Technical | AP 23 TEAM


Гео и язык канала: не указан, не указан
Категория: не указана


Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


🔴 මෙම මස කාඩ්පත මාර්තු මස 10 වෙනිදා දක්වාම වලංගු වේ.මෙම මස 23 වෙනි බදාදා දක්වා සිදුකරන සියලු SLIP UPLOAD කිරීම් සදහා FEB TUTE PACK එක එවනු ලැබේ.

FEB SLIP UPLOAD LINK :
https://forms.gle/vuCvzKjxXuCWNcod7

🔴 මෙම මස එවනු ලබන  TUTE PACK එක මාර්තු මස 20  දක්වාම භාවිතා වන අතර මාර්තු මාසයේදී  පෙබරවාරි TUTES සහ PAPERS නැවත එවීමක් නැත. මාර්තු PACK එකෙහි එවනු ලබන්නේ මාර්තු දෙවන සතියේ සිට ඉදිරියට භාවිතා කෙරෙන TUTE  සහ PAPERS කට්ටලයයි

🔴 මේවන විට සමහර දරුවන්ට මෙම මසට අදාල TUTE PACK නිවසට ලැබී ඇති අතර SLIP UPLOAD කර සාමාන්‍යෙන් වැඩකරන දින 5ක් තුල TUTE PACK නිවසට ලැබේ. ( වැඩකරන දින යනු සෙනසුරාදා ,ඉරිදා සහ අනෙකුත් නිවාඩු දින හැර ඉතිරි දින වේ).

🔴 වැඩ කරන 6 වන දිනයේදීත් TUTE PACK නොලැබුනේ නම් පහත අංකය අමතන්න (දින 5ක් ගියාට පස්සේ විතරක්ම CALL කරන්න)

✅️TUTE HOTLINE : 072 632 3931
එවිට ඉක්මනින් ගැටලුව විසදා දෙනු ඇත.

හැකි ඉක්මනින් තාක්ෂණික සහය ලබාදිමට අපගේ කණ්ඩායම පහතින් සම්බන්ධ කරගත හැක

✅Technical Channel : https://t.me/Ap23Tech

Main Hotline : @aphotline
Technical Hotline : @aptechnicalsupport
Techncal Hotline : (Voice)
070 739 1909

Technical Team 23 | ජීවිතයට PHYSICS ®

Показано 1 последних публикаций.

2 319

подписчиков
Статистика канала