60 fps වලින් film බලමු 👀.
සාමාන්‍යයෙන් computer වල film බලන්න kmplayer, pot player තමා ගොඩක් අය use කරන්නේ. ඒත් ඒවගෙන් ඔයාට පේන්නේ 30fps output එකක්😌. computer එක 60fps උනාට ඔයාට පේන්නේ 30fps විදිහට .
ඔයාට computer එකෙන් 60 fps විදිහට movie බලන විදිහක් තමා මම කියන්න යන්නේ,
SPLASH Player . Google කරලා install කරලා බලන්න.පොඩි Mb ගානක් යන්නේ. ඊට පස්සෙ මේ විදියට settings හදා ගන්න😁.
හැබැයි මේකේ කොලිටි එක හොද film එහෙම තමා බලන්න ඕනි. 1080p,720p. මොකද මේක AI වලින් තමා 60fps විදිහට හරවන්නේ. ඔයලාම බලලා කොහොමද වෙනස කියලා කියන්න. action movies ,fantasy වලට නම් පට්ට . ROP එහෙම🔥.
30 fps එක්ක මේක සසදද්දි මෙච්චර කල් හිර වෙවී නෙද බලලා තියෙන්නේ හිතෙයි. මේ player එකේ colors ,sounds එහෙමත් පට්ට!!
එහෙනම් දාලා බලාලා කොහොමද කියලා කියන්න😗.
Shared by Janidu 😏
😀 @CHXRITH | @blogbychxrith
[ #CpydFB #Windows #FPS]