කැටපත් පවුර Prime🚀


Гео и язык канала: не указан, не указан
Категория: не указана


හැඟීම් වචන 🌹
වලට හැරවෙන🥀
ජීවිතය විඳින 🌺
තෝතැන්න🌻💐
PASINDU PRASATH💚
SHASHI💛

MODERN ERA 👩‍🎓
OF THE👑
CREATIVITY 🎸

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
https://t.me/katapathpawra

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Репост из: ☸️✝️☪️🕉️Cha N Ka✍️📖️📷✈️👣
අලුතින් ලියූ
කතාවත්
අවසන් ය
ආයෙම වතාවක්
රැවටීමට නොවේ
නිමාවක්
ප්‍රේමය කියන්නෙම
මුලාවක්

#චංකගේ_කවි_හිත...




Репост из: Неизвестно


Репост из: Ashani Sahanya




Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
නාන්න නාන්න සාන්ත වෙනකොට
හාන්න හාන්න පැල මඩ වෙනකොට
ගාන්න ගාන්න පූට්ටු වෙනකොට
හාලා නාන්නට ගාන්න උබ .හොද

පේන්න පේන්න උඩටම එනකොට
දාන්න දාන්න කොදුරයි මගේ සිත.
තාලෙට තාලෙටනුඩ පැන දෙන කොට.
හාන්සි වෙන්නට පැදුරක් මදි බොල.

ලාවට ලාවට උඩ පැන දෙනකොට.
ගේන්න ගේන්න උබත් හඩනකොට
සූප්පු සූප්පු වචනේ ඇහෙනකොට.
සාන්නත කම මගේ දෙපිටින් යයි බොල


සඳූ ...😌


Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
ලියන්න some thing.
නෑ මට darling..
මගේ කම්මැලි හිත .
කියන්නෙ athal..

නෑ වෙන good things
ඔක්කෝම lyzing
කන්නට good things
දැන් නෑ darling

මේ රට athal
පාලකයයෝ super
කුඩු ටික රෙද්දේ
හංගන් jabering.

අට නෑ paasing
දෙන්නේ ලොකු talking
අනේ මුන් ටික දැන්...
යවමුද වලපල්

දෙසිය විසිපහෙන්
දෙන්නෙම aathal
නෑ වෙන කෙරුමන්
නරබමු මේ things.

සඳූ ...😌


Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
නොහැගෙන .
නොසිතන.
නොවැලපෙන.
නොදකින.
නොහදුනන.
ආදරේ ..........💕

පිස්සුවක්


Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
හූනා හොදයි ගෙ දිර තනි නැති වෙන්න.
බල්ල හොදයි ගේ දිර අපේ රැකදෙන්න.
නරියා යසයි හූ කිය කිය රග දෙන්න..
කොල්ලො හොදයි වටේ යද්දී රෙදි නැතුව.

ඔයා මගේ මම ඔයාගේ කියලා රගන්නේ..
එක් කෙල්ලෙක් තියාගෙනම් අනික හොයන්නෙ.
ගොරක මුලක් වාගේ උන් අපි තම්බන්නේ.
සරම ඇදන් පාරේයන්නේ මහත්තුරු වගේ..

අන්නත කරනවා කෙල්ලන් මදි නොකියන්න.
පව් යන්නට සරම ගසනවා දැන් ඔන්න.
වටේ යද්දි දැක්කෙ නැද්ද රෙද්ද නැතු බව.
බල්ලො කියන නමත් ඔඅව්නේ අනේ තොපිලට.

සඳූ 😌

පිරිමි හැමෝටම නෙවේ.😅


Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
සසර මග එතර කර.
ගන්න පොඩිකාලෙටම
කුක්කු මතේ නැහුන.
පොඩි මල්ලි සිවුර තුල.

ගෙදර අග හිග කමත්.
අප්පච්චි නැති කමත්.
අම්ම ගල් වැඩ නිසත්.
පොඩි මල්ලි පන්සලේත්.

පින් රුවයි නුබේ මලේ.
මූන හරි හුරතලේ.
මේ සසරේ දුක් වැඩිලු.
අඩු කරන් මගේ මලේ.

බාවනා කරහැකිද.
දගවයස වැඩි වගේ.
ඒත් නුබ පොඩින්කමට.
බාවනාවේ යෙදේ...

ගෙදර සිහි වෙන්නැද්ද.
පොඩි නමයි නුබ අපේ.
සිවෘ ළඟ ඉදන් නුබ.
මෙත් වඩාපන් මලේ.

සඳූ ...😌






Репост из: Неизвестно


Репост из: Ashani Sahanya




Репост из: Неизвестно




Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
පාලුවට තනිකමට.
තෑග්ගක් මට දුන්න.
කොහෙන් හෝ නුබ ආව.
හුරතලෙන් අම්මා එක්ක..

දැන් මගේ පොත් මේසේ.
බදු අරන් උබ හොරෙම්...
ඔන්ලයින් පන්තියට .
නුබ ඉන්නේ මට හොරෙන්.

පන නැතත් මට වගේ.
නුබේ හිනා මුව එක්ක.
සැනසෙන්නේ මම හුගක්.
මගේ දුක වහංගන්...

මගේ දුක මහ ගොඩක්.
නුබ ඉතින් දන්නවා.
තනිකමෙන් යන කදුලු.
නුබ එක්ක තියෙනවා.

ආදරේ යි මම ගොඩක්.
මගේ ලෝකෙම තරම.
අම්ම.මට දුන් ටෙඩී..
මට වටිනවා හුගක්

සඳූ ....😌


Репост из: 💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️
ලෙලෙන සුන්දර වතට ලොබෙට...
ප්‍රේම හැගුමින් ගතම තාලෙට...
ඉන්න විට සුර කුමරිය ළඟ.......
නෙතට රහසින් හිත දුවන කල......

පිරුන පිට මැද රටා මවලා....
සිනිදු තොල් මත සිනහ මවලා..
නීල කෙස් ටික උඩට බැදලා....
ඉන්න නුබ දෙව්කුමරි මන්දා.....

බෙල්ල දිගටම රටා ඔතලා.....
නා ලවන් දෙක සෙමෙන් සිබලා...
පිරිනු පපු මැද දෙඅත් තබලා....
යන්න සුර ලොවකටම ඇදිලා....

සඳූ ....😌


Репост из: Неизвестно

Показано 20 последних публикаций.

777

подписчиков
Статистика канала