2025 Paper Class | Dr Darshana Ukuwela - Physics

Гео и язык канала: не указан, не указан
Категория: не указана

Dr දර්ශන උකුවෙල සර්ගේ 2025 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ.
විමසීම් -
Telegram - 0713444555/@eWings_Hotline
Whatsapp -0713446666
ඇමතුම් - 0713444555(9am -7pm)

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций

2025 Paper Class Telegram Channel
🌐https://t.me/DU25PC

2025 Paper Class Discussion Group
🌐https://t.me/DU25PCD

Репост из: Darshana Ukuwela Official
2️⃣0️⃣2️⃣5️⃣
නව වසරක්..අලුත් ආරම්භයක්..

'හඹායන්නා වූ
දහසකුත් සිහින මැද
ඔබගේ බලාපොරොත්තු
ඉටුවන ජයග්‍රාහී
සුබ නව වසරක් වේවා!'
👍

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌐@DarshanaUkuwelaOfficial

Репост из: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
🔴 𝟐𝟎𝟐𝟓 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧+𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
(Theory/Revision දෙපිරිසටම ගැලපෙන පරිදි...)

භෞතිකව සහ ලංකාවටම Online Live❗️

වැඩියෙන්ම වැඩ කරන,වැඩිම ප්‍රතිඵල සහිත ලංකාවේ විශිෂ්ඨතම භෞතික විද්‍යා පාඨමාලාව💪🔥
------------------------------

🗓️පන්ති කාලසටහන,

ජන.06📍APEX කෑගල්ල
ජන.07 📍 IMS මහනුවර
ජන.08 📍 Ziyon කුරුණෑගල
ජන.09 📍 Siyochem නුගේගොඩ
( මෙම දින 04ම පෙ.ව 7.30ට ආරම්භ වේ)

☑️ Online දරුවන්ගේ කාලසටහන Telegram චැනලය ඔස්සේ දැනුම් දෙනු ලැබේ..

💣⚠️⚠️⚠️
මෙම පන්තියට සම්බන්ධ වීමෙන් ඔබගේ ප්‍රතිඵල වර්ධනය වනු ඇත.

🛡වැඩපිළිවෙල පිළිබඳ සවිස්තරාත්මක වීඩීයෝවක් බලාපොරොත්තුවන්න...

------------------------------

ගියවර අපේ පන්තියේ විශිෂ්ඨතා,
🔥දිස්ත්‍රික් 1st 07ක්
🔥දිස්ත්‍රික් මුල් 10 තුළ 61ක්
🔥දිස්ත්‍රික් මුල් 20 තුළ 112ක්
🔥F/S/C —> C/B/A වූ අති විශාල ප්‍රමාණයක්....
🔥A සාමාර්ථ 700+
🔥A+B 1600+
------------------------------

විමසීම්,
Telegram : @eWings_Hotline
Whatsapp : 0713446666
------------------------------

Revision සම්බන්ධ සියලු දැනුවත් කිරීම් 2025 Main Revision චැනලය ඔස්සේ සිදුවේ.

2025 Main Revision Telegram
🌐 https://t.me/DU25RE

යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු👍

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴2025 සිසුන් සඳහා මෙම සතියේ Paper Class නොපැවත්වේ.ලබන සතියේ සිට අලුත්ම වැඩපිළිවෙලක් පැය 05ක Papers සමඟින් Full Paper Class ආරම්භ වේ.

https://t.me/DU25PC

🔴2025 Full Paper 21,22,23,24 ප්‍රශ්න පත්‍ර වල Marking Schemes දැන් Ewings.lk හරහා ලබාගත හැක...

@eWings_PaperClass

🔖 2025 Paper Class
Full Paper No.25
( Level 2)

⭐️අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online)
රාත්‍රි 11.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය.

⚠️ Paper එක Online ලිවිය හැකි අවසාන දවස අදයි.

⭐️ සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ.

⭐️ කාලය : පැය 3 යි

⭐️ ප්‍රශ්න පත්‍ර හා link එක ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ.

⭐️ Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ.

⭐️ පිලිතුරු පත්‍රයේද ඔබගේ
➡️නම
➡️පාසල
➡️Online/Physical
➡️ජාතික හැඳුනුම්පත් අංකය
➡️email Address එක
➡️දුරකථන අංකය ලියන්න....

⭐️Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 11.15 ට පෙර submit කල යුතුය.

⭐️ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ

🟥2025 Full Paper Class

🗞️ Paper No 25
(level 2)

ලබන සතියේදී 2025 දරුවන් සඳහා ඊලග Full Paper එක පැවැත්වීමට නියමිතය.

Paper එකේ අන්තර්ගතය සඳහා මෙතන Click කරන්න

✔️අප පන්තිවලට සහභාගිවන මෙන්ම දැනට පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා සහභාගී විය හැකිය. 

✔️ Physical සහ Online දෙආකාරයෙන්ම පැවැත්වේ.

✔️ සිංහල මාධ්‍ය/English Medium දෙආකාරයෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ.

