Physics විවරණ වැඩසටහන


Гео и язык канала: не указан, не указан
Категория: не указана



Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


හෘදයෙන් රුධිරය විදින 2019 MCQ No.28

🛑විවරණය👉 https://youtu.be/_YShEaRwPEo


Physics 2019 කුණාටු සාගරයේ MCQ No. 25

🛑විවරණය👉 https://youtu.be/mTeX-d4SHz8




මේ සතිය වෙලාව කලාව අව්ල් ගියේ කරදරයක් උන නිසා ළමයි.. ඒ උනාට දාපු වැඩ ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා..

Comment ❤️


1995 Physics යාන්ත්‍ර විද්‍යාව Essay විවරණය

🛑Live Link :- https://www.youtube.com/live/DcA-CGbNK0A?si=HMUozesqqiOmEIBH

_ Sahan Sudaraka @StudyWithSudaraka




හෙට උදෑසන 4:30 ට මෙම PDF එකෙහි 1995 රචනාව ලියන්න පටන් ගන්න..

🟥 4:45 ට Discussion එක පටන්නවා..

දැන් ඉදන්ම Timing වලට යමු.. ගෙදර කරන පන්තියෙදිත් ඕම කළේ.. එතකොට කාර්‍යක්ෂමයි..

උදේම ඇහැරෙන්න ඕනෙ පොඩ්ඩො ටික හොඳේ


1997 යාන්ත්‍ර විද්‍යාව රචනාව

🛑සිද්ධාන්ත සමග විවරණය 👉 https://youtu.be/TGXrH7jmVNA

24,26 Daily Essay Practice


උත්සාහ කරපු ටික Upload කරන්න බලන්න...
(පුළුවන් විදියට පොඩ්ඩක් හරි)


භෞතික රාශි සිද්ධාන්ත සමග 2019 MCQ Part 01

🔴 විවරණ Video 👉🏻 https://youtu.be/d4fZ-U2q6R4

හැමදේම ආයි ආයි ලියන්න හොදේ ✍🏻

(මේ ලින්ක් එක වැඩ නේද?)


අද දවසෙ උත්සාහ කරන්න ඕනෙ MCQ 5

උපරිම විනාඩි 20 යි (Theory බබාල හිමද😁)

හෙට උදේ 4 ට අඩ pdf එකෙන් අපි කළාට පස්සෙ රචනාව කරවනවා (අදේ 4:30)


🔴 Physics 25,26 AL ගොඩදාන විවරණ වැඩසටහන

🛑 Day 01 Premium Link :- https://youtu.be/SPbApF_jdso

නිව්ටන් නියම පිළිබදව හොද අවබෝධයක් හදවමින්

අනිවාරෙන්ම අද සිට උපරිමෙන්ම වැඩ ටික කරගෙන යන්න ළමායි 💪


🛑 මේ වැඩේට හේතුව

🛑 කරගෙන යන්න ඕනෙ විදිය

🚨 අනිවා අහන්න..

@PhysicsVivarana

479 0 2 10 10

යාන්ත්ර_විද්යාව_1982_1999_Sahan_Sudaraka.pdf
3.9Мб
📈1982 සිට 1999 දක්වා යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න

🛑 මේ ටික නැති ළමයි Printout එකක් අද අරගෙන තියා ගන්න..
🛑 වැඩේ ගැන Voice එකක් දාල තියන්නම් @PhysicsVivarana


දවසක සැලැස්ම...

🟢 පාන්දර 4:30 - 5:30

Structured ප්‍රශ්න පුහුනුව හෝ
රචනා ප්‍රශ්න පුහුනුව..

🟢 රාත්‍රී 7 න් පසු..

Daily MCQ 5 ක පුහුනුව..

(YouTube Live / Recording)

🛑YouTube Channel :- https://youtube.com/@studywithsudaraka?si=wqqhvjU7--ud9cUO

🕊 ආරම්භය :- නොවැම්බර් 25🥳

යාළුවන්ටත් Share කරල දැනුවත් කරමු 💕


Physics ඔක්කොම Past Papers විවරණය

25,26 ළමයින්ටම ගැළපෙන,

✅ හිර වෙන MCQs
✅ නොතේරුන Structured
✅ එපා උන රචනා….

.. මුල සිට සැලැස්මකට අපි ඔයාලට YouTube හරහා කරවනවා

🔵අළු ගසා නැගිටින්න🕊️

🔴දැන්ම සෙට් වෙන්න👇
https://t.me/PhysicsVivarana

දන්න යාළුවො හැමෝවම එක්ක ගොඩ යමු 💕

Показано 16 последних публикаций.