3 A's For A Better Life ⚡️🔥


Гео и язык канала: Весь мир, Тамильский
Категория: Образование


" වැටුණු තැනින් නැගිටිමු
කාටවත්ම නොනැමෙමු
මේ කාලෙන් ගොඩ යමු
A 3 කින් නවතිමු "
කොවිඩ් එක්ක , ලෝකෙ නැති ප්‍රශ්න එක්ක පසුබෑමට ලක්වූ අපේම සහෝදර සහෝදරියන් සමඟ එක්ව දිවිමඟේ අරමුණු ජයගමු ! ❤️❤️

Связанные каналы

Гео и язык канала
Весь мир, Тамильский
Категория
Образование
Статистика
Фильтр публикаций




Репост из: 2021 Biology Methmal Jayasekara




හෙට exam එකට මුහුණ දෙන ඔයාලා හැමෝට ම විභාග කටයුතු හොඳින්, සාර්ථක ව කර ගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා........😎

පාඩම් කරපුවා ගඟක් ගලනවා වගේ එක දිගට ම මතක් වෙන, පේපර් එකට එන ඒවම වැඩි වැඩියෙන් බලන්න හිතෙන සුභ ම සුභ විභාග මාසයක් වේවා.......🤗😁

හැමෝට ම good luck.....🥰
Exam එක හොඳට ම කරලා😁 හොඳ result එකක් අරන් සරසවි යන්නත් ලැබෙන්න ඕනි ඔයාලට......🙂

බැහැයි කියලා බැහැයි කියලා බෑ............ හොඳේ ඔන්න campus යන්නම ඕනෙ🤭😁

#Lifewithal


Репост из: ආතල් club🤟
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
2021 විභාගය ලියන ළමයින් හැමෝම අහන්න ඕන කතාවක්....




