මම ඔයාලට කියන්නම් මේක වෙන විදිය ඉතා කෙටියෙන්.
මුලින් කිව්ව හැම එකක්ම අපි විස්තරාත්මකව ඔයාලට කියලා දෙනවා. නැත්තන් ඔයාලට tutorials ලබාදෙනවා. ඒක නිසා අමාරුයි කියලා නොකර ඉන්න එපා. 🤗
1. Binance app එක අරන් register වෙලා verify කරගන්න. (දන්නේ නැත්තන් you tube එකේ බලන්න ඕනෙතරම් videos තියෙනවා. නැත්තන් අපිට කියන්නම්. අපි tutorials හොයලා දෙන්නම්.)
2. telegram එකෙන් airdrops projects වලින් දෙන tasks complete කරලා හරි, game ගහලා හරි coin, token එකතුකරගන්නවා. (අපේ මේ projects ගැන ඔයාලට හැමදේම කියනවා.)
3. Binance එක telegram එකට connect කරලා ඒ එකතුකරගත්ත coin, binance එකට ගන්නවා.
4. ඊටපස්සේ ඒ coin, usdt වලට convert කරලා p2p sell කරලා සල්ලි ගන්නවා. (මෙතනදී විශ්වාසවන්ත කෙනෙක් ඔයාලට හොයාගන්නබැරි උනොත් ඒකත් අපි කරලාදෙන්නම්. ඔයාලගෙන් coin අරන් ඔයාලට සල්ලි දාන්නම්. කිසිම ප්රශ්නයක් තියාගන්නඑපා.)
මුලින් කිව්ව හැම එකක්ම අපි විස්තරාත්මකව ඔයාලට කියලා දෙනවා. නැත්තන් ඔයාලට tutorials ලබාදෙනවා. ඒක නිසා අමාරුයි කියලා නොකර ඉන්න එපා. 🤗