Yep,It's Meh! 🇱🇰


Гео и язык канала: не указан, не указан
Категория: не указана


Trust me,
I wanna inspire you to find something valuable :)
Contact me 💡
@x_Sahan | @SahanXBot

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Deep thinking




Notes by Has 🫠♥️

118 0 0 15 15

I did something very responsible. I deleted all the problem countries.

Bruh


- Copied

142 0 2 10 13

Boys

Google has updated its machine learning course. More than 100 exercises, detailed interactive explanations and real-life examples.

The course is open to all comers, free. It takes about 15 hours to complete. And no industrial engineering, the program starts right away with serious lessons.

Pick it up via the link.


ගුරුතුමා එහෙනම් safe flight brother!
අවුරුදු දෙකකින් හම්බෙමු....
Stay safe! ❤️

- Copied

අඩෝ

177 0 1 16 11

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
TikTok නළුවෝ..

337 0 10 81 37

Thriller movie එකක් Recommend කරන්න Please

368 0 4 88 13



🎧 Track: Summertime Sadness
👤 Artist: Lana Del Rey
💽 Album: Born To Die
📅 Date: 2012-01-30

366 0 3 28 18

සුබ උදෑසනක් සහෝදරවරුණි..

346 0 1 13 15

සමහර මත තියෙනවා පොඩි මත ඒවා ඒත් බලපානවා Politics වලටත්..

Eg:- LGBTQ ගැන තියෙන මතය වෙනස් වෙනකොට ලෝක දේශපාලන මතයත් වෙනස් වෙනවා..

426 0 3 19 22

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
♥️🖇




🎧 Track: Memory Reboot (Slowed)
👤 Artist: VØJ, Narvent
💽 Album: Memory Reboot (Slowed)
📅 Date: 2023-01-13


Every choice has led to this.
Mission: Impossible – The Final Reckoning. May 23, 2025.


The best motivation quote ever heard in my life

"අඩෝ තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද..මෙතන.."

311 0 5 20 36

archive.org

Websites වල හොයාගන්න නැති/Delete කරපු මාරම පරණ දේවල් හොයාගන්න..


Stuctures designed by Zaha Hadid


මට නාන ගමන් ඉද්දි මතක් වුනේ..

ලංකාවේ ශිෂ්‍යයෝ සහ ගුරුවරු බහුතරයක් කියනවනේ කටපාඩම් ක්‍රමයක් තියෙන්නේ ඒක හරියන්නෑහ් කියලා..

එතකොට ඔය කියන විදියට Physics වගේ ඒවා නේද ඉල්ලන්නේ..හිතලා කරන්න නෙහ් ඒකේ තියෙන්නේ..ඒක හොඳයි ද..ඒක අමාරුයි නෙහ් ගොඩකට..

එතකොට ඒක හරියන්නෑහ් කියලා මට කියන්න පුළුවන් හැබැයි මෙහෙමයි Physics අමාරු වෙන්නේ පොඩි කාලේ ඉඳන් කරන් ආව විදියට කියලා හිතෙන්නේ නැද්ද..

Grade 6 වල ඉඳන් හිතන්න පුරුදු කරන Subjects එක්ක Physics වගේ හිතන්නෝන Subjects අරන් ආවොත් A/L වගේ මට්ටමට එනකොට මේකේ Pass වෙන මට්ට්මවත් වැඩි වෙන එකක් නැද්ද..

මම Physics ගත්තේ උදාහරණයකට..ඔයාලට මොකද හිතෙන්නේ..

485 0 5 54 55
Показано 20 последних публикаций.