WisdomVerse ™ | 🍃


Гео и язык канала: Шри-Ланка, Английский
Категория: Блоги


✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨
Home of Love 🎶
Cross Promotion 25k+
📚 OWNER: @ALOK_X0
BUY ADS: https://telega.io/c/WisdomWhispers

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Английский
Категория
Блоги
Статистика
Фильтр публикаций


one day with my PRINCESS 🗿💗


If u you know you know 🥺❤️‍🩹


Princess
🥹😘💗


+ ඔයා කාටහරි ආදරේනම්,

ලෝකෙම එපා කිව්වත්
ඒ අත අත නොහැර ඉන්න…


+ හිතට දැනෙනවනම් , අමාරු තැන්වලත්
එයාව පණ වගේ පරිස්සම් කරන්න.


+ නවතින්න හිත කියනවනම් , ලෝකෙට ම බම්බුගහගන්න කියලා
හිතුවක්කාර වෙන්න.


+ ඇත්තටම ඔයාට ඕනෙමනම් අමාරු තැන්වල
එයාගෙ හයියට ලඟින් ඉන්න.


+ මොකද මේ ලෝකෙ ,
කැපකිරීම් නොකර ආදරෙන් දිනපු අය හොයාගන්න නැතිතරම්.

+ ඉතින්..ඔයාගේ ඔය හිත කෙනෙක්ට එකහිතින් ළෙන්ගතුනම්,
එයා වෙනුවෙන් කැපවෙන්න.


එහෙම ආදරේ කරලා බලන්න..


-🥺❤️😘-


🥹❤


MOSTBET 2025

⭕️ Huge Giveaways
⭕️ Games
⭕️ Exclusive Offers

Use the below PROMO CODE and get your chance


🔥 Promo Code: WISDOM786
🔥 Click Here To Register


මම කැමතිම අපි දෙන්නගේ මුල්ම කතාබහ තිබුණු වෙලාවට යන්න...

ඒ කිසි දෙයක් වෙනස් කරන්න නෙවෙයි,

ඒ කතා වල තිබුණු හැඟීම් , ඒ හිනාව , ඒ ආදරේ ආයිමත් සැරයක් විඳගන්න...


-😔💕-


දන්නවාද අද කාලේ එහෙම කෙල්ලෝ හරි අඩුයි...🥰


+ බොරුවට ආදරෙයි කියලා තමන්ගේ වැඩ ටික කරගන්න විතරක් ළං වෙන කෙල්ලෝ අතරේ සමහර කෙල්ලෝ ඉන්නවා
අම්මා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන...


+ ඔයත් එක්ක මැසෙජ් කර කර ඉන්න ගමන්
එක මැසෙජ් එකක් හරි චුට්ටක් පරක්කු උන ගමන් කෑගහන...


+ දවසට එක පාරක්
ඔයාගේ කටහඬ අහන්න බැරුව ඒ ගැන හිත හිතා වද වෙන...


+ එයා මොන වැඩක කාර්‍යබහුල වෙලා හිටියත්
ඔයා ගැන හොයලා බලන...


+ ඔයා කොහෙ හරි ගමනක් යන්න හැදුවම ඔයා ගෙදරින් එලියට බැහැපු වෙලේ ඉදන් ආයෙ ගෙදර එනකම් ඇගේ ලේ පුච්චගෙන ඔයා ගැන හිත හිත ඉන්න... 😭

+ ඔයා තව කෙල්ලෙක් එක්ක කතා කරනවා දැක්කත් මුළු  මූණම බුම්මගෙන ඉරිසියාව හංගලා කේන්තිය ඉස්සරහට දාන... 🌚

+ ඔයා කරන හැම දෙයකම හොද නරක තේරුම් අරන්, ඔයාට හිමින් සැරේ ඒ හැමදෙම තේරුම් කරලා දෙන... 🥰

+ ඔයා අතාරින්න හේතු දාහක් තිබියදිත්, බැනලා ආයෙම ලගට අරන්
තුරුල් කරගෙන ආදරේන් ඒ දේවල් කියලා දෙන...🤭

+ අසනීපයක් උනාම, කෑවද බිව්වද බෙහෙත් ගත්තද කියලා අහ අහාහැම තප්පරේම , හැම විනාඩියෙම ,
හැම පැයේම පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින....

