මේ channel එක හදන්න ප්රධාන හේතුව තමා ස්කෝලෙ යන කොල්ලො කෙල්ලන්ට කීයක් හරි උපයගන්න උදව් කරන්න ස්කෝලේ යන ගමන්ම. ගෙදර මිනිස්සුන්ට ඇයි බරක් වෙන්නේ සල්ලි හොයන්න මේ වගේ ලේසි ක්රම තියෙද්දී. මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි තනියම කරන කෙනෙක්ට. නමුත් ඔයාව guide කරලා ඒක ලේසි කරනවා. ටික කාලයක් ගියාම ඔයාටම තනියම කරගන්න පුලුවන් වෙයි ඒ වගේම ඔයාට පුලුවන් වෙයි තව කෙනෙක්ව guide කරන්නත් අපි දැන් කරනවා වගේ. ඔයාට මේකෙන් පවුලක් නඩත්තු කරන්න බැරිවෙයි. ඒත් ඔයාට පුලුවන් ඔයාගේ මූලික වියදම් ඔක්කොම මේකෙන් කවර් කරගන්න. ඔයාට පුලුවන් තනියම survive වෙන්න. එහෙම නැත්තන් ගෙදරින් යැපිලා ඔයා අමතර හොයන එකෙන් ආතල් එකේ ඉන්න. ඔයාගෙ කැමැත්ත ඒක. අපිව විශ්වාස කරන්න. අපි කොයිවෙලාවකවත් ඔයාලගෙන් like හිගාකන්නෑ. ඔයාලට මේකෙන් දෙයක් හම්බෙනවනම් අනිත් කට්ටියව දැනුවත් කරන්න, මේකට එකතුකරන්න. ඒකෙන් අපිවත් motivate වෙයි. අපි දැනට අවුරුදු දෙකක ඉදන් airdrops කරන්නේ. මම හිතනවා බහුතරයක් මේක කරන්නෙ නෑ. නිකම් ඔහේ චැට් කර කර ඉන්නවා. telegram කියන්නේ චැට් කරන්නම් තියෙන එකක් නෙමේ.. ඒකෙ සල්ලිත් තියෙනවා. අපි ඒවා උපයගන්න ඕනේ. ඉතින් අපි උපයමු. 🚀💸