~ ප්රශ්නයක් අහන්නද ?
ඇයි ආදරෙයි කියල නොකිව්වේ..
~ කියන්න හැදුවා ඒත්.. අනේ මන්දා..
කියන්න හදන හැමවෙලාවෙම එයා නැවතීමක් නැතුව කොමාවක් තිව්වා..
~ එතකොට එයාගේ ආදරේ දැනුන් නැද්ද..
~ දැනුනා.. දන්න්වද එයාට මන් මාර ලෝබයි..
කාටවත් නොදී ඉන්න තරම් ආත්මාර්තකාමි ෆිලින් එකක් දැනෙනවා..
~ ඒ කියන්නේ එයා ආදරෙයි..එහෙමද..
~සමහර වෙලාවට විතරක් දැනෙන්නේ..
එක පාරට වෙනස් වෙන්නේ
ආදරේද කියලා හිතනවා තාම මන්..
~ ඇත්තටම ආදරේ නම් වෙනස් වෙන්න පුලුවන්ද ඉතින්..
~ බෑනේ නේද ..ඒත් දැනුන දේවල් බොරු වෙන්නත් බෑනේ
~ එහෙනම් කියන්න ..ඇයි නොකිය ඉන්නේ ..ඔයා දේවල් ලේසියෙන් අතාරින්නේ නෑ නේද..?
~ ම්ම්ම් ඔව් . ඕනි දේ ඕනිමයි ඒයත් ඒම දෙයක් .ඒත් , එයා මේ පාර කොමාව තිව්වේ මට ඕනි උනත් ලගට ගන්න බැරි ෆිලින්ග් එකකුත් ඉතිරි කරලනම්.... ?
~ ඇයි ඒ , මොකද උනේ ?
~දන්න්වද ..හැගිමක් ඇති වෙලා
ඒ හැගිම ගැන පැසුතැවීමක් එයාම ඇති කරාම
එතකොට මහ අමුතු කලකිරිමක් ඇතිවෙනවා .
~ ම්ම්ම්ම් ..කලකිරිලද ඉතින් , එතකොට ආදරේ නැද්ද ?
~ම්ම්ම්ම්.. ආදරෙයි ! නැතිවෙන්නෑ ඒක..
එයාව ඈත ඉදන් විදිවි..
ඒත් ලගට නොයාවි..❤️🩹
#Nephophile☁️..✍️