දන්නවද ලමයෝ ඔයා හරිම වාසනාවන්ත මනුස්සයෙක්....
මොකද ඔයාගෙ ජීවිතේ මොන දේ උනත් ඔයා බිංදුවටම වැටුනත් ඔයා මේ මොහොත වෙනකලුත් ජීවත් වෙනවා😌❤️.
ඉතින් ජීවිතේ අමාරු කාල ඉස්සරහටත් ඒවි ලමයෝ ඉතින් ඒවත් විඳ ගෙන හීනත් ජයගෙන දිගටම වාසනාවන්ත ලමයෙක් විදියට ජීවත් වෙමු අපි ✨🍀.
මොනදේ උනත් අමතක කරන්න එපා ඔයා හරිම වාසනාවන්ත මනුස්සයෙක් කියන එක 💫🌻.
©බටුස්❤🌻.
@wagee21🤓🫰.
batumoju🖤💛.
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰.
T.me/LittleSecretSL