O/L අපේ සෙට් එක🖋📙


Гео и язык канала: не указан, не указан
Категория: не указана


O/L අත ළගටම ඇවිත් නේද😓
පාඩම් කරා මදි වගේද🤕
පාඩම් කරත් දෙගිඩියාව නැති වෙන්නෙ නැද්ද😞
එහෙනම් ඔයත් එකතු වෙන්න අපිත් එක්ක

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


X , Y දෙක කියන් යමු බලන්න හරියට (පිළිවෙලට)
Опрос
  •   දකුණු කර්ණිකාව, වම් කෝෂිකාව
  •   දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව
  •   වම් කර්ණිකාව, දකුණු කෝෂිකාව
  •   වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව
7 голосов




ගර්භනී මව්වරුන් පරීක්ෂා කිරීමට යොදාගන්නේ
Опрос
  •   ගැමා කිරණ
  •   අතිධ්වනි තරංග
  •   එක්ස් කිරණ
  •   පාරජම්බූල කිරණ
8 голосов


මිනිස් ජන්මාණු සෛලයක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව
Опрос
  •   46
  •   23
  •   28
  •   16
8 голосов


පෙකණිවැල හරහා හුවමාරු නොවන්නේ
Опрос
  •   රුධිරය
  •   රෝග කාරක
  •   ඔක්සිජන්
  •   පෝෂණ ද්‍රව්‍ය
7 голосов


ගොනෝරියා ඇතිවන්නේ මින් කවර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් නිසාද?
Опрос
  •   ප්‍රොටසෝවාවෙක්
  •   වෛරසයක්
  •   බැක්ටීරියාවක්
  •   දිලීරයක්
6 голосов


පැලෝපීය නාළ සම්බන්ධ වන්නේ ගර්භාෂයේ,
Опрос
  •   බුද්නයට
  •   දේහයට
  •   ග්‍රීවයට
  •   ධරණකයට
6 голосов


බීජ ප්‍රරෝහණයට බලපාන සාධකයකි
Опрос
  •   පීඩනය
  •   ඔක්සිජන්
  •   පස
  •   ඛනිජ ලවණ
6 голосов


පුමංගයට අයත් වන්නේ
Опрос
  •   කලංකය
  •   ඩිම්බ කෝෂය
  •   කීලය
  •   සූත්‍රිකාව
6 голосов


වැලිස්නේරියා පරාගණය වන්නේ
Опрос
  •   ජලය මගින්
  •   සතුන් මගින්
  •   සුළග මගින්
  •   ස්ඵෝටනයෙන්
6 голосов


භූමි අතු බැඳීමෙන් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය සිදු කල හැක්කේ
Опрос
  •   දෙළුම්
  •   දෙහි
  •   අඹ
  •   සමන් පිච්ච
6 голосов


ද්විපද නාමකරණය හඳුන්වාදුන්නේ?
Опрос
  •   ග්‍රෙගර් මෙන්ඩල්
  •   කැරොලස් ලීනියස්
  •   ටොරිසෙල්ලි
  •   රැඩොල්ෆ් වර්කොව්
6 голосов


සම්පූර්ණ ද්විත්ව සංසණයක් සිදුවන පෘෂ්ඨවංශීන් වන්නේ?
Опрос
  •   පිස්කෙස්
  •   රෙප්ටීලියා
  •   ආවේස්
  •   මැමේලියා
6 голосов


පරිසර උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය යාමනය කිරීමට හැකි සත්ත්ව විශේෂ දෙක
Опрос
  •   ලේනා , ඉබ්බා
  •   හාවා , කුණකටුවා
  •   ඩොල්ෆින් , හම්බාවා
  •   පැස්බරා , කැස්බෑවා
6 голосов


හෘදයේ කුටීර තුනක් ඇත්තේ
Опрос
  •   සලමන්දරාට
  •   කිඹුලාට
  •   ගිරවාට
  •   මාලුවාට
5 голосов


කරදිය පරිසරවල පමණක් දක්නට ලැබෙන අපෘෂ්ඨවංශිකයන් වන්නේ
Опрос
  •   නිඩාරියා
  •   ඇනෙලිඩා
  •   මොලුස්කා
  •   එකයිනොඩර්මේටා
5 голосов


ආහාර මාර්ගය ලෙස සීලෝමාන්ත්‍රය නම් හිස් කුහරය දක්නට ලැබෙන්නේ
Опрос
  •   ඇනෙලිඩාවන්ගේ
  •   මොලුස්කාවන්ගේ
  •   නිඩාරියාවන්ගේ
  •   එකයිනොඩර්මේටාවන්ගේ
5 голосов


බූවල්ලා අයත් වන්නේ
Опрос
  •   පිස්කේස්
  •   නිඩාරියා
  •   එකයිනොඩර්මේටා
  •   මොලුස්කා
5 голосов


නීල හරිත ඇල්ගී අයත් වන අධිරාජධානිය
Опрос
  •   ආකියා
  •   බැක්ටීරියා
  •   ඉයුකැරියා
  •   ප්‍රොටිස්ටා
4 голосов


රාජධානි, අධිරාජධානි වශයෙන් ක්‍රමවත් ව සිදු කරන වර්ගීකරණය
Опрос
  •   ස්වභාවික වර්ගීකරණය
  •   කෘත්‍රිම වර්ගීකරණය
  •   න්‍යායාත්මක වර්ගීකරණය
  •   ගතික වර්ගීකරණය
3 голосов

Показано 20 последних публикаций.

18

подписчиков
Статистика канала