[English below]
මොකද්ද මේ event එක?
ඉන්දියාවෙ bitcoiner (Hitesh/ Paco De La) කෙනෙක් ලෝකෙ වටේ සවාරියක් යනවා පුළුවන් තරම් bitcoin වලින් pay කරගෙන. එයාගෙ අරමුණ ලෝකෙ bitcoin පාවිච්චි කරන එක ප්‍රවර්ධනය කරන්න. මුලින්ම දවස් 400 කින් රටවල් 40 ක් cover කරන්න් try කරන්නේ.
එයාගෙ twitter account එක 👉
https://twitter.com/RunwithBitcoin/
එයා මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්නවා. ලංකාවේ ඉන්න Bitcoiners ලව meet වෙන්න, ලංකාවෙ business වලට bitcoin වලින් payment accept කරන්න උනන්දු කරන්න, සහ network කරන්න.
මේ වෙනකොට එයා ලංකාවෙ bitcoiners ල කීප දෙනෙක්ම හම්බවෙලා, bitcoin accept කරන ව්‍යාපාර කිහිපයකටම ගිහිල්ල තියෙනවා. (ඔයා Business එකක්නම් මේක එක්තරා විදියක marketing opportunity එකක්). කොළඹ, සහ ගාල්ලෙදි bitcoin meetups දෙකකුත් තිබුනා. ඒ series එකේ ඊලඟ event එක විදියට එයා නුවර event එකක් කරනවා මාර්තු 1 වෙනි අඟහරුවාද.
මේක open event එකක්. කැමති කෙනෙක්ට එන්න පුළුවන්. Ticket or අයකිරීමක් නෑ (එදාට event එක ගන්න cafe එකෙන් කෑම ගන්න වෙනවා ඒ space එක පාවිච්චි කරනවට)
මේකට සහභාගි උනාට මොනවද ඔයාට ලැබෙන්නෙ?
මේකෙදි Hitesh එයාගෙ journey එක ගැනත්, ලෝකෙ වැඩි වැඩියෙන් bitcoin පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියල(adoption), Blockchain technology, Bitcoin Iightening network එක වගේ දේවල්වල potential එක ගැනත් කතාකරන්වා. ඊට අමතරව නුවර Bitcoin fans ලා කිප දෙනෙක් එක්ක network කරන්න පුළුවන්.
කොහොමද සහභාගි වෙන්නෙ?
දැනට මේක Organize කරගන්න හදපු whatsapp group එකට join වෙන්න. අනිත් විස්තර ඒකෙ කියන්නම්. Link in the comments.
What is this event?
Hitesh/Paco De La (@RunwithBitcoin) is on a voyage to travel 40 countries in 400 days, only with bitcoin. His mission is to promote bitcoin adoption.
Follow his journey on twitter here 👉 https://twitter.com/RunwithBitcoin/
These days he is in Sri Lanka, and meeting with LK bitcoin community, promoting bitcoin as payment method for businesses and networking.
So far he have met several bitcoiners in Sri Lanka, and hosted 2 community meetups in Colombo and Galle. As the next event in the series, he is planning to host a meetup in Kandy, on Tuesday, 01st March.
This is an open event, and anybody can walk in. No ticket or fees (You will have to buy your food from the cafe where event is hosted, as we are using their space)
What you will get from this?
During the event, Hitesh will talk about his journey, why bitcoin adoption is important, Blockchain technology, Bitcoin Iightening network and their potential. You will also able to network with some bitcoin fans in Kandy.
How to participate?
If you are in Kandy, join the whatsapp group created for organizing this event. We will update more information there.