Репост из: Centurion Prestige Benefits
🔴🔴💖2021 A/l baj💖🔴🔴🔴
අනිද්දට exam කරන අය හොදට exam කරගන්න. ☺️ බයවෙන්න එපා normal paper වලට වඩා ලේසි වෙවි paper එක, (වැඩකරපු අයට 🥲)
පලවෙනි දේ තමා අරන් යන්න ඔනි ඒවා (ID,addmision) අනිවාරෙන් අරන් යන්න අමතක වෙයි, තව දෙයක් පැන්සලේ ඉදන් වතුර බොතලෙ වෙනකන් තමන්ට ඔනි දේවල් අරන් යන්න covid නිසා කොහොමත් shair කරගන්න දෙන්නෙ නෑ🥲...
❤️ දෙවෙනි එක. මීටරෙ ඉදන් ඔනිම කෙනෙක්ට Time balance කරගන්න.නැත්තනම් කොච්චර දක්ශයෙක් උනත් ගෙදර ඇවදින් time මදි උනා කියන්න වෙවි🥺. ❤️ ඊලගට තමා එකම ප්‍රශ්නේ එල්ලිලා ඉන්න එපා 🤪. Maths වගෙ ගත්තොත් රචනා ගානකට මුල් ටිකට ලකුනු වැඩියි අවසාන ටිකට ලකුනු පොඩ්ඩයි. ලකුනුයි එකතු කරගන්න ඔනි😎.හිත සතුටු කරන්න නෙවෙයි.. time බෙදාගන්න. අදාල time එක ඉවර උනාම අනික් ප්‍රශ්නෙට යන්න .අරක හදන්න පුලුවන් උනත්, අනිවරෙන් ඕකනම් කරන්න.😌. විශේශම දේ තමා අද ලියපු paper එකේ හරි වැරදි ලකුනු කීයද බල බල ඉන්න එපා😂..අනික් subject(date) එකට redy වෙන්න .උනු දේ උනා. අනික් එකෙන් ගේම ගහන්න 😌.. තවදෙයක් අම්මල එහෙම කියනව දැන් පාඩම් කරන්න එපා ලියාගන්න බැරිවෙයි දැන් ඇති මෙච්චර කල් කරා කියලා 🥲.. ඒකනම් කරන්න එපා.. exam එකට ගෙදරින් යන්නත් කලින් short note වගෙ ඒවා බලල යන්න 😌.(නිදිමාරාගෙන කරන්න කියනවා නෙවෙයි 😂 ). අනික ඊලපාර කරන්න හිතන් ඉන්න අය මෙ පාර ඔහෙ ලියනවා කියලා ලියන්න එපා.. මොකද ඔයා ලබන පාර exam කාලෙට අසනිප උනොත් කරදරයක් උනොත් 🥲. මෙ පාර කොහොම හරි පාස් කරගන්න 😌. පාස් උනා කියල වැඩි වෙන් නැනෙ.බයික් වල යන්න කොල්ලොන්ට කියන්නෙ පරිස්සමට යන්න exam ලියන්න මොකද දෙයක් උනොත් ජිවිතේම ආපස්සට😒. 4n නම් use කරන්න එපා මෙ ටිකෙ.. 🥲🥲.. යාලු වෙලා ඉන්න අය විශේශයෙන් මෙ ටික ඉවසන්න😂නැත්තන් කෙලවෙයි 🥲.. තමන්ගෙ වැඩෙ කරගන්න.ඔය ඉන්න උන් ගිය දාට 😂.. ඒවා 🤫🤫..හැමෝටම පුලුවන් හැමෝටම...❤️ කට්ට කෑවා නේද පාඩම් කරන්න හොද results එකක් දලා ඉවරයක් කරලා දාමු😎 නැත්තන් අයෙත් දුක් විදින්න වෙයි. 2nd,3nd shy අය හිතන්න ඔයලට ගියපාර results ඇවිත් දුක හිතුනු තරම් 🥺.අඩපු ඒවා 🥲.. මේ පාර ගේම ගහන්න. Exam දවස් ටිකේ හොදට පාඩම් කරපුවා ආවර්ජනය කරන්න. Mths අය සන්කරන සන්‍යොජන ගානක් හදාලා යන්න උදේ.. හිත එකතැනකට ඒවි 😌..හැමෝම හොද results එකක් දාන්න. All the best හැමෝටම පුලුවන් 👨‍🎓🧑‍🎓👩‍🎓.( අම්මට තාත්තට එලියක් වෙන්න එයාල විදින දුක් වලට සදාරනයක් කරන්න මෙ පාර❤️) Bs.hemotama niyatha jaya ❤️❤️❤️🎉 📝

꧁♛༺𝕾𝖚𝖓𝖊𝖙𝖍༻♛꧂


A/L Grading system..

872 0 15 1 20

Репост из: MOTIVATION කන හරහා මොළයට™🇱🇰
සාර්ථකත්වය ❤️🙏

සාර්ථකත්වය ලගාකරගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ගොඩක් අය හිතන් ඉන්නවා...ඒත් ඒක බොරු. සාර්ථක වෙන්න ඕනෙ කෙනෙක්ට පුළුවන් ඒකට ඕනී...........(click the botton to read the post👇)


❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❌❌


⏰ උසස් පෙළ විභාගයට තව,

දින 2 යි පැය 16 යි මිනිත්තු 17 යි තප්පර 51 ක කාලයක් තිබෙයි. 🤦‍♂️

"ඔබ තවමත් ප්‍රමාද නැත ❗️"

Powered By @ExamCountDownTimerBot

❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❌❌




Репост из: #ANYy Science 📒 ᴮᵉᵗᵃ Broadcast
❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❎❎


⏰ උසස් පෙළ විභාගයට තව,

දින 3 යි පැය 0 යි මිනිත්තු 54 යි තප්පර 44 ක කාලයක් තිබෙයි. 🤦‍♂️

"ඔබ තවමත් ප්‍රමාද නැත ❗️"

Powered By @ExamCountDownTimerBot

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❎❎


Репост из: 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰
2022 | 02 | 07 ♥

ඔන්න ඔය උඩින් තියෙන දවස අපේ 2021 A/L කන්ඩායමේ නංගිලා මල්ලිලාට ගොඩාක් වැදගත් දවසක්🙃🍃.