+ ඔයාගේ ප්‍රශ්න එයාගෙ කරගෙන
ඒවාට උත්තර හොයන්න ඔයත් එක්කම ඉන්න

+ එයාගෙ හිත කොච්චර සිනිඳු උනත් ඔයා කොච්චර එයාට නපුරු උනත්, ඉවසලා ඉවසලා ඉවසන්න බැරි තැනත් ඉවසලා
ඔයා ලඟ හුරතලෙන් ඉන්න උත්සහා කරන...

+ අම්මාට, තාත්තාට පවුලෙ අයටත් කලින්
ඔයාව ම විතරක් එයාගෙ මුළු ජීවිතේම කරගත්ත

+ එයාගේ ජීවිතේ සැපේදි වගේම දුකේදිත්
ඔයාව ම හොයන

+ කොච්චර ලස්සන සල්ලි තියෙන කොල්ලෝ පස්සෙන් ආවත් ඔයා මත්තෙම නැහීගෙන ඔයාට ම විතරක් ආදරේ කරගෙන
ඔයා වෙනුවෙන්ම ජීවත් වෙන...

+ ඔයාට පුංචි හරි වේදනාවක් දැනුනොත්
ඔයාටත් වඩා ‍එයාට ඒ වේදනාව දැනෙන..

+ ඔව්...!  මේ වගෙ ගැහෑණු හිත් අද හොයාගන්න හරි අමාරුයි දැන් සමාජෙදි නම්....

+  බඳිනකම් පොඩි එකෙක් වගේ ඔයාව බලාගෙන පරිස්සම් කරන්නෙ
ඒක ඇත්තම ආදර කතාවක් නම් විතරයි

+ හැබයි ඔයාට , මට හම්බෙලා නැතුවැති ඔය වගෙ හිත්,

එහෙම  තියෙන්නෙ හරිම ටික දෙනාටයි

+ ඒ වගෙ හිතක් ලබාගන්න ආදරේට වැරද්දක් නොකර ඉන්න ඕන.. පිං කරන්නත් ඕන...

+ තමන්ට අවංකවම ආදරේ කරන කෙල්ලට හොරෙන් වෙන උන් එක්ක වටේ යන ගමන් නම් ඔයා අවංක කෙල්ලෙක් හොයන්නෙ
ඔයාට කවදාවත්ම එහෙම කෙල්ලෙක් හම්බවෙන්නෙ නෑ ..හම්බවෙන්නෙ හොදත් නෑ...


+ හැබයි ඔය වගෙ හිත් ඔයා හොයනවා වගේ මූණ ලස්සන නෑ.. සල්ලි නෑ...

ඔයා හොයනවා වගෙ පොත්ත සුදු පොශ් නොවෙන්නත් පුළුවන්...

ඒ නිසා තමන්ගෙ ආසාවන්ට මුල් නොදී
එහෙම කෙල්ලෙක් හොයාගන්න...


+ හැබයි එදාට මුලින්ම ඒ ආදරේ තේරුම් ගන්න බලන්න...

මොකද ඒ හිත ඇතුලේ
මේ ලෝකේ කාටවත්ම ලේසියෙන් ලබන්න බැරි, ලස්සනම ආදරේ තියෙන්න පුළුවන්...


+ ඒ ආදරේ ලැබෙනවනම්
මේ ලෝකේ ඉන්න පිංවන්තම කොල්ලා ඔයා වේවී...


Copied

-🌹🥹❤️-


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🥹😂


MOSTBET 2025

⭕️ Huge Giveaways
⭕️ Games
⭕️ Exclusive Offers

Use the below PROMO CODE and get your chance


🔥 Promo Code: WISDOM786
🔥 Click Here To Register


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
මොන උනත් මේ වගේ සතුටින් ඉන්න ඕනි 😌💗


Boys WEAKNESS ?

-😩💗-


දැක්කම ඇති වෙන එක නෙවෙයි ,
නොදැක්කත් නැති නොවෙන එකයි...
ප්‍රේමය !!!


ළඟින් හිඳින විට පමණක් ගරුත්වය දීම නොවෙයි ,
අතහැරුණ පසුත් ගෞරවය රැකීමයි…
ප්‍රේමය !!!


-🥀🌧-


තමන් ළග උත්තර නැත්තම් ළගම කාත් එක්ක හරි කතා කරන්න !!