✔️ Paper Class එක සඳහා සහභාගිවන දරුවන් තම පිලිතුරු පත්‍රයේ පහත තොරතුරු නිවැරදිව සටහන්
කරන්න. මෙය අනිවාර්යය බව සලකන්න.

➡️නම:
➡️පාසල:
➡️දිස්ත්‍රික්කය:
➡️ජාතික හැඳුනුම්පත් අංකය:

🟠මහනුවර IMS
23 සදුදා 2.00-5.00
24 අගහරුවාදා 2.00-5.00

🟠 කුරුණෑගල Ziyon   
23 සදුදා  2.30-5.30
    
🟠 නුගේගොඩ Siyochem

🟠 කෑගල්ල Apex
21 සෙනසුරාදා 1.00- 4.00

🟠 All Island ආයතන
     නගර/දිස්ත්‍රික්ක වලට අදාල telegram/WhatsApp group හරහා දැනුවත් කෙරේ.

Online
23 සදුදා - ප.ව. 8.00 - 11.00 pm
25 බදාදා   - ප.ව. 8.00 - 11.00 pm

හැමෝම හොඳට වැඩ කරලා එන්න Paper එකට.ඒ වගේම අඩු ලකුණු වල ඉන්න අය,කලින් Paper එකට වඩා ලකුණු වැඩි කරගන්න Try කරලා ලකුණු List එකට එමු...👍

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟

Репост из: Darshana Ukuwela Official
ආයෙත් ඉස්කෝලෙට ගියා😌🔥

අපේ Scl Batch එකේ ලස්සන වැඩක් එක්ක ළඟදීම හමුවෙමු!

🌐https://t.me/DarshanaUkuwelaOfficial

2️⃣0️⃣2️⃣5️⃣ 🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤 25
(Paper 52)

CHALLENGER LEVEL 02

——————————————

▪️2025 මීළඟ Full paper එක ලබන සතියේදී ඔබට ලිවීමට අවස්ථාව ලබා දේ.
▪️Online / Physical දෙයාකරයෙන්  පැවැත්වේ.
▪️කාලය - පැය 3 යි.
▪️ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
▪️සිංහල/English මාධ්‍ය දෙකෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ.

——————————————

ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය,

1st Paper
MCQ -40
(දැනට කර ඇති සියලු පාඩම්)
    
2nd Paper

Structured Essay - ව්‍යුහගත රචනා

1. සරල අවලම්බයක දෝලන කාලාවර්තය සෙවීම
2. නල කම්පන

Essay - රචනා

3.ඝර්ෂණය, වෘත්ත චලිතය, භ්‍රමණ චලිතය, කාර්ය ශක්තිය ක්ෂමතාව
4.තන්තු කම්පන

——————————————

🔔Level 1 සහ Level 2 පිළිබඳ විස්තර මෙතනින්

——————————————

2025 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කීරිම් පහත Channel එක ඔස්සේ සිදුවේ..
✈️https://t.me/DU25PC

————————————--

විමසීම්,

eWings Main Hotline :
✈️@eWings_Hotline
Paper Class Details :
🌐@eWings_PaperClass
Technical Issues :
✈️@eWings_Technical_Support

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Репост из: 2022 O/L - චුම්භක ක්ෂේත්‍ර | Dr Darshana Ukuwela |
🖥 වෙබ් අඩවිය ඔස්සේ සුපුරුදු පරිදි දැන් Video නැරඹිය හැක.
.
.
.
eWings Technical Support

Репост из: 2022 O/L - චුම්භක ක්ෂේත්‍ර | Dr Darshana Ukuwela |
⚠️ වෙබ් අඩවියේ ඇතිවී තිබෙන තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම අවස්ථාවේ Recordings නැරඹිය නොහැක.

එය යථා තත්වයට පත්වූ පසු දැනුම් දෙන්නම්..

eWings Technical Support

Репост из: Darshana Ukuwela Official
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
අනුරාධපුර අපේ Online සිසු හමුව 👍

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🟥2025 Full Paper Class

🗞️ Paper No 23
(level 1)

ලබන සතියේදී 2025 දරුවන් සඳහා ඊලග Full Paper එක පැවැත්වීමට නියමිතය.

Paper එකේ අන්තර්ගතය සඳහා මෙතන Click කරන්න

✔️අප පන්තිවලට සහභාගිවන මෙන්ම දැනට පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා සහභාගී විය හැකිය. 

✔️ Physical සහ Online දෙආකාරයෙන්ම පැවැත්වේ.

✔️ සිංහල මාධ්‍ය/English Medium දෙආකාරයෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ.

✔️ Paper Class එක සඳහා සහභාගිවන දරුවන් තම පිලිතුරු පත්‍රයේ පහත තොරතුරු නිවැරදිව සටහන්
කරන්න. මෙය අනිවාර්යය බව සලකන්න.