ඒ තමයි එයාලගෙ ජීවිතේ අවුරුදු දහතුනක පාසල් ජීවිතේ අන්තිම කඩයිම වෙච්චි උසස්පෙල විභාගය පටන් ගන්න දවස😜😎.

ඔයාලගෙ අධ්‍යාපනය එතනින් අවසන් නොදුනට ජීවිතේ වැදගත්ම කඩයිමක් නිසා ඒකට හොදට සූදානම් වෙලා ඇතිනෙ ඔයාලා දැන්😊🙈.

සූදානම් වෙන අය තාම පරක්කු නෑ හොදේ 😜 දවස් හයක් තියේ වැඩ කරමු අහ්🙈🌚.

දැන් ගොඩක් අයට එයාලගෙ admission එක හම්බු වෙලා ඇතිනේද🙄😋.

පාසල් අයදුම්කරුවන්ට ඉස්කෝලෙනුත් , පෞද්ගලික අයදුම් කරුවන්ට තැපැල් මාමා මාර්ගෙනුත් අයදුම් පත් හම්බුවෙලා ඇති ඕන්🤪🥵.

(Private ලියන අයට හම්බඋනේ නැතිනම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න website එකක් චැනල් එකේ කලින් පෝස්ට් එකක දාල ඇති ඒක කමෙන්ට් සෙක්ශන් එකට දාන්නම්👍)

දැන් පාසල් අයදුම්කාරයොන්ට නම් ඉතිං ඉස්කෝලෙන්ම අත්සන සහතික කරලා දීලා තියේනෙ ඕන්😜❤.

ඒත් අපෙ පෞද්ගලික අයදුම්කාරයෝ ටික නම් ඔයාලගෙ admission එකේ පිටිපස්සෙ තියෙනවා ඔයාලගෙ අත්සන තහවුරු කරගන්න චූටි නෝට් එකක් ඒක ග්‍රාමසේවක අංකල් ට කියලා හරි ඒකෙ සදහන් බලය තියෙන කෙනෙක්ට කියලා හරි ඉක්මනට සහතික කරගන්න හොදේ😜😎.

ඊට පස්සෙ අනිවාර්යයෙන්ම ඔයාගෙ admission එකේ photocopy එකක් අරන් තියාගන්න ඒක ඔයාට හදිස්සියක් උනොත් උදව්වට ගන්න පුලුවන්😜😌.

ඊට පස්සෙ විභාගෙ හත් වෙනිදා පටන් ගත්තට හැමෝටම එදාට පටන් ගන්නේ නෑනෙ සමහරුන්ට එක එක දවස් වල උදේ වරුවෙ හවස් වරුවෙ වගේනෙ තියෙන්නෙ🥲😅.

ඉතිං ඔයා අනිවාර්යයෙන්ම විභාග කාලසටහන ලොකු කොලයක ලියලා හොදට පේන තැනක තියාගන්න තියෙන දවස , උදේ වරුවද සවස් වරුවද කියලා හොදට පැහැදිලිව සටහන් කරලා😊🙈.

විභාග අංකෙ අනිවාර්යයෙන්ම මතක තියාගන්න එතකොට ඔයාල කොල අවුස්ස අවුස්ස ඉන්නෝනි නෑ ටක්ගාලා ඉන්න තැන හොයාගන්නත් පුලුවන් , රිසාල්ට් බලන දවසට උනත් ඒක ලේසීනේ🤪🤤.

මේ දවස් ටිකේ පුලුවන් තරම් පරිස්සම් වෙන්න , වටපිටාවෙ ඇති වෙලා තියෙන වසංගත තත්ව එක්ක ඔයා මේ වෙලාවෙ අසනීප උනොත් ඒක ඔයාගෙ විභාගයට බලපාන්න පුලුවන් අනිවාර්යයෙන්ම , ඒ නිසා පරිස්සම් වෙන්න ගොඩක්🥺😇.

