MCQ 50න් 50ම ගන්න නම්......
A/L පේපර් එකේ ලකුණු තීරණය කරන තීරණාත්මකම සාධකය තමයි MCQ එහෙම නැත්නම් බහුවරණ ප්‍රශ්න කියන්නෙ. මොකද එක ප්‍රශ්නයකට එක ලකුණක් ගානෙ කිසිම ගැටළුවක් නැතුව ඔයාලට එකතු කරගන්න පුළුවන් මේ MCQ වලින්. මොකද ඒක අභිමතය අනුව බැලෙන රචනා ප්‍රශ්නයක් නෙමෙයි නිසා. ඒ වගේම ඔයාලගෙ ප්‍රතිඵලය Aද Bද Cද කියලා තීරණය කිරීමේ පුදුම...