💠 මුදල් ඉපයීමේදී :-
එක් ආදායම් මාර්ගයක් මත පමණක් රැදී සිටින්න එපා.
දෙවෙනි ආදායම් මාර්ගයක් සදහා ආයෝජනය කරන්න.
💠 මුදල් වියදම් කිරීමේදී :-
ඔබ ඔබට අනවශ්‍ය දේ මිලදී ගැනීමට මුදල් වැය කරයි නම්, ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය දේ විකිණීමට සිදුවනු ඇත.
💠 මුදල් ඉතිරි කිරීමේදී :-
වියදම් කර අවසානයේ ශේෂය ඉතුරු කරන්න එපා.
ඉතුරු කර අවසානයේ ශේෂය වියදම් කරන්න.
💠 අවදානම් ගැනීමේදී :-
ගගේ ගැඹුර කකුල් දෙකෙන්ම පරීක්ෂා කරන්න එපා.
💠 මුදල් ආයෝජනය කිරීමේදී :-
බිත්තර සියල්ල එකම බදුනකට දමන්න එපා.
💠 බලාපොරොත්තු වීම් වලදී :-
අවංකභාවය යනු ඉතාමත් වටිනා ත්‍යාගයකි.
නොවටිනා පුද්ගලයන්ගෙන් එය බලාපොරොත්තු වෙන්න එපා.
:- Life Quotes ✅
@life_quotes_for_you