🚨WhatsApp නව විශේෂාංගයක් හදුන්වා දෙයි...🪀
🔖WhatsApp Voice Message ඉදිරියේදී Text Message එකක් ලෙස පරිවර්තනය කරන විශේෂාංගයක් හදුන්වා දීමට නියමිතයි. ඒ ඝෝෂාකාරී වටපිටාවක වොයිස් මැසේජ් ඇසීමේ අපහසුතාවට පිලියමක් වශයෙන්😍
🚀නව විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ ගෝලීය වශයෙන් එළිදැක්වීමට නියමිත බව සමාගම පවසයි.🔥
ගවේෂකයා🇱🇰 ||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔 ᶠᵃᶜᵗ 📌