➡️නම:
➡️පාසල:
➡️දිස්ත්‍රික්කය:
➡️ජාතික හැඳුනුම්පත් අංකය:

🟠මහනුවර IMS
17 අගහරුවාදා 2.30-5.30
20 සිකුරාදා  2.30-5.30

🟠 කුරුණෑගල Ziyon   
16 සදුදා  2.30-5.30
19 බ්‍රහස්පතින්දා   2.30-5.30
    
🟠 නුගේගොඩ Siyochem
18 බදාදා 11.00 - 2.00
18 බදාදා 3.00 - 6.00
19 බ්‍රහස්පතින්දා 3.00 - 6.00

🟠 කෑගල්ල Apex
19 බ්‍රහස්පතින්දා  2.00- 5.00

🟠 All Island ආයතන
     නගර/දිස්ත්‍රික්ක වලට අදාල telegram/WhatsApp group හරහා දැනුවත් කෙරේ.

Online
16 සදුදා - ප.ව. 8.00 - 11.00 pm
18 බදාදා   - ප.ව. 8.00 - 11.00 pm

හැමෝම හොඳට වැඩ කරලා එන්න Paper එකට.ඒ වගේම අඩු ලකුණු වල ඉන්න අය,කලින් Paper එකට වඩා ලකුණු වැඩි කරගන්න Try කරලා ලකුණු List එකට එමු...👍

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟

Репост из: 2022 O/L - චුම්භක ක්ෂේත්‍ර | Dr Darshana Ukuwela |
Top 50(Kandy)_25 FP 21 l.pdf
64.3Кб
Top 50(Kegalle)_25 FP 21 l.pdf
63.8Кб
Top 50(Online)_25 FP 21 l.pdf
76.8Кб
Top 300(All Island)_25 FP 21 l.pdf
393.1Кб
Top 50(Nugegoda)_25 FP 21 l.pdf
64.2Кб
Top 20(Kurunegala)_25 FP 21 l.pdf
37.8Кб
Top 50(All island physical)_25 FP 21 l.pdf
75.8Кб
💥2025 Paper FP 21 (level 2)

Top Rank List🔝🥇

මහනුවර
✔️
කුරුණෑගල
✔️
නුගේගොඩ
✔️
කෑගල්ල
✔️
සහ
All Island Physical
✔️
All Island Online
✔️

Rank List එකට ආපු හැමෝටම සුබපැතුම්👍
ඒ වගේම ලකුණු අඩු උනා කියලා අතාරින්න එපා.ඊළඟ Paper එකට වැඩ කරලා List එකට එන්න Try කරමු
🔥

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟

2️⃣0️⃣2️⃣5️⃣ 🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤 23
(Paper 47)

CHALLENGER LEVEL 01

——————————————

▪️2025 මීළඟ Full paper එක ලබන සතියේදී ඔබට ලිවීමට අවස්ථාව ලබා දේ.
▪️Online / Physical දෙයාකරයෙන්  පැවැත්වේ.
▪️කාලය - පැය 3 යි.
▪️ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
▪️සිංහල/English මාධ්‍ය දෙකෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ.

——————————————

ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය,

1st Paper
MCQ -40
(දැනට කර ඇති සියලු පාඩම්)
    
2nd Paper

Structured Essay - ව්‍යුහගත රචනා

1. හෙයාර් උපකරණය
2. නල කම්පන

Essay - රචනා

3.ගම්‍යතා සංස්ථිතිය,ද්‍රවස්ථිතිය
4.තන්තු කම්පන

——————————————

🔔Level 1 සහ Level 2 පිළිබඳ විස්තර මෙතනින්

——————————————

2025 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කීරිම් පහත Channel එක ඔස්සේ සිදුවේ..
✈️https://t.me/DU25PC

————————————--

විමසීම්,

eWings Main Hotline :
✈️@eWings_Hotline
Paper Class Details :
🌐@eWings_PaperClass
Technical Issues :
✈️@eWings_Technical_Support

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Репост из: Darshana Ukuwela Official
🔴 උකුවෙල සර් අනුරාධපුරයට.....

දෙසැ.14 හෙට | සෙනසුරාදා....
අපි එනවා ඔයාලව හම්බවෙන්න.

2026/2025 වගේම ඊට පෙර අපේ Online Theory/Revision/Paper Class පන්ති ආපු වත්මන්/පැරණි සියලු සිසුන්,

ප.ව 2.00ට,
📍 අනුරාධපුර "නිව් ඔරස්" ආයතනයට හෙට එන්න.
අපි කතාබහ කරමු..😌👍

Darshana Ukuwela - Physics | eWings

🔖 2025 Paper Class
Full Paper No.24
( Level 2)

⭐️අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online)
රාත්‍රි 11.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය.

⚠️ Paper එක Online ලිවිය හැකි අවසාන දවස අදයි.

⭐️ සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ.

⭐️ කාලය : පැය 3 යි

⭐️ ප්‍රශ්න පත්‍ර හා link එක ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ.

⭐️ Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ.

⭐️ පිලිතුරු පත්‍රයේද ඔබගේ
➡️නම
➡️පාසල
➡️Online/Physical
➡️ජාතික හැඳුනුම්පත් අංකය
➡️email Address එක
➡️දුරකථන අංකය ලියන්න....

⭐️Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 11.15 ට පෙර submit කල යුතුය.

⭐️ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Показано 20 последних публикаций.