බටුමෝජු|🇱🇰


Гео и язык канала: не указан, не указан
Категория: не указана


Telegram @batuMoju
Instergram @batuMoju
Facebook @batumojuu
Twitter @batumoju
Tiktok @batumoju
Contact me @im_batus
Bot @batumoju_bot

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
"ම්ම්ම් අද දවස කොහොමද?"

කෙනෙක් මගෙන් අහනවා.

මගේ උත්තරේ වචන තුනයි.

"වැස්ස, කෝපි, පොත්"

"වෙන මුකුත් අහන්නේ නෑ.
මං දන්නවා ඔයා අද සතුටින්."

🌧☕️📚
@batuMoju


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🥺🖤


🥵🥵oh babe තව සතියායි 😏


දකින කෙනාට අලසකම වෙන.
මහන්සිය දන්න කෙනා විවේකය ලෙස දකින.
තනිකම දැනෙන කෙනාගෙ හොදම යාලුවා වෙන.
නින්ද ❤️

@batumoju🇱🇰


Always plan for future😊
Because you are not forever🙃

@BatuMoju🇱🇰


ඔයා සිංහයෙක්🦁

කොටියෙක්🐯

වෙන්න පුලුවන්..

ඒත් හොදට මතක තියාගන්න...

නරියෙක්🦊

කවදාවත් සර්කස් එකක අනුන්ගෙ පදේට නටන්නෑ කියන එක😀✌.

@batumoju🇱🇰


ජීවිතය කියන්නේ පිපාසයක්..

සුන්දර පිපාසයක්..

ඒ පිපාසය යම් තරමකින් හරි සංසිඳෙන්නේ ආදරය කියන දියරය ලැබුණහම විතරයි. ඒකයි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුණත් ඒත් දුවන්නේ.

හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත්, හඬ හඬා, හඬ හඬා අප ආදරය සොයන්නේ ඒ නිසයි..

ජයන්ත චන්ද්‍රසිරි

සමනල සංධ්වනියෙන්...

🍃@BatuMoju


"ඔයා ඇත්තටම එයාට ආදරෙයි..
එහෙම නේද..?"

👆මේක ඇත්තටම මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් ,

මම ඒක ඇතුලෙ කිසිම කෙනෙක්ව mention කරලා නෑ...

ඒත් ,

ඒක කියවද්දි ඔයාගෙ ඔලුවට කෙනෙක් ඇවිත් ඇති🤗.

🍃@batumoju





Показано 10 последних публикаций.

10

подписчиков
Статистика канала