අවාරේ....🤍
............ අවාරේ...🤍 අවාරෙට පායන හදක් වුව.... ප්‍රේම ගීයට වහ වැටී ඇත.... හදේ ඉසියුම් තැන්වලින් වුව.... නුඹේ ගීයක් පිරී ගොස් ඇත... නෙතින් ගිලිහී වැටී ගිය මුත්... හදින් තද කර බැමි දමා ඇත.... නොකී කවි මේතරම් තිබුණට... දෑස මානේ නුඹේ රුව ඇත... නුඹේ රිදුමන් අන්ධ වී ඇත... සිනහවෙන් දුක අන්ධ කර ඇත... ආදරේ ...