𝐖 𝐓 𝐅 | 🪐


Гео и язык канала: не указан, не указан
Категория: не указана


What the F! 🪐

If you are interested in, ✨

• Science Experiments 🧪
• Technology 🖥
• Space 👽
:-) This is the better place for you
•••| Contact : @Dinu_zZ
𝐖 𝐓 𝐅 | 🪐

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


📸ඡායාරූපයේ සිටින්නේ ලොව පළමු කාන්තා පොලිස් නිලධාරිනියයි.එනම් 1910දීය.ඇයගේ නම ඇලිස් ස්ටෙබින්ස් වෙල්ස්ය. 👀

එකල කාන්තාවන් සඳහා නිල ඇඳුම් නොතිබූ නිසා ඇලිස් තමාගේම නිර්මාණ දක්ෂතාවයෙන් නිල ඇඳුමක් නිර්මාණය කර ගත් බව පවසයි. නමුත් කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා නිල ඇඳුම හඳුන්වා දුන්නේ මීට වසර හතරකට පසුවයි.⚡️

#History_Things

𝐖 𝐓 𝐅 | 🪐


ඔය උඩ photo එකේ තියෙන්නේ 1956 5MB use කරපු hard disk එකක්...!

එතකොට ඔය යට photo එකේ තියෙන්නේ 2020 වෙනකොට 1TB එකකට use කරන hard disk එකක්🔥

#Technology_Things

𝐖 𝐓 𝐅 | 🪐


අඟහරු ග්‍රහයාගේ (වමේ) සහ පෘථිවියේ (දකුණ) පාෂාණ අතර සමානකම්...! ☄

කාලෙකට පස්සෙ නේද...? 🌝


𝐖 𝐓 𝐅 | 🪐


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
මේ සතියේ සූර්යයා මත දුටු "ටොනේඩෝ" දර්ශනයක්...! 😱

එහි වාර්තාගත උස කිලෝමීටර් 30,000 (සැතපුම් 18,600) බවයි දැනගන්න ලැබුනේ.🌪️

මීට කලින් දැකලා තිබුනෙ නෑ නේද? 👀


𝐖 𝐓 𝐅 | 🪐


New emoji may appear in the upcoming iOS 18! 🙊

The website of Unicode Consortium (an organization that decides which emoji make it onto people's phones) posted some samples of the next batch of emoji that could come to iOS...🌝🙈

• Face with bags under eyes
• Fingerprint
• Splatter
• Leafless tree
• Harp
• Root vegetable
• Shovel

If Apple follows the trend, the new iOS 18 emojis should be available with iOS 18.4, which should come in late 2024 or early 2025.

With iOS 17.4, Apple has added several new figures, including mushroom, phoenix, lime, broken chain, and shaking heads in addition to 18 people and body emoji with the option to face them in either direction.

#tech #ios #apple

𝐖 𝐓 𝐅 | 🪐


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ඔබ දන්නවාද?

🛰ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 6,000කට අධික ප්‍රමාණයක් පෘථිවිය වටා කක්ෂගත වන බව.

𝐖 𝐓 𝐅 | 🪐


මේ තියෙන්නේ සෙනසුරු ග්‍රහයාගේ වළලු සහ එහි එක චන්ද්‍රයෙකු වන මීමාස් චන්ද්‍රයා කක්ෂයේ සිට ගත් සැබෑ ඡායාරූපයක්.✨

Good Night Beauty's...❤️🌝


𝐖 𝐓 𝐅 | 🪐


අභ්‍යවකාශ ගවේෂකයින් කියන විදහට සෞරග්‍රහ මණ්ඩලයේ එක එක ග්‍රහලෝක වලට ආවේණික වූ සුවඳක් තියෙනවා ලූ.ඒ ග්‍රහලෝක වලින් කිහිපයක සුවඳ මොනවගේද යන්න කියලා අපි බලමු.💨🌝

01.යුරේනස් - එහි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉහළ මට්ටමක පවතින නිසා කුණු වූ බිත්තර සුවඳක් දැනෙනවා.

02.සිකුරු - එහි සල්ෆියුරික් අම්ලය තිබෙන නිසා කුණු වූ බිත්තර සුවඳක් දැනෙනවා.

03.අඟහරු - එහි කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් තිබෙන නිසා එහිද කුණු වූ බිත්තර සුවඳක් දැනෙනවා.

