ජීවත් වෙන්න අයිතිවාසිකම් ඉල්ලපු..
වැඩට යන්න පෙට්රල් ටික ඉල්ලපු..
ගෙදර ඉන්න කරන්ට් එක ඉල්ලපු..
උයාගෙන කන්න ගෑස් ටික ඉල්ලපු..
උබට මචං සල්ලිකාර දේශපාලුවන්ගේ සුරතල් සුනඛ පොලිස් කාරයන්ගේන් ලැබුන දේ හෙට අපිට ලැබෙන්න පුලුවන්..
උන්ගේ ගූ කන එවුන්ට උබ අරගලකාරයෙක් උනාට අපිට උබ වීරයෙක්..රට වෙනුවෙන් දිවි දුන්න උබ වීරයෙක්...✊😔
නිවන් සුව ලක්ශාන් සහෝදරයා..
මේ වැනි දූෂිත රටක ඉපදෙන්න එපා කිසිම ආත්මෙක.🙏😔