ᴇ𝗑ᴘʟᴏʀᴇ ᴛʜᴇ» ʙᴇᴀᴜᴛʏ


Гео и язык канала: не указан, не указан
Категория: не указана


🌿 යන්න යන්න ආස හිතෙන, ගිහින් ආයෙ නොඑන්න හිතෙන...♥️
🌿 ජීවිතෙ විඳින්න කියලා දුන්න එකම දේ TRAVELING... ✈︎
🌿 ජීවිතය විඳින්න හොදම තැන... 😍
🌿 එන්න එකතු වෙන්න.... 💯
☘️ 𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬 ☘️
☘️ ᴏᴡɴᴇʀ - @explore_the_beauty_channel

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
❤️🍃 බදුල්ල night mail එකේ එක පාරක් හරි යන්නම ඕනෙ 🚂 🍃❤️

˙·٠•●♥ [ ɢᴏᴏᴅ ɴɪɢʜᴛ ] ♥●•٠·˙
𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬


🌍✈️❤️🤗

𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬
🔻 @TravelingSrilanka 🔻


ආදරය ඉතිරි යන සතුන්ගේ කරුණාව ...❤️🐶❤️

𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬


පුරාණ කඩදොර විහාරය කොත්මල
(Purana Kadadora Viharaya) 🌸

කඩදොර විහාරය ශ්‍රී ලංකාවෙ කොත්මලේ ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි..

මහවැලි සංවර්ධන වැඩසටහන මගින් 1979 දී කොත්මලේ වේල්ල ඉදිකිරීම සදහා පන්සල අත්හැර දමා විනාශ විය.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩු වූ විට කලාතුරකිනි විහාරයේ නටබුන් තවමත් දැකිය හැකිය.

පවසන ආකාරයට 1985 දී ජලාශය නිමවීමත් සමඟ කොත්මලේ ගම් 57 ක් සහ ආගමික ස්ථාන 54 ක් පමණ ජලයෙන් යට වූ බව කියනු ලැබේ.

කඩදෝරා විහාරය හැරුණු විට තිස්පනේ විහාර, මොරපේ දේවාලය, ඔතලාව විහාර, පට්ටිනි දේවාලය සහ මේදගොඩ විහාර ඇතුළු වෙනත් සිද්ධස්ථාන ජලාශය ඉදිකරන විට ජලයට යටවී ඇති බව කියනු ලැබේ.

කෙසේ වෙතත්, මෙම පන්සල් නටබුන් බොහොමයක් තවදුරටත් නොපවතී.


පුරාණ කඩදොර විහාරය කොත්මල
(Purana Kadadora Viharaya) 🌸

𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬
🔻 @TravelingSrilanka 🔻


❤️🌸වසරේ එක් කාලයකට පමනක් වන්දා කල හැකි - කඩදොර විහාරය 🌸 ❤️

𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬
🔻 @TravelingSrilanka 🔻


❤️🍃Ambuluwawa | 🌏 Sri Lanka 🇱🇰🍃❤️

𝗘𝗫𝗣𝗟𝗢𝗥𝗘 𝗧𝗛𝗘 𝗕𝗘𝗔𝗨𝗧𝗬
🔻 @TravelingSrilanka 🔻


වැසි සමයක නකල්ස්හි සුන්දරත්වය 😊
.
© 📷 Chathuranga Herath

Показано 7 последних публикаций.

237

подписчиков
Статистика канала