04.බ්‍රහස්පති - එහි ඇමෝනියා රසායනික සංයෝගයේ සුවඳට සමාන සුවඳක් දැනෙනවා.(යම්තාක් දුරකට එය කුණු වූ බිත්තර සුවඳට සමානය)

05.ටයිටන් - එහි පෙට්‍රල් ගෑස් සුවඳක් දැනෙනවා.

06.සෙනසුරු සහ නෙප්චූන් - එහි ගන්ධ රහිත හයිඩ්‍රජන් සහ හීලියම් ඇති නිසා බොහෝවිට එහි සුවඳක් නොමැත.

07.චන්ද්‍රයා - එහි වෙඩිබෙහෙත් සුවඳක් දැනෙනවා.

©𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
𝐖 𝐓 𝐅 | 🪐


Do you believe we are alone in the universe?👀✨

Comment! 💬


𝐖 𝐓 𝐅 | 🪐


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
මානව ස්නායු පද්ධතියේ ඉතා සවිස්තරාත්මක සහ වෛද්‍යමය වශයෙන් නිවැරදි ත්‍රිමාණ ආකෘතියක්.😍👀

දැකලා නැත්තන් බලාගන්න..! 😏


©𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
𝐖 𝐓 𝐅 | 🪐


සාමාන්‍යයෙන් ඔයාට දැක්ක ගමන් හිතෙන්න ඇති මේ පෘථිවිය කියලා.නැහැ.මේ පෘථිවිය නෙවෙයි.👀🌏

මේ තියෙන්නේ නාසා එකේ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ගත්ත සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන Titan ගෙ ඡායාරූපයක්.🪐

𝐖 𝐓 𝐅 | 🪐


මේ ලෝකයේ ඉන්නවා වමනය කරන්න බැරි සතුන්. අපි බලමු එ කවුද කියලා...!👀🙈

🐀මීයන්
🐿ලේනන්
🐹මීයන්(Guniea pig,hamsters )
🐰හාවන්
🐏බැටළුවන්
🐐එළුවන්
🐄ගවයන්
🫏බූරුවන්
🐎අශ්වයන්
🦒ජිරාෆ්

සත්ත්ව විශේෂඥයින් නම් කියන්නේ ව්‍යුහ විද්‍යාත්මක හා ස්නායු ව්‍යුහයක් නිසාලු මේ සත්ත්වයින්ට වමනය කරන්න බැරි.🥲

𝐖 𝐓 𝐅 | 🪐


📸 In addition to the photos of the shape of the new iPhone 16, new colors of the 16 lineup have also appeared online.

iPhone 16 Pro and Pro Max,

- Black
- White (or Silver)
- Gray (or Natural Titanium)
- Rose

𝐖 𝐓 𝐅 | 🪐


ඔයාට හිතෙන්න පුළුවන් මේ අඟහරුගේ මතුපිට ඡායාරූපයක් කියලා, නෑ මේ එහේ නෙවෙයි. 👀

මේ තියෙන්නේ Copernicus Sentinel - 2 චන්ද්‍රිකාවෙන් ගත්ත නැමීබියාවේ මතුපිට ඡායාරූපයක්.🙈

𝐖 𝐓 𝐅 | 🪐


Yeah, you guessed right! 🥲

𝐖 𝐓 𝐅 | 🪐


Rest in peace Sir...! 😪❤️

𝐖 𝐓 𝐅 | 🪐


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
BREAKING...!

පෘතුගාලයේ අහස හරහා විශාල උල්කාපාතයක් අද දින දක්නට ලැබුණු බව පවසයි. 🌝⚡️

𝐖 𝐓 𝐅 | 🪐


𝖳𝗁𝗂𝗇𝗄 𝖺𝖻𝗈𝗎𝗍 𝗐𝗁𝗈 𝖺𝗋𝖾 𝗒𝗈𝗎? 😌✨

From X


𝐖 𝐓 𝐅 | 🪐


මේ තියෙන්නේ ලෝකෙ කනපිට ගහපු බිලියනපතියන් තමන්ගේ පළමු ව්‍යාපරය පටන් ගන්නකොට එයාලගේ වයස් ටික...! 🌝🙈

Bill Gates: 19
Mark Zuckerberg: 19
Steve Jobs: 21
Larry Page/Sergey Brin: 25
Whitney Wolf Herd: 25
Elon Musk: 30
Jeff Bezos: 30
Oprah Winfrey: 32
Reed Hastings: 36
Estee Lauder: 38
Vera Wang: 40

𝐖 𝐓 𝐅 | 🪐

Показано 19 последних публикаций.

434

подписчиков
Статистика канала