ජපානයේ කාන්තාවන්ට තමා කැමති කඩවසම් පිරිමියෙකු මිලදී ගැනීමට හැකි " Ikemeso Danshi " නම් සේවාවක් පවතියි
මෙහි දී පිරිමියාට කාන්තාවගේ දුක සතුට බෙදා ගැනීමට, චිත්‍රපට නැරඹීමට හා සාප්පු සවාරි යෑමට, අඬන විට කඳුලු පිසදැමීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට ද සිදු වේ
මෙය මානසික ආතතිය අඩුකරගැනීමට හොඳ ක්‍රමයක් වුවත් ඇතැමුන් එය අනවශ්‍ය ක්‍රියාවක් ලෙස සලකති.
#gaveshakaya #copied #gaveshakayafact
Copied : do you know telegram channel
ගවේෂකයා🇱🇰 ||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔 ᶠᵃᶜᵗ 📌