මේ දවස් ටිකේ මනස රිලැක්ස් වෙන්න පුලුවන් තරම් මානසික නිදහස ලැබෙන දෙවල් කරන්න , ආගම සිහි කරන්න , mind relaxing music අහන්න ☺❤.

එක්සෑම් එකට ගෙනියන්න ඕනි දේවල් ලෑස්ති කරගන්න. කවදාවත් එක්සෑම් එකට අලූත්ම පෑන් අරං යන්න එපා අර දේවාලෙන් දීපු පෑන මතුරපු පෑන කිය කිය ඔයාලට හම්බුනු පෑන් ඔක්කොම ඔයා බාගෙට ලියලා තුඩ සුමට විදියට හදාගන්න . අනිවාර්යයෙනම එහෙම පෑන් ටිකක් කලින් හදාගන්න මොකද අලුත් පෑන වේගෙන් ලියන්න තුඩ හරියන්න ටිකක් වෙලා යනවනේ🥵🙁.

තව දෙයක් ඔයාලගෙ uniform එක පුලුවන් තරම් ඇගට සැහැල්ලු uniform තෝරගන්න. නැතිනම් ඒකත් ඇගට අපහසුවක් වෙලා ඔයාට බාධා වෙන්න පුලුවන්😊😌.

පෞද්ගලික අයදුම්කරුවො නම් මං දන්න තරමි smart casual ද කොහෙද අදින්න ඕනි . ඒක මං හරියටම දන්නෙ නෑ , මං නම් recommend කරන්නෙ ලා පාටක් අදින්න කියලා😜🙂.

(අපේ කලින් පාරවල් වල A/L private ලියපු ලමයි කියන්නකෝ චුට්ටක් ඔයාල කොහොම dress code එකක්ද ඇන්දෙ කියලා කමෙන්ට් සෙක්ශන් එකේ😊)

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං ඔයාල හොදට මහන්සි වෙන්න අනවශ්‍ය පීඩනයක් ඇගට ගන්නෙ නැතිව ඔයාලට පුලුවන් විදියට එක්සෑම් කරගන්න🥺❤.

එක්සෑම් පාස් උනත් ෆේල් උනත් ඔයාගෙ ජීවිතේ ඉස්සරහට යන එක කීයටවත් නවතින්නෙ නෑනෙ යාලුවා😜😎.

ආ නැද්ද හා...

මොනා උනත් ඔයා අනිවාර්යයෙන්ම හොදටම පාස් වෙනවා ඉතිං😊❤.

තව මොනා හරි මතක් උනොත් දැනුවත් කරන්නම්කෝ😜😎.

ඔයාගෙ යාලුවොන්ටත් ශෙයා පාරක් දාන්න එයාලටත් දැනගන්න🥲👍.

හැමෝටම ජය වේවා ඒනම්🙈🥰.




@ Hᗩᑎ's dιary°
#Han_s_diary

@littlesecret_nextlevel
𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 𝐎𝐧 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦👇
𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙎𝙚𝙘𝙧𝙚𝙩°




අවසන් බහුවරණ විවරණය ⁣ජනවාරි 31 වන දින Telegram හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ..

General chemistry & Inorganic Chemistry සදහා විශේෂ අවදානයක් යොමු කෙරේ.

[Physical & Organic MCQ , Workshop හරහා මේ වන විටත් සිදු කෙරේ]


ඔයාලගේ යාලුවෝ හැමෝම එකතු කරන්න Group එකට...👇

https://t.me/LS_Chem_AL




Репост из: 2021 Biology Methmal Jayasekara
2018 Shadow Final.pdf
956.8Кб
🔴Discussion - 31st of January, Monday at 8.00pm Live on - https://www.youtube.com/c/MethmalJayasekara




Репост из: 2021 Biology Methmal Jayasekara
2017 Shadow Final.pdf
938.7Кб
🔴Discussion - 27th of January, Thursday at 8.00pm Live on - https://www.youtube.com/c/MethmalJayasekara



Показано 20 последних публикаций.

2 736

подписчиков
Статистика канала