Rest In Peace ❤️‍🩹


+ ශා ඒකෙ ලස්සන
- පාරත් හිටලද ?

+ එච්චරම නෑ දම්පාට ලොකු පැච් එකක් තියෙනවා බෙල්ල ලඟ
- මං කිව්වා මෝඩිට හපන්න එපා පාර හිටී කියලා

+ ආදරේටනෙ සංකොටේ
- මොකක්ද ඔය කැත පුරුද්ද කියනවකො පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ මාව කන්න හදන්නෙ

+ ඉතින් ඔයා රසයිනෙ
- මං උඹට කිව්වා කියලා හිතාගනින්

+ නෑ ඇත්තමයි ඔයා තමයි මං මේ ලෝකෙ ආසම කරන රසම රස කෑම
- ආසයි රසයි කියලා ඔහොම හැපුවම හරිද යෝධියේ ?

+ මං එහෙම තමයි එකපාර කාලා ඉවරකරන්නෙ නෑ චුට්ට චුට්ට රසබලන්නෙ ඔයාගෙ
- උඹට තනිකරම අසහනේ

+ ආහ් පිරිමි කැමතිම නැතුව ඇති අසහනේ තියෙන කෙල්ලෙක් තමන්ගෙ කරගන්න
- ඒ වුනාට ඕක ඒකෙ වෙනම ලෙවල් එකක්

+ කමක් නෑ මට හිතෙන වෙලාවට හපන්න දීලා ඔයා කටපියන් ඉන්නකො
- කටපියන් නෙවෙයි ආයෙ එහෙම ඕවා කරොත් මං ඔය දත් ඇන්ද ගලවලා අතට දෙනවා

+ නෑ ඔයා එහෙම කරන්නෙ නෑ
- හා බලපංකො කරලා මොකද වෙන්නෙ කියලා

+ මං දන්නවා මගෙ නපුරා මට එහෙම කරන්නෙ නෑ
- ඔව් ඉතින් එහෙන් මෙහෙන් හුරතල්වෙලා මාව ගොනාට අන්දනවනෙ

+ ඒකනෙ මහත්තයෝ ගෑණු අපට තියෙන හැකියාව
- දැන් බලනවා මං කොහොමද මෙහෙම අද ගෙදර යන්නෙ ?
+ ඇයි අම්මට කියන්න අම්මගෙ ලේලි පොඩ්ඩ සුදු මහත්තයා ගැන ආදරේ වැඩිවෙලා බෙල්ල කෑවා කියලා
- අම්මට heart attack හැදෙයි යකූ

+කමක් නෑ අම්මලත් ඔව්වා
- දැනගෙන ඉන්න ඕනෙ මොනවද..?

+ ලේලි පොඩ්ඩට ටිකක් නෙවෙයි ගොඩක් අසහනේ කියලා
- එතකොට කැමතිවෙයි මේං කියලා

+ නැත්තන් අම්මා වුනත් දවසක තේරුම්ගනී ඔයා වගේ නපුරු හිතුවක්කාරයෙක් ආම්බාන් කරන්න මං වගේ ගෑණියෙක් ලඟ ඉන්න ඕනෙමයි කියලා

❛❛ කෙලිලොල් දඟකාර ගෑණුකම් ලඟ හැඩිදැඩි පිරිමි හිත් නොදැනිම මෙල්ලවුනා ❛❛


-🥹😏💗-




Hey 🥹


MOSTBET 2025

⭕️ Huge Giveaways
⭕️ Games
⭕️ Exclusive Offers

Use the below PROMO CODE and get your chance


🔥 Promo Code: WISDOM786
🔥 Click Here To Register


Sending flowers for my intimate listener ..!! 🌹🥹❤️


+ ඒ හිතේ මම ඉන්නවද කියලා අහන්න හිතෙන්නෙ නෑ...
ඒ හිතේ මම නෑ කියලා දරාගන්න එකට වඩා
එයාම ඒක කියද්දි දරාගන්න එක අමාරුයි..!


ඉතින්, මිනිස්සුන්ට මොන ලෙඩ හැදුණත්
ආදරේ කියන ලෙඩේ හැදෙන්න හොඳ නෑ...


-🥺❤️‍🩹💯-

Показано 20 последних публикаций.