ඔබ දන්නවාද ?
සහාරා කාන්තාරයේ වැලි මඟින් සූර්යාලෝකය පරාවර්තනය කරනු ලබන බව පර්යේෂණවලින් අණාවරණය වී ඇත.
මෙම පරාවර්තනය සිදුවන්නේ වැලිවල අඩංගු සිලිකා සහ අනෙකුත් ඛනිජ ලවණ නිසාය. මෙම ඛනිජ ලවණ සූර්යාලෝකයේ ඇති ෆෝටෝන අවශෝෂණය කර ගැනීම වෙනුවට ඒවා නැවත අභ්‍යවකාශයට පරාවර්තනය කරයි. මෙම පරාවර්තනය හේතුවෙන් සහාරා කාන්තාරය අවට ප්‍රදේශවලට වඩා සිසිල් වේ.
සහරා කාන්තාරයේ සාමාන්‍ය උෂ්ණතවය 30°C (86°F) කි.
සහාරා වැලිවල සූර්යාලෝකය පරාවර්තනය කිරීමේ හැකියාව පෘථිවියේ දේශගුණයට බලපෑම් කරන බව විද්‍යාඥයින් විශ්වාස කරයි. මෙම පරාවර්තනය හේතුවෙන් පෘථිවියට ලැබෙන සූර්ය ශක්තිය අඩු වන අතර එමඟින් ගෝලීය උෂ්ණත්වය අඩු කිරීමට උපකාරී වේ.🌍
ගවේෂකයා🇱🇰 ||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔 ᶠᵃᶜᵗ 📌