආදරේ ලස්සන මල් වගේ
නොපිලිගන්න ආදරේ කැලේ හැංගුන මල් වගේ
මුකුත් නැත්නං ආදරේටත් වෙන්නෙ,
පර වෙන්න ගහ මුලම , කැලේ පිපෙන මල් වගේ ! 🥀


#අශූ ! 🌻


Reality of love ! 🦋🤍
( ප්‍රේමයේ යථාර්ථය )


- by Lovely Sunflower !


ප්‍රේමය කියන්නෙ හිතේ මුලාවක් වුනුකොට
දෙහිතකට පෙම් කවි ලිව්වට කාරි නෑ ! 🥀
.
.
.


whatsapp channel එකක් ඕන කිව්වට කවුරුවත් follow කරල නෑනෙ... 😒


කරුනාකරල එන්න චැනල් එකට... 😑


https://whatsapp.com/channel/0029VavcWIo9Gv7be40HFn0e

😒


හීනයක් ! 🌻🤍


𝗟𝗼𝘃𝗲𝗹𝘆 𝘀𝘂𝗻𝗳𝗹𝗼𝘄𝗲𝗿 𝗳𝗮𝗺𝗶𝗹𝘆❕ 🌻🦋🤍



🦋 𝗺𝗮𝗶𝗻 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 : t.me/lovely_sunflower

🦋 𝘀𝘁𝗼𝗿𝘆 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 : t.me/lovelysunflower_stories

🦋 𝗽𝗲𝗿𝘀𝗼𝗻𝗮𝗹 𝗯𝗹𝗼𝗴 : t.me/ashuxn

🦋 𝘄𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://whatsapp.com/channel/0029VavcWIo9Gv7be40HFn0e


✨🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍✨

Показано 20 последних